Kiribathgoda Gnanananda Thero

Kiribathgoda Gnanananda Thero

Showing all 27 results

Show:
10% DISCOUNTSold Out

සැබෑ දියුණුවේ රන් දොරටුව

Highlights:

දියුණුවේ රන් දොරටු සොයා ගෙන

දියණියනි, පුතණුවනි,

ඇයි ද නුඹ.. නෑ සියන් හැර දමා

දුකෙන් සෝකයෙන් වෙලී..

මුළු ජීවිතයම අඩු ලංසුවට තබා…

ඉමක් නොපෙනන පැතුම් විමනක

තන තනා සිටින්නේ සිහින මාළිගා….

රු108.00
10% DISCOUNT

දම් දියෙන් පණ දෙව් විමන් සැප

Highlights:

පෙළගැස්ම…

  1. වේළුද්වාරෙය්ය සූත්‍රය
  2. විශාඛා උපෝසථ සූත්‍රය
  3. බන්ධන සූත්‍රය
  4. අත්ථිරාග සූත්‍රය
  5. කාම සූත්‍රය
රු288.00
10% DISCOUNTSold Out

පිහිටක් තියෙනවා ම යි! (අලුත් දහම් වැඩසටහන – 13)

Highlights:

කෙලෙස් වලට ගැට ගැසෙමින් යන විට අප             සසරේ

නැවත නැවත හැදෙන්නේ ම දුක ම යි මේ               සසරේ

සතර අපායේ වැටි වැටි යන අතරේ                           සසරේ

ක්ෂණ සම්පත ලැබ දෙන්නේ දුලබව ම යි                සසරේ

රු180.00
10% DISCOUNTSold Out

බුදු නුවණින් පිහිට ලබමු

Highlights:

භගවත් මුනිඳුගේ දම්පද ඇසෙන්නේ
එවිටයි සැබෑ තතු දැනගත හැකි වන්නේ
මුනිබණ නොවැටහුන විට අනතුරු එන්නේ
පුහුදුන් ලෙස ම සසරේ යා යුතු වන්නේ

රු189.00
10% DISCOUNTSold Out

අනේපිඬු සිටුතුමා

Highlights:

“එම්බල මෝඩ දෙවඟන…! තී මොකක්ද මේ කරගත්තේ.. හපොයි! මට නම් ඕකට අතගහන්න බෑ…”ඈ අසරණ වුනා.අන්තිමේදී ඈ සතරවරම් දෙවිවරුන් වෙත ගොස් උදව් ඉල්ලා සිටියා. “බොහොම කණගාටුයි! අපටත් මොකුත් කරගන්න බැරිතරම් බරපතල දෙයක්නේ තී කරගෙන තියෙන්නේ… කරන්න දෙයක් නෑ…සක් දෙවිඳු වෙතවත් ගිහින් කියාපන්…”

රු162.00
10% DISCOUNTSold Out

ආයුවඩ්ඪන කුමාරයා

Highlights:

“අනේ ස්වාමීනි, අපිගොඩක් බලාපොරොත්තු තියාගෙනයි මේ දරු සිඟිත්තා හදාගත්තේ. අනේ අපට ඒ යක්ෂ උපද්‍රවයෙන් මේ දරුවාව බේරා දෙන සේක්වා..!”

“එහෙම නම් පින්වත්නි, ඔබ නිවසේ මණ්ඩපයක් තනවන්න.ආසන පිළියෙල කරන්න. මාගේ ශ්‍රාවකයන් මං ඔබ නිවසට වැඩමවා දෙන්නම්.

රු162.00
10% DISCOUNTSold Out

ආනන්දය, සර්පයා දුටුවෙහි ද..?

Highlights:

“පින්වත් මහරජ, ඒක ඇත්ත. ඒ භයානක සර්පයා පණ තියෙන සතෙකුටත් වඩා භයානකයි. ඒ භයානක සර්පයා නිසා අසරණ අහිංසකයොත් අමාරුවේ වැටෙනවා. බොහෝ අය පව් රැස්කරගන්නවා.

ඒ භයානක සර්පයා වෙන අමුතු සතෙක් නොවෙයි. කහවණු දහසක් වටිනා රන් තැල්ලක්. මං ඕක ආනන්දයන්ට පෙන්නුවා. ‘පින්වත් ආනන්ද, පේනවා නේද අර භයානක සර්පයාගේ හැටි?’ කියලා.

රු162.00
10% DISCOUNTSold Out

අග්ගිදත්ත බ්‍රාහ්මණයා

Highlights:

“එතන මහා විශාල පිරිසක් ඉන්නවා. පිරිස මැද්දට ගිහින් යම්කිසි කරුණක් කිව්වොත් ඔවුන් සමුහ වශයෙන් එක් රැස් වෙවී දහම් කතාවට ඇති ඉඩකඩ අහුරන්න ඉඩ තියෙනවා.” එහෙම හිතලා මොග්ගල්ලානයන් වහන්සේ ඉර්ධිබලයෙන් පොද වැස්සක් ඇතිකලා. එතකොට හිටි හිටි තැනින් නැගිටලා ඔවුන් තම තමන්ගේ පන්සල් කුටිවලට පිවිසුණා.

රු162.00
10% DISCOUNTSold Out

බිළාල පාදක සිටුවරයා

Highlights:

‘හනේ.. යසයි! මේකා තමුන්නේ තරමට එපායැ භික්ෂූන් වහන්සේලා වඩම්මන්න. මුළු ගම ම හවුල් කරගන්න වටේ දුවන්නේ..’

මෙහෙම හිතලා මේ සිටුවරයා ඇඟිලි තුන එකතු කොට ස්වල්පය බැගින් මුං ඇට දුන්නා. මෑ ටිකකුත් දුන්නා.ඉතින් මේ තරුණයා ඉතාම ගෞරවයෙන් එය අරගෙන ගියා. සිටුවරයා ‘හක් හක’ ගාලා හිනාවෙන්න පටන් ගත්තා.

රු162.00
10% DISCOUNTSold Out

භාගිනෙය්‍ය සංඝරක්ඛිත මහරහතන් වහන්සේ

Highlights:

“සංඝරක්ඛිත, මේ සිතේ හැටි ඔහොම තමා.කලබල වෙන්න එපා. සිවුරු අරින්නට කල්පනා කරන්න ඕන නෑ.හිතට ලැජ්ජාවක් ඇති කරගන්නත් එපා. අපි බුදුරජාණන් වහන්සේව බැහැදකින්න යමු. බුදුරජාණන් වහන්සේගෙන් මේ හිත දියුණු කරන ධර්මය අසමු” කියලා බුදුරජාණන් වහන්සේ ළඟට රැගෙන ගියා.

රු162.00
10% DISCOUNTSold Out

අහෝ ! දෙව්දත් නොදුටි මොක්පුර

Highlights:

“අයියෝ.. ඔන්න.. ඔන්න.. භයානක ඇතෙක් පොළොව පෙරළාගෙන එනවා.අනේ..මේ පැත්තටයි එන්නේ. හරි වැඩේ.. දැන් මොකද කරන්නේ? ඔව්.. මේ ඇතා එන පිළිවෙළට නම්, මගේ ශාස්තෘන් වහන්සේව මූට ගොදුරු වෙනවා. නැහැ.. නැහැ..එහෙම වෙන්න දෙන්න බැහැ. මට ඕනෑ දෙයක් වුනාවේ. මං මේ ජීවිතය ඇතාට පූජා කරනවා.”

රු162.00
10% DISCOUNTSold Out

ආර්ය ශ්‍රාවකයාගේ අවබෝධය (අලුත් දහම් වැඩසටහන – 18)

Highlights:

කර්මය සමග තණ්හාවෙන් බැඳි                 ඇති

නොපෙනෙන ලෙසින් එය අඳුරෙන් වැසී     ඇති

එකිනෙක පටලැවී පැහැදිලි කිසිත්              නැති

යනවා සතුන් සසරේ කෙළවරක්                නැති

රු117.00
10% DISCOUNTSold Out

අපට සොදය සියුම් නුවණ

Highlights:

අපට සොදය සියුම් නුවණ

රු180.00
10% DISCOUNTSold Out

නුවණ වැඩෙන බෝසත් කථා 41 (ජාතක පොත් වහන්සේ)

Highlights:

‘නුවණ වැඩෙන බෝසත් කථා’ නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟින. මෙහි අරුත් දැන එම කථාවන් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්‍රතිඵලයයි.

