Showing all 6 results
ආකාෂ් හා ඇලීෂාගේ ආදරය ඇරඹූණේ අහම්බෙන් රාත්‍රී සමාජ ශාලාවකය. එය ගලාගියේ සුන්දරව ගලන නදියක් මෙනි. වෙන්වීමක හැගීමක සේයාවක්වත් එකිනෙකා අතරේ නොවිණි. බීමත්ව රිය පැදවීමෙන් ආකෂ්ගේ ප්‍රධානියා වන තමන්නා මියගියේ හදිසි අනතුරකිනි. අනතුරට පෙර ඇය ආකාෂ් සමඟ හුන්නේ දුර පළාතක ගම්බද නිකේතනයකය. ඇය ඔහුගේ ආදරය ඉල්ලා ආයාචනා කළාය. එය නොලැබුණු තැන ඇය ඔහුගෙන් පළිගන්නට සිතුවාය. ඒ තමාට අතවර කිරීමට ඔහු උත්සහා කල බව ඔහුගේ සදාතනික පෙම්වතිය වන ඇලීෂාට ඇමතුමකින් දැන්වීමෙනි. නීතියට ඔහු මිනීමරුවෙකු විය. පෙම්වතියට ඔහු අතවර කිරීමට තැත් කළ අසංවරයෙකි. කාර්යාලයට තම කළමනාකාරිනිය මරා දැමුවෙකි. කිසිදා නොවෙනස් යැයි සිතන ආදරයක ඉරණම එතැන් පටන් කුමක් සිදුවිය හැකිද? නොසිතන සිදුවීමකින් සදාතනික ආදරයක් අවසන් වන්නේද?
අසාමාන්‍ය සිතක හැඩරුව
“මෙම සියවසේදී ලොව ජීවත් වන මිනිසුන් අතරින් බොහොමයක් ම අපේක්ෂා කරනු ලබන දෙයක් වේ. ඒ වඩාත්ම නිවැරදි පුද්ගලයන් ලෙසින් ජීවත් වීමයි. අවම වශයෙන් ඔබ සියයට පනස් පහක් වත් නිවැරදි යැයි සිතේ නම් ඔබට මේ සමාජයෙහි ධනවතෙකු ලෙසින් කැපී පෙනෙන්නට හැකිය. නිවැරදිතාවය එම ප්‍රතිශතයට වඩා අඩු නම් එයින් හැගෙන්නේ ඔබ අන්‍යයන් වැරදි බව සමාජය ඉදිරීයේ පවසනු ලබන බවයි.”
මෙය ඩොනාගේ ජිවිත කතාව ය. මා සමඟ ජිවත්වීම ට ඇය පැමිණියේ වයස අවුරුදු දහයේදී ය. ඒ වනවිට මම දරුවන් හදාවඩාගැනීමේ කාර්යෙහි නිරත ව වසර එකොළහක් ගෙවා ඇත්තෙමි. එය ට පෙර මා හදාවඩාගත් දරුවන් වුයේ ජෝඩි හා ටායෝ ය. ඔවුන් දෙදෙනා ට පෙර මගේ අතින් ලුසී නම් දැරීයක ද හදාවඩා ගැනුණි. ඇයට ට දරුකම ට හදාගැනීම ට පවා මම සිතුවෙමි.
එදින අප නිවසට බොහෝ ශෝකී දවසකී.මට එය වඩාත් දුක්බර ව දැනුණි.බාලිකාවන් ගේ අධ්‍යාපනය තහනම් කිරීම යනු මගේ සිහින තහනම් කිරීමකි.මගේ අනාගතයට සීමා පැනවීමකි.මට අධ්‍යාපනය ලැබිය හැකි නොවේ නම් ,මට හිමිවන්නේ කිනම් අනාගතයක ද ?
Best Sellers New Arrival Award Winners Offers Bundle Offers Authors Publishers Stationery Gift Vouchers Academic & Reference Architecture & Design Art Design & Photography Biography Buddhism Business & Economics CD & DVD Children’s Books Comics & Graphic Computers & Technology Cookery Food & Beverages Electronic Items Fiction & Literature General Knowledge & IQ Health Family & Lifestyle History Hobbies & Craft Home & Garden Humour Music & Entertainment Nature & Outdoors Poetry Religion & Beliefs Sports Games & Puzzles School Books Self Help & Personal Development Society Politics & Current Affairs Sports & Fitness Travel & Leisure Toys
Shopping cart is empty!
Continue Shopping