Pradeep Kumara Balasooriya

Pradeep Kumara Balasooriya

Showing all 6 results

Show:

දුරගිය තරමක්

Highlights:
ආකාෂ් හා ඇලීෂාගේ ආදරය ඇරඹූණේ අහම්බෙන් රාත්‍රී සමාජ ශාලාවකය. එය ගලාගියේ සුන්දරව ගලන නදියක් මෙනි. වෙන්වීමක හැගීමක සේයාවක්වත් එකිනෙකා අතරේ නොවිණි. බීමත්ව රිය පැදවීමෙන් ආකෂ්ගේ ප්‍රධානියා වන තමන්නා මියගියේ හදිසි අනතුරකිනි. අනතුරට පෙර ඇය ආකාෂ් සමඟ හුන්නේ දුර පළාතක ගම්බද නිකේතනයකය. ඇය ඔහුගේ ආදරය ඉල්ලා ආයාචනා කළාය. එය නොලැබුණු තැන ඇය ඔහුගෙන් පළිගන්නට සිතුවාය. ඒ තමාට අතවර කිරීමට ඔහු උත්සහා කල බව ඔහුගේ සදාතනික පෙම්වතිය වන ඇලීෂාට ඇමතුමකින් දැන්වීමෙනි. නීතියට ඔහු මිනීමරුවෙකු විය. පෙම්වතියට ඔහු අතවර කිරීමට තැත් කළ අසංවරයෙකි. කාර්‍යාලයට තම කළමනාකාරිනිය මරා දැමුවෙකි. කිසිදා නොවෙනස් යැයි සිතන ආදරයක ඉරණම එතැන් පටන් කුමක් සිදුවිය හැකිද? නොසිතන සිදුවීමකින් සදාතනික ආදරයක් අවසන් වන්නේද?

අසාමාන්‍ය සිතක හැඩරුව

Highlights:

අසාමාන්‍ය සිතක හැඩරුව

ජිවිතේ ගීතයක්ම වේවා

Highlights:

“මෙම සියවසේදී ලොව ජීවත් වන මිනිසුන් අතරින් බොහොමයක් ම අපේක්ෂා කරනු ලබන දෙයක් වේ. ඒ වඩාත්ම නිවැරදි පුද්ගලයන් ලෙසින් ජීවත් වීමයි. අවම වශයෙන් ඔබ සියයට පනස් පහක් වත් නිවැරදි යැයි සිතේ නම් ඔබට මේ සමාජයෙහි ධනවතෙකු ලෙසින් කැපී පෙනෙන්නට හැකිය. නිවැරදිතාවය එම ප්‍රතිශතයට වඩා අඩු නම් එයින් හැගෙන්නේ ඔබ අන්‍යයන් වැරදි බව සමාජය ඉදිරීයේ පවසනු ලබන බවයි.”

දුක්බරී

Highlights:

මෙය ඩොනාගේ ජිවිත කතාව ය. මා සමඟ ජිවත්වීම ට ඇය පැමිණියේ වයස අවුරුදු දහයේදී ය. ඒ වනවිට මම දරුවන් හදාවඩාගැනීමේ කාර්යෙහි නිරත ව වසර එකොළහක් ගෙවා ඇත්තෙමි. එය ට පෙර මා හදාවඩාගත් දරුවන් වුයේ ජෝඩි හා ටායෝ ය. ඔවුන් දෙදෙනා ට පෙර මගේ අතින් ලුසී නම් දැරීයක ද හදාවඩා ගැනුණි. ඇයට ට දරුකම ට හදාගැනීම ට පවා මම සිතුවෙමි.

අපි අවතැන් වූවෙමු

Highlights:

එදින අප නිවසට බොහෝ ශෝකී දවසකී.මට එය වඩාත් දුක්බර ව දැනුණි.බාලිකාවන් ගේ අධ්‍යාපනය තහනම් කිරීම යනු මගේ සිහින තහනම් කිරීමකි.මගේ අනාගතයට සීමා පැනවීමකි.මට අධ්‍යාපනය ලැබිය හැකි නොවේ නම් ,මට හිමිවන්නේ කිනම් අනාගතයක ද ?

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping