Chulananda Samaranayaka

Chulananda Samaranayaka

Showing all 14 results

Show:

විරය මිදි පල

Highlights:

GRAPES OF WRATH නැමති මෙම කෘතිය විසිවැනි සියවසෙහි ලොව රචිත විශිෂ්ටතම නවකතා සියය අතුරින් එකකි.1939 දි පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලද එය , 1962 දි ජෝන් ස්ටේයින්බෙක් වෙත සාහිත්‍ය පිවෙන සාහිත්‍ය පිලිබද නොබෙල් තයාගය පිරිනැමීමේ ප්‍රධාන හේතු සාධකය ලෙස සැලකිණි. ඇමෙරිකානු සාහිත්‍ය ඉතිහාසය තුල වැඩිම දේශපාලන අන්දොල්න්යකට සහ වාදවීවාදයන්ට පාත්‍ර වූ එසේම විසිවසෙහි ලොව රචිත අගනාම සාහිත්‍ය කෘති සියය අතුරින් එකක් ලෙස සැලකෙන එය , ඇමෙරිකානු කම්කරු නීති ප්‍රතිසංවිධානය කෙරෙහි ඉමහත් බලපැමක් ඇති කළේය. එය වැඩිම ඇමෙරිකානු සාහිත්‍ය කෘති දහය අතුරින් එක් කෘතියක් ලෙසද සැලකේ.

උත්තම ආලයක කතාවක්

Highlights:

රහසිගත සැගවී සිටිමින් විප්ලවය උදෙසා සිය දිවිය අනතුරේ හෙලා ක්‍රියාකාරිව සිටිනා විප්ලවවාදීන් පිරිසක්’එකී අරගලයේ නියමුවා සහා නයයචර්යවරයා සමග පෙමින් බ ැදෙනා විප්ලවවදිනියක්’ විවාහකයකු වන නියමුවා සහ ඇය අතර ගලා යන ප්‍රේමයේ සහ අභ්‍යන්තර මානසික ගැටුම්’ විප්ලවය සහ කාන්තාව යන තේමාව අලලා ඇලේක්සැනදර කොලොන්තයි විසින් රචිත මේ නවකතාව අරගලය කාන්තාව යන තේමාව අළලා ඇලේක්ස්සන්ද්‍ර කොලොන්තයි විසින් රචිත මේ නවකතාව අරගලයෙහි කාන්තා භූමිකව මෙන්ම ඒ කෙරේ හෙළනා පුරුෂ දෘෂ්ටිය විචාරයට ලක් කරන්නකි’

ධීවර ගීතය

Highlights:

සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන්න රචිත මේ නවකතාව ආත්ම පරිතයගයයේ මහිමය ලොවට කියපන දාර්ශනික ගද්‍ය කාව්‍යයකි’සෝවියට් කිරිගිසියව විසින් බිහි කරන ලද විශිෂ්ටතම සහිතයධරයා වු චින්ගීස් අයීත්මාතොවී සිය නිර්මාණ අතුරින් ප්‍රියතම කෘතිය ලෙස හදුන්වනුයේ මෙම නවකතාවයි’

සියවසක් පවත්නා දවස

Highlights:

මධයම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තනිතලවත් නිම්හිම් නැති අභයවකාශයත් පසුබිම් කරගෙන රචිත මෙම සුවිශේෂ්ට නවකතාව ඉතිහාසය හා පුරවෘත්ත්යද මුසු කරමින් පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමයේ මෙන්ම ස්ටාලින් පාලනයේ අවසාන භාගයේ කසකස්ථානයේ දුශකර දුම්රිය මංසන්ධියක සේවය කල වැසියන් පිරිසකගේ ජිවන අන්දරය හරහා සෝවියට් පාලනය වෙත හෙලන ලද විචාරාත්මක බල්ල්මකි’එසේම මෙය තවත් අතකින් සෝවියට් දේශය තුල විසු මධ්‍යම ආසියානු ජනයාගේ සස්කෘතිය හා හර පද්ධති සජීවී ලෙස ගෙනහැර පානා අතිශය සංවේදී නිර්මාණයකි’

සූට්කේසය

Highlights:

සුට්කෙසයක් , ඒ තුල ඇති කමකට නැති ලපපට කිහිපයකි. මේ තිස්හත් වසරක ජීවිතය තුල ඔහු උපයාගෙන ඇති දේපලේ පල කෙරිණි. ඔහු සැලකෙනුයේ විසිවැනි සියවස තුල ජාතියන්තර වශයෙන් ඉහවඩාත්ම ජනප්‍රිය සෝවියට් – රුසියානු ලේකකයන් අතර ඉදිරියේම සිටින්නේ යැයි සැලකෙන සෙර්ගෙයි දෙවල්තොවිගේ මේ කෘතිය තියුණු දේශපාලන විවේචනයක් රැගත් නවකතාවකි.

