Mangala Somalal Rasinarachchi

Mangala Somalal Rasinarachchi

Showing all 2 results

Show:
20% DISCOUNT

ගැහැනු පතන සබුද්ධික පිරිමි

Highlights:

ඔබ පිරිමියෙකු ලෙස ගැහැනියක දෙස බලන්නේ කෙසේද ? ඔබ ඔබගේ මව, සහෝදරීය එසේත් නැත්නම් නිතර මුණ ගැසෙන කාර්යාලයේ හිතවතිය දෙස බලන ආකාරයත්, මගතොට හමුවන නන්නාදුනනගැහැනියක දෙස බලන ආකාරයත් අතර පැහැදිලි වෙනසක් තිබේ. එහෙත් ඔබ ගැහැනිය දෙස බලන පොදු ගුණාකාරය තුළ එතරම් වෙනසක් සිදුව නැත.

රු520.00
20% DISCOUNTSold Out

අපේ පවුල ප්‍රීතිමත්

Highlights:

ඈත්තටම අපට උවටැන් කිරීමක් අවශ්‍ය නෑ. අපේ කටයුතු අපටම කර ගන්න පුළුවන්. ඒත් ඔබ කැමති නම් ඔබට ජීවිතය ගවේශෂණය කරන්න අප සමග රැදී සිටින්න පුළුවන්. හැබැයි තවත් එක් දෙයක් පවසන්න අවැසියි. පවුල් ජීවිත ගත කරන ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන්න දන්නේ නැහැ. ඒ වගේම ජීවිතයේ පුංචි පුංචි සතුට ඔබ අමතක කරලා. ඔබ අප සමග මේ සුන්දර කදුවැටියේ ජීවත් වෙන්න සුදානම් නම් ජීවිතයේ සැබෑ වු නායකත්වය ඔබ හදුනාගත යුතුයි. ඔබ ගවේෂණය කළ යුතුයි.

රු360.00
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping