Prof. Kusuma Karunaratne

Prof. Kusuma Karunaratne

Showing all 5 results

Show:
10% DISCOUNT

උචි ඉස්කෝලේ ගිය දා

Highlights:

උචි නම් නරි පැටවකු ගැන ලියැවුණු ජපන් ජන කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද ළමා කතාවකි

BUY EBOOK VERSION
රු243.00
10% DISCOUNTSold Out

උචිට නංගි බබෙක්

Highlights:

මුළින්ම අසරණ නරි පැටවෙක්ව සිටි උචිට පසුව අම්මා හමුවෙයි. මේ ළමා කතන්දර පොතින් කියැවෙන්නේ උචිට නංගි බබෙක් ලැබුණු කතාවයි.

BUY EBOOK VERSION
රු198.00
10% DISCOUNTSold Out

උචිගේ අම්මා ගෙදර ඇවිත්

Highlights:

‘උචි’ ලෙස ප්‍රකාශයට පත් කරන ලද ළමා කෘතියෙහි දෙවැනි කොටස ලෙස මෙය නිර්මාණය කොට ඇති අතර ජපන් ජන කතාවක් ඇසුරින් මෙය ද සම්පාදනය කොට තිබේ. ‘උචි’ කතාවේ උචිගේ අම්මා සහ උචි වෙන්වන අතර ‘උචිගේ අම්මා ගෙදර ඇවිත්’ කතාවේ උචිට අම්මා හමුවේ. කුඩා දරුවන්ට ආදර්ශවත් කතාවකි.

BUY EBOOK VERSION
රු247.50
10% DISCOUNTSold Out

උචි

Highlights:

උචි නම් නරි පැටවකු වටා ගෙතුණු මෙය ජපන් ජන කතාවක් ඇසුරින් සම්පාදනය වූවකි. සතුන්ට ආදරය කිරීමට කුඩා දරුවන්ගේ සිත් තුළ අපූරු හැඟීමක් ඇති කරන්නට හැකි අයුරින් සරල බසින් මෙය සම්පාදනය කරනු ලැබුවේ මහාචාර්ය කුසුමා කරුණාරත්න විසිනි.

BUY EBOOK VERSION
රු225.00
10% DISCOUNTSold Out

උචි පන්තියේ පලවෙනියා

Highlights:

ජපන් ජන කතාවක් ඇසුරින් නිර්මාණය වූ ළමා කතාවකි. උචි නම් නරි පැටවකු වටා ගෙතී තිබේ. නරියා කී පමණින් අපට මැවෙන්නේ කපටි ස්වභාවයයි. නමුත් මේ ළමා කතාව තුළින් එවැනි සතෙකු දෙසත් සානුකම්පිත ආදරයකින් බලන්නට කුඩා දරුවන්ගේ සිත් යොමු කරවයි.

BUY EBOOK VERSION
රු297.00
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping