Mangala Somalal Rasinarachchi

Mangala Somalal Rasinarachchi

Showing all 3 results

Show:

අධ්‍යාත්මයේ ස්වයංවරය

Highlights:

මීට වසර පහළොවකට පමණ පෙර මම බොහෝ සෙයින් සාර්ථකත්වයට පත්ව සිටියෙමි.එහෙත් ගැඹුරු අසතුටක් මා සතුවිය.ඔබ මේ කෘතිය තුළින් දැන හඳුනා ගන්නා ”ජුලියන්” සේම මම උකටලී ව උන්නෙමි.ඉතා බලසම්පන්න අදහස්වලින් මා සන්නද්ධ වීමට පටන් ගත්තේ ඒ අවධියේය.සතුට යන්න මගේ සිතට කාන්දු වූයේ ඉන් පසුවය.මම මගේ ජීවිතය වෙනස් කර ගතිමි.එය සැබෑ සුන්දර වෙනසක් විය.එය සැම දෙනෙකු සමගම බෙදා ගන්නට මට අවැසි විය.හැම සිහිනයක්ම ආරම්භ වන්නේ ඉතා කුඩාවටය.එහෙත් එය දළු ලා වැඩෙන දැවැන්ත වෘක්ෂයක් වනු ඇත.

ගැහැනු පතන සබුද්ධික පිරිමි

Highlights:

ඔබ පිරිමියෙකු ලෙස ගැහැනියක දෙස බලන්නේ කෙසේද ? ඔබ ඔබගේ මව, සහෝදරීය එසේත් නැත්නම් නිතර මුණ ගැසෙන කාර්යාලයේ හිතවතිය දෙස බලන ආකාරයත්, මගතොට හමුවන නන්නාදුනනගැහැනියක දෙස බලන ආකාරයත් අතර පැහැදිලි වෙනසක් තිබේ. එහෙත් ඔබ ගැහැනිය දෙස බලන පොදු ගුණාකාරය තුළ එතරම් වෙනසක් සිදුව නැත.

අපේ පවුල ප්‍රීතිමත්

Highlights:

ඈත්තටම අපට උවටැන් කිරීමක් අවශ්‍ය නෑ. අපේ කටයුතු අපටම කර ගන්න පුළුවන්. ඒත් ඔබ කැමති නම් ඔබට ජීවිතය ගවේශෂණය කරන්න අප සමග රැදී සිටින්න පුළුවන්. හැබැයි තවත් එක් දෙයක් පවසන්න අවැසියි. පවුල් ජීවිත ගත කරන ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන්න දන්නේ නැහැ. ඒ වගේම ජීවිතයේ පුංචි පුංචි සතුට ඔබ අමතක කරලා. ඔබ අප සමග මේ සුන්දර කදුවැටියේ ජීවත් වෙන්න සුදානම් නම් ජීවිතයේ සැබෑ වු නායකත්වය ඔබ හදුනාගත යුතුයි. ඔබ ගවේෂණය කළ යුතුයි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping