P.M. Senarathna

P.M. Senarathna

Showing all 6 results

Show:

අපේ ජන ක්‍රීඩා

Highlights:

සමාජ, සංස්කෘතික හා තාක්ෂණික දියුණු වීම් ඉදිරියේ සිංහල ජන සමාජයෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින ඔලිඳ කෙළිය, පොර පොල් කෙළිය, චක්කුඩු හා ගුඩු කෙළිය සහ අං කෙළිය යන ජන ක්‍රීඩා පිළිබඳ මතකය නැවත අවදි කරවන්නට සමත් කෘතියකි. පාසල් යන දරුවන්ගේ සිට අප සංස්කෘතියට ආදරය කරන සියල්ලන් විසින් කියවිය යුත්තකි.

BUY EBOOK VERSION

ප්‍රස්ථාව පිරැළු

Highlights:

ලොව අන් කිසිදු බසකට නොදෙවෙනි හෙළ බසෙහි අදහස් ප්‍රකාශ ප්‍රකාශනයෙහි ලා යොදා ගත් ප්‍රස්තාව පිරුළු, බසෙහි පොහොසත් බවට කදිම සාක්ෂියකි. මේ එවන් වූ ප්‍රබල රස ජනනීය පිරුළු රැසක එකතුවකි.

අරාබි නිසොල්ලාසයෙන් කතා

Highlights:

අරාබි නිසොල්ලාසයේ කතා විශාල ගණනක් ඇතත් අපේ රටේ ජනප්‍රිය වී ඇත්තේ ඇලඩින් සහ පුදුම පහන, අලි බාබා සහ හොරු හතළිහ සහ සින්බෑඞ් වැනි කතා කිහිපයක් පමණි. එම ජනප්‍රිය කතා ද ඇතුළුව මෙහි එන තවත් රසවත් කතා දොළහක් මෙම කෘතියේ ඇතුළත් වේ. මෙම කතාවලට අමතරව අරාබි නිසොල්ලාසයේ ඉතිහාසය පිළිබඳ කෙටි විස්තරයක් ද මෙම කෘතියේ ඇතුළත් වේ.

BUY EBOOK VERSION

වන්දනා ගාථා සහ දොළොස් පොහොය

Highlights:

වසරකට පොහොය දොලොසකි. පොහොය දොලොස පිළිබඳ කරුණු අවශ්‍ය වන්නේ උවැසි උවැසියන්ට ය. එබැවින් මේ කෘතිය එම පොහොය පිළිබඳ විස්තර මෙන්ම සිල්සමාදන් වීමේදී මෙන්ම වෙනත් බුද්ධ වන්දනා අවස්ථාවන්හි දී භාවිතයට ගත හැකි වන්දනා ගාථාවන් ද හඳුන්වා දෙයි.

BUY EBOOK VERSION

අපේ ජාතික වීරයෝ

Highlights:

වාරියපොළ සුමංගල හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි වැනි අප රටේ ජාතික වීරයන් 12 දෙනෙකු පිළිබඳ ලියැවුණු . මෙය පාසල් දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වන කෘතියකි.  

ශ්‍රී ලංකාවේ රජවරු

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

අප රටේ රජකම් කළ නරපතියන් කිහිප දෙනෙකුගේ තොරතුරු ඇතුළත් කරමින් චරිත කතා එකතුවක් ලෙස සම්පාදනය කළ කෘතියකි. එම රජවරුන් රජකම් කළ කාලවකවානු, ඔවුන් කළ සේවය වැනි වැදගත් තොරතුරු මේ කෘතියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
1 Cart
Close

My Cart