රු162.00
10% DISCOUNTSold Out

නුවණ වැඩෙන බෝසත් කථා 40 (ජාතක පොත් වහන්සේ)

Highlights:

‘නුවණ වැඩෙන බෝසත් කථා’ නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟින. මෙහි අරුත් දැන එම කථාවන් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්‍රතිඵලයයි.

රු135.00
10% DISCOUNTSold Out

නුවණ වැඩෙන බෝසත් කථා – 34

Highlights:

ජාතක පොත් වහන්සේ ඔබ කියවලා ඇති. කුඩා අවධියේත්, පාසලේදීත්, සරසවියේත්, පන්සලේ බණ මඩුවේත්, වෙසක් නාඩගමේත් අපි ජාතක කථා රස වින්දෙමු. නමුත් එහි සෑබෑ අරුත කුමක් දැයි තේරුම් ගන්නට අප සමත් වූ වගක් නම් නොපෙනේ.

‘නුවණ වැඩෙන බෝසත් කථා’ නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟිනි. මෙහි අරුත් දැන එම කථාවත් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්‍රතිඵලයයි.

රු108.00
10% DISCOUNTSold Out

නුවණ වැඩෙන බෝසත් කථා – 43

Highlights:

තිත්තිර ජාතකය

වැඩිමහල්ලන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක දකින්ට ලැබෙන එක් ප්‍රධාන ලක්ෂණයක්. බුද්ධ කාලයේ පවා මඳ නුවණින් යුතු භික්ෂූන් අතින් වැඩිහිටියන්ට ගරු කිරීම නැති වූ අවස්ථා ඇතිවී තියෙනවා. ඒ හේතුවෙන් මහෝත්තම භික්ෂූන් වහන්සේලා පවා අපහසුතාවන්ට පත්ව තියෙනවා. මෙය එබඳු කතාවක්.

ජාතක පොත් වහන්සේ ඔබ කියවලා ඇති. කුඩා අවධියේත්, පාසලේදීත්, සරසවියේත්, පන්සලේ බණ මඩුවේත්, වෙසක් නාඩගමේත් අපි ජාතක කථා රස වින්දෙමු. නමුත් එහි සෑබෑ අරුත කුමක් දැයි තේරුම් ගන්නට අප සමත් වූ වගක් නම් නොපෙනේ.

‘නුවණ වැඩෙන බෝසත් කථා’ නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟිනි. මෙහි අරුත් දැන එම කථාවත් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්‍රතිඵලයයි.

රු162.00
10% DISCOUNTSold Out

දිව්‍ය සභාවක අසිරිය! (අලුත් දහම් වැඩසටහන – 17)

Highlights:

සැදැහෙන් තෙරුවන් සරණ          ලබාගෙන

බුදුබණ නුවණින් මතක                තබාගෙන

අකුසල් දුරුකොට කුසල්              වඩාගෙන

සව්වෝ යති සුර විමන්                 බලාගෙන

රු108.00
10% DISCOUNTSold Out

කොහොමද පිහිට ලැබගන්නේ…? ! (අලුත් දහම් වැඩසටහන – 14)

Highlights:

පොළොවේ ගව් ගණන් පස්ගොඩ              වැඩෙනතුරු

පරදා සයුරු දිය කඳුලැලි                           වැටෙනතුරු

ලෝ දම හැදි හැදී මේ දුක                          තිබෙනතුරු

යනවා අපිත් මුනි දම් නොම                      දකිනතුරු

රු198.00
10% DISCOUNTSold Out

නුවණ වැඩෙන බෝසත් කථා – 14

Highlights:

ජාතක පොත් වහන්සේ ඔබ කියවලා ඇති. කුඩා අවධියේත්, පාසලේදීත්, සරසවියේත්, පන්සලේ බණ මඩුවේත්, වෙසක් නාඩගමේත් අපි ජාතක කථා රස වින්දෙමු. නමුත් එහි සෑබෑ අරුත කුමක් දැයි තේරුම් ගන්නට අප සමත් වූ වගක් නම් නොපෙනේ.

