Sirisena Rathnayake

Sirisena Rathnayake

Showing all 5 results

Show:

සාර්ථකත්වය අත්දැකීමට නම