චීන සින්ඩරෙල්ලා

Highlights:

අනේ මට කියන්නේ මගේ ඇතත අම්මා මොන වගේද කියලා’මට ආසයි එයාව මගේ හිතේ මවාගන්න’ එයාගේ එක පින්තුරයක්වත් මෙහෙ ඇත්තේ නැ’ ඔයාගේ තත්තා අපට කිවුවා එයාගේ පින්තුර ඔක්කොම පුච්චල දාන්න කියලා ඇඩිලින් යෙන් මහ් උපද්දී ඇගේ මව මියගියාය’ එබැවින් පවුලේ අය ඇයට සැලකුවේ අවාසනාව යැයි හංවඩු ගසනු ලැබූ මේ දිරිය දැරිය ජීවිතය ජයගන්නට දරන අප්‍රතිහත ෛධර්යය කිසිදා මතකයෙන් බැහැර නොවන මේ සත්‍ය පුවත තුල දිග හැරේයි’

සන්තියාගෝ නම් සැරිසරන්න

Highlights:

නැවත නැවත දකින සිහිනයක් අනුව යමින් සිය ඉරණම ලුහුබැද යන එඩේර කොල්ලොක්ගේ ජිවන පුවතක ආකාරයෙන් දිග හැරෙන ‘සනතියගේ ‘ නම් සැරිසරන්න ‘ නම් මෙම කෘතිය මතුපිටින් හුදු පුද්ගල වීර චාරිකාවක් සේ ගල ගියද සැබවින්ම එය අපේ ජීවිතය වැඩ වඩාත් පුළුල් කරලීමේ සමත් ගැබුරු අරුත් දනවන අසිරිමත් නිර්මාණයකි. සිය සිහින ලුහුබද යාමේ අසිරිය, ඇතුළු හදට සවන් දීමේ වැදගත්කම මෙන්ම දිවි මගෙහි හමුවන දහසකුත් එකක් නිමිති නිවැරදිව වටහාගැනීමේ අවශ්‍යතාවක් මෙමෙගින් අපුරුවට විදහා දැක්වෙය .

මිනිත්තු එකොළහේ කතන්දරේ

Highlights:

මරිය බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුනු, නිලියක් වෙන්න හිතාගෙන ජිනිවලට අපු රුමත්, බුද්දිමත් තරුණ ගැහැනියකි.ආදරයේ හා ජිවිතයේ ගුප්ත ස්වබවයන් තුලින් අබයන්තරයෙන් පැන නැගෙන ආලෝකය හොයාගෙන යන අවදානම් සහගත ගමනේදී ආදරය වෙනුවට ලිංගිකත්වය මුණ ගැසුනහොත් කුමක් වෙඉද ? ජීවිතය සොයා යන ගමනේදී ආදරය , ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැහෙමින් ඇය තුලින් අයවම මතුකර ගැනීමට මරිය දරන අනවරත උත්සහයි ‘මිනිත්තු එකොළහේ කතන්දරේ’

සමුගනිමු ගුලිසාරි

Highlights:

සෝවියට් පාලන කාලය තුල බිහිවූ අග්රෙගනයම නවකතාකරුවන් අතලොස්සෙන් අයෙකි චින්ගිස් අයිත්මතොවී’ සමුගනිමු ගුල්සාරි නම් මෙම නවකතාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂි නිර්මාණයක් ලෙස සැලකේ’ මිනිසෙකු හා අශ්වයකු අතර ඇතිවන අපුර්ව සබදතාවයක් හෘදයංගම අයුරින් පටකයා හමුවේ තබන මෙම නවකතාව අලිම් කෙශෝකොවී නම් දගේස්ථාන ලේකකයා හදුන්වන්නේ අර්න්ර්ස්ට් හෙමින්විගේ මහල්ලා සහා මුහුද නවකතාව හා සමවන කෘතියක් ලෙසයි’ ‘ජමිලා’ දුයිෂෙන් හා සමුගනිමු ගුල්සාරි යන කතා ත්‍රිතත්වය ඇතුලත් නම් කෘතිය 1963 දි ඔහු වෙත ලෙනින් සහිතය ත්‍යාගය උරුම කර දුන්නේය’ මිට අමතරව 1966 දි ඔහු යලිත් ‘සමුගනිමු ගුල්සාරි’ කෘතිය උදෙසා සෝවියට් රජය තයගයෙන්ද පිදුම් ලැබිය’

පෝලා

Highlights:

1991 දෙසැම්බර් එක් දිනෙක තමන්ගේ අලුත්ම නවකතාවේ දොරට වැඩුම උත්සවයකට බාසිලොනවේදී සහභාගී වෙමින් සිටින සුප්‍රකට චිලි ජාතික ලේකිකා ඉසබෙල් අය්යන්දෙට ඇගේ සාහිත්‍ය එජ්න්ත්වරිය රහසින් හදිසි පණිවිඩයක් කිවය. ඒ ඇගේ විසිහත් හැවිරිදි රූමත් දියණිය , පොලා , බොහෝ සේ ගිලන්ව , මැඩිරිඩිහි රෝහලට ඇතුලත් කල බවයි. ඇ ක්ෂණික පොලා , වෙත පියාසර කාලාය. නිමක් නැති නින්දකට පවත්වන්නට මොහොතකට පෙර, අවසන් වරට පොලා කිවේ මෙපමණයි ; ‘ මම ඔයාට හැමදාමත් ආදරෙයි අම්මේ.’

සොෆිගේ ලෝකය

Highlights:

අවුරුදු දාහතරක් වයසැති සොෆි ආමන්ඩිසන් නමැති නොවිජියන් පාසල් ශිෂ්‍යාවකට එක් දවසක තම තැපැල් පෙට්ටිය තුළින් පුදුම සහගත ලිපි ඇත්තේ ප්‍රශ්න දෙකකි ‘ ‘ඔබ කවුද? ‘ලෝකයේ ආවේ කොහෙන්ද ? ‘ මේ ලිපි ලියු පුත්ගලයා ගුප්ත දාර්ශනිකයකු වන ඇල්බරටො නොක්ස්ය. මේ සිත් අවුල් කරවන ප්‍රශ්න දෙක , ප්‍රාග් සොක්‍රටීස් යුගයේ පටන් බටහිර දර්ශන ඉතිහාසය පුරා අසාමාන්‍ය චාරිකාවකට මුල පුරන්නක් වෙයි.

කර්නල් සහ එරෙන්දිරා

Highlights:

1982 වසරේදී සාහිත්‍ය පිලිබද නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ග්බිරියෙල් ගර්ෂියා මාර්කේස් ලතින් ඇමරිකානු සාහිත්‍යධරයන් අතුරින් ලාංකිකයන්ගේ වැඩිම සම්භාවනාවට පත් වූ ලේකකයාය’ මර්කෙස්ගේ කතා කලාවේ මානයන් දෙකක කතා ද්විත්වයක් මෙම කෘතිය තුල අඩංගුය’ මෙහි ඇතුලත් එක් කෙටි නවකත්වක් යථාර්තවාදී කතා රටාවෙන් ලියවුනක් වන අතර අනෙක ඔහුටම සුවිශේෂී වූ මයා යථාර්ථමය කතා රටාවෙන් ලියවුණකි’ නමුත් මේ කතා දෙකෙහිම රචනා ෛශලිය හේතුපල වශයෙන් තර්කනුකුලාව සිද්ධි ගලපා ඇති ආකාරය අනුව ඒ දෙකම යථාර්තවාදී වෙයි’

පියෝනි

Highlights:

පියොනි’අදින් සියවස් එකහමාරකට පෙර චීනයේ විසු කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුණු කතාවකි’එහෙත්’කාලය හෝ අවකාශය නොතකා ‘ ජිවන සහ සමාජ ගැටලුවල ඇති සර්වකාලීන සමානත්වය මෙන්ම අපුර්වත්වයද මේ කෘතිය තුල සුන්දර චාරිකාවකයි තවෙකෙකු සිතනු ඇත’ යමෙකු එය ජිවිතයේ යථාර්තය පිළිබද කතාවකයි කියනු ඇත’එය තනිකමේ රුදුරු බව සහ සාමුහිකත්වයේ මිහිර පිළිබද කතාවකයි කෙනෙකු කීවද වැරදි නැත’ කෙනෙකු එය දුකාන්තයකි’තවෙකෙකුට එය සුකන්තයකි ‘ එහෙත්’ මේ සියල්ලම සමග අවසන් වශයෙන් එය පෙරුම් පුරන ආදරය ගැන කියවෙන සුන්දර අදර කතාවකි’

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping