Imesha madhavee mallawarachchi

Imesha madhavee mallawarachchi

Showing all 3 results

Show:

තුරු සරසි

Highlights:

“සරසි මායා ..ස..ර..සි..මා…යා” නුමයාට ඇසුණේ රහසක් කියනවා වැනි සිහින් හඬකින් .”මායා…මායා…සරසි මායා”මෙසේ ඇසෙද්දී නුමායා එක්වරම දෑස් හැරියා.”මායා ….මගේ මායා සසර පුරාවටම අපි හමුවෙනවා…වෙන්වෙනවා නමුත් මායා ඔබ මගෙයි…මේ රන්බණ්ඩාර ඔබගෙයි”

ස්වර්ණ සකි

Highlights:

සිය බාහිර ස්වරූපයෙන්, රැකියාව ,සමාජ තත්ත්වය නැමැති සේද සළු ඉවත්කර බලය විටදී සියලු ගැහැණු එක සමානව සීරුවෙන් වගේම සිතුවිලි වලිනුත් ඔවුන් එකමය. ආදරය ඉදිරියේ ඔවුන්ගේ සියලු බැමි බිඳී යයි. ආදරය සෙනෙහස අහිමි වීම ඉදිරියේ ඔවුන් කදුලු ගංගා රහසේ නිර්මාණය කරති. ඒවායේ ගිලී ගිලී නැහැවී. නමුත් සමාජය ඉදිරියේ ඇය පැළඳගෙන සිටින ඒ විවිධාකාර සමාජ සම්මත සළුපිළි ගැහැනුන් ගැන විවිධාකාර නිර්වචන නිර්මාණය කරයි.මහා යකඩ ගැහැනියක්…. එක කඳුලක් වට්ටන්නෙ නැති හැටි….මහා යක්ෂ ගැහැනියක්… බලන්න මොකුත් නොවුනා වගේ ඉන්න හැටි….ඉතින් ඔය සමාජය දන්නා තරම ය.විලාපය නිවැරදිව අසන්න නම් අයගේ මුහුණ දෙස නෙමෙයි ඇයගේ හදවත දෙස බැලිය යුතුය…..ඒ දෑස් දෙස බැලිය යුතුය.,..ඇයගේ මුවින් පිට වෙන දේ හැම සුසුමක්ම උණුසුම් රාගී නොවූ සිතුවිල්ලෙන් විඳිය යුතුය….

රූ චායා

Highlights:

මට ඔයා නැතුව ජීවත්වෙන්න බැහැ චායා. පින් සිද්ධවෙයී මට මේ දුක තවත් උහුලන්න බැහැ අනේ මට හිනාවෙන්න මතක්වෙන්නේ නැහැ රත්තරන් මට බායයී ඔයා කොයිවෙලේ හරි ඇත්ත දැනගෙන මාව දාලයයි කියලා.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping