M.D. Gunasena Copy Colouring - Alphabet
by   M.D. Gunasena

Translators     
Editors             
Publisher          M.D. Gunasena & Company Pvt. Ltd.
ISBN                  978-955-21-2653-6
Pages                30

Overview :

සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තව දුරටත් ඔපමට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ ඉංග්රීසි හෝඩිය පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ ඉංග්රීසි හෝඩිය, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාටඉංග්රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳවද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.


Remove Item
Book is unavailable.

You have reached maximum limit.

Add Review
Customer Reviews
No reviews found