Simon Nawagaththegama

Simon Nawagaththegama

Showing all 7 results

Show:

සාපේක්ෂණී

Highlights:
දුක්ගන්නාරාළ පවුලක ඉපදුන හෙයින්, ඇය තුළ ඇති වූ චරිතාංගවලට ද වඩා මේ කුමරිය තුළ තවත් වූ විශේෂාංගයක් විය. එනම් ඇය එම ජනපදයේ ලස්සන ම කුමරිය වීම යි. පංච කල්‍යාණය කියන්නේ කුමක්දැයි දැනගැනීමට රුචි කෙනෙකු වෙත් නම් ඇය දෙස බැලීම සෑහේ.

ඔහුගේ කතාව – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ සයිමන් නවගත්තේගම මහතාගේ ‘ඔහුගේ කතාව’ නම් කෙටි කතා සංග්‍රහයයි.

සංසාරාරණ්‍යය අසබඩ

Highlights:

සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම කෘතියෙන්, ශිෂ්ඨ සමාජයට විවර නොවූ ලොවක් වන, වන ජීවිතය පිලිබඳව සානුකම්පිතව හා ගැඹුරින් විග්‍රහ කර ඇත.

සුද්දීලාගේ කතාව

Highlights:

ස්ත්‍රීන් තුළවන සරාග සුකුමාරත්වයන් සපිරිව සිදාදියෙන් ගමට ආ ගැහැනියක හා ඇය වටා වන පුරුෂ භූමිකා නිරූපණය කරන නවකතාවකි.

ක්ෂීර සාගරය කැලඹිණ

Highlights:

ලේඛකයාටද මහත් තෘප්තියක් ලබාදෙමින් 1990 දශකයේදී තරුණ පාඨක පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ සාමාජීය වශයෙන් මානව සබඳතා ගැඹුරින් විශ්ලේෂණය වන කෙටි කතාවක තුන්වෙනි මුද්‍රණයයි.

සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා

Highlights:

වනාන්තරය සමඟ ජීවත්ව, එය තම ග්‍රහණයට ගෙන, සතා සිව්පාවා මෙන්ම ගහකොල සමඟද සැබෑ අවබෝධයෙන් ජීවත්වූ මිනිසකුගේ කතාන්දරයකි.

සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා

Highlights:

සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම කෘතියෙන්, ශිෂ්ඨ සමාජයට විවර නොවූ ලොවක් වන, වන ජීවිතය පිලිබඳව සානුකම්පිතව හා ගැඹුරින් විග්‍රහ කර ඇත.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping