උචි ඉස්කෝලේ ගිය දා
උචි නම් නරි පැටවකු ගැන ලියැවුණු ජපන් ජන කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද ළමා කතාවකි
BUY EBOOK VERSIONඋචිට නංගි බබෙක්
මුළින්ම අසරණ නරි පැටවෙක්ව සිටි උචිට පසුව අම්මා හමුවෙයි. මේ ළමා කතන්දර පොතින් කියැවෙන්නේ උචිට නංගි බබෙක් ලැබුණු කතාවයි.
BUY EBOOK VERSIONඋචිගේ අම්මා ගෙදර ඇවිත්
‘උචි’ ලෙස ප්රකාශයට පත් කරන ලද ළමා කෘතියෙහි දෙවැනි කොටස ලෙස මෙය නිර්මාණය කොට ඇති අතර ජපන් ජන කතාවක් ඇසුරින් මෙය ද සම්පාදනය කොට තිබේ. ‘උචි’ කතාවේ උචිගේ අම්මා සහ උචි වෙන්වන අතර ‘උචිගේ අම්මා ගෙදර ඇවිත්’ කතාවේ උචිට අම්මා හමුවේ. කුඩා දරුවන්ට ආදර්ශවත් කතාවකි.
BUY EBOOK VERSIONඋචි
උචි නම් නරි පැටවකු වටා ගෙතුණු මෙය ජපන් ජන කතාවක් ඇසුරින් සම්පාදනය වූවකි. සතුන්ට ආදරය කිරීමට කුඩා දරුවන්ගේ සිත් තුළ අපූරු හැඟීමක් ඇති කරන්නට හැකි අයුරින් සරල බසින් මෙය සම්පාදනය කරනු ලැබුවේ මහාචාර්ය කුසුමා කරුණාරත්න විසිනි.
BUY EBOOK VERSIONඋචි පන්තියේ පලවෙනියා
ජපන් ජන කතාවක් ඇසුරින් නිර්මාණය වූ ළමා කතාවකි. උචි නම් නරි පැටවකු වටා ගෙතී තිබේ. නරියා කී පමණින් අපට මැවෙන්නේ කපටි ස්වභාවයයි. නමුත් මේ ළමා කතාව තුළින් එවැනි සතෙකු දෙසත් සානුකම්පිත ආදරයකින් බලන්නට කුඩා දරුවන්ගේ සිත් යොමු කරවයි.
BUY EBOOK VERSION