‘නුවණ වැඩෙන බෝසත් කථා’ නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟිනි. මෙහි අරුත් දැන එම කථාවත් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්‍රතිඵලයයි.

රු144.00
10% DISCOUNTSold Out

නුවණ වැඩෙන බෝසත් කථා – 22

අනේ !!! අපේ කථාවත් අහන්න…

Highlights:

හඬන්නෙපා හඬන්නෙපා

අපේ පුංචි අලි පැටියෝ

සසරේ හැටි ඔහොම තමයි

අපේ පුංචි අලි පැටියෝ

රු450.00
10% DISCOUNTSold Out

විහින් අමාරුවේ වැටෙන්න එපා ! ( අලුත් දහම් වැඩසටහන – 26 )

Highlights:

කඩිමුඩියේ මගඵල දෙන බොහො තැන් දැන්           තියෙනවා

දින දෙක තුන ගතවෙන විට දැහැන් සුවත්               ලැබෙනවා

තව තව උපදෙස් ලැබුණොත් මගඵල හැම               ලැබෙනවා

ගොඩ එන්නට බැරි විලසට දවල් වළෙහි                 වැටෙනවා

රු135.00
10% DISCOUNTSold Out

නුවණ වැඩීමට පිළියමක් ( අලුත් දහම් වැඩසටහන – 04 )

Highlights:

මනුලොවේ දනන් හට – ආයු පිරිහී යන විට

නුවණ ද ඔවුන් හට – අඩුවෙලා යයි එම විට

ලාමක දෙයට සිත – වහා නතු වී යන විට

එහි ම පැටලෙන සිත – දුගතියෙහි ගෙන යනු ඇත.

රු117.00
10% DISCOUNTSold Out

දුක් බිය නැති ජීවිතයක් (අලුත් දහම් වැඩසටහන – 01 )

Highlights:

දිනුමක් නොමැති තරඟෙකි  සසරෙහි           තිබෙනා

වියපත් වුවද නැත කිසිවෙක් එය                      දකිනා

පැහැපත් ලොවක අසිරිය සිහිනෙන්                පතනා

කවුරුත් මැරෙති ඉපදෙති දුක තුළ                    සරනා

රු135.00
10% DISCOUNTSold Out

නුවණ වැඩෙන බෝසත් කථා 10 – ජාතක පොත් වහන්සේ ( ලිත්ත වර්ගය )

Highlights:

‘නුවණ වැඩෙන බෝසත් කථා’ නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟිනි. මෙහි අරුත් දැන එම කථාවත් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්‍රතිඵලයයි.

රු108.00
10% DISCOUNTSold Out

සැදැහැවතුන්ගේ වන්දනා පොත

Highlights:

“තෙරුවන් වන්දනාව” යනු ජීවිතයේ අවසන් කාලය ගෙවන
වයෝවෘද්ධ මාපියවරුන්ගේ හුදකලා බවට පිළියම් සෙවීමක්
නොවේ.
ළමා ළපටින්ගේ හික්මීම පිණිස මාපියන් විසින් කරවනු ලබන
කිසියම් පාඩම් මාලාවක් ද නොවේ.

“තෙරුවන් වන්දනාව” යනු බුද්ධිමත් මනුෂ්‍ය‍යින්ගේ ආධ්‍යාත්මය
සුවපත් කර ගැනීම පිණිස පවතින අති ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙළක
එක්තරා නැවුම් අවස්ථාවකි. ඒ සඳහා කෙනෙකුගේ දනවත්කම,
උගත්කම ආදිය අදාළ වන්නේ නැත. අවශ්‍ය වන්නේ නිහතමානී
වු ශ්‍රද්ධාවන්තකම ය.

රු162.00
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping