David Karunaratne

David Karunaratne

Showing all 5 results

Show:

නඩු-අනඩු – ලිහිණි පොත්

Highlights:

එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් රචිත ‘නඩු අනඩු‘ කෘතියයි.

හෑල්ල

Highlights:

ස්වාධීන පත්‍ර සමාගමේ ප්‍රකාශන වූ දවස සහ රිවිරැස පුවත් පත්හි කුවරයාව සිටි ඬේවිඞ් කරුණාරත්නයන් එකී පුවත් පත් සඳහා ලියූ ‘හෑල්ල’ තීරු ලිපි සංග්‍රහයෙන් තෝරා ගත් ලිපි එකතුවක් මෙසේ ප්‍රකාශයට පත් කෙරෙයි.

BUY EBOOK VERSION

එදා හෙළ දිව

5 ★
5 ★
4 Ratings
5 ★
4
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

මහනුවර රාජධානි සමයේ ලාංකේය ගැන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග්‍රීසි ජාතිකයා ගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාස ග්‍රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි.

BUY EBOOK VERSION

රොබින් හුඩ්

Highlights:

රොබින් හුඞ් යනු ඉංග්‍රීසි ජාතිකයන්ගේ ජනකතාවල සඳහන් වන වීරයෙක් මෙන්ම කැරළිකරුවෙකි. ඔහු දුනු ශිල්පයට සහ කඩු ශිල්පයට අති දක්ෂයෙකි. ධනවතුන්ගෙන් සොරාගන්නා ධනය දුප්පතුන් අතර බෙදාදීම නිසා ඔහු සාමාන්‍ය ජනතාව අතර වීරයකු බවට පත් විය. මධ්‍යතන යුගවලදී ජනප්‍රියත්වයට පත්වන්නට පටන් ගැනුණු රොබින් හුඞ් චරිතය විවිධ සාහිත්‍ය නිර්මාණ ඔස්සේ කාලයත් සමඟ වර්ධණය විය. රොබින් හුඞ් යනු හුදෙක් කල්පිත චරිතයක් බව ඇතැමෙක් පවසන අතර මෙවැනි පුද්ගලයකු ජීවත් වූ බවට ඇතැමෙක් සඳහන් කරති. මේ අපූරු චරිතය වටා ගෙතුණු රොබින් හුඞ් කෘතිය සිංහල බසට සම්පාදනය කරන්නේ ඬේවිඞ් කරුණාරත්නයන් විසිනි.

BUY EBOOK VERSION

මහත්මා ගාන්ධි

Highlights:

මහත්මා ගාන්ධි නම් අසහාය මිනිසා සමස්ත මානව සංහතියට ම සූර්ය මඬළක් බඳු ජන නායකයෙකි. අවිහිංසාවාදය තුළින් ඉන්දියානු නිදහස් අරගලයට ප්‍රාණය දුන් ගාන්ධි, අධිරාජ්‍යවාදීන් හමුවේ නොසැලුණු නොනැමුණු අභීත ජාතික වීරයෙකි. ගාන්ධිගේ උදාර ජීවිත කතාව අනාවරණය කෙරෙන මෙම කෘතිය වීරෝදාර ජනනායකයකුගේ අතිවිශිෂ්ට චරිතය හැදෑරීමේ අනගි අවස්ථාව ඔබට උදා කර දෙයි

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
1 Cart
Close

My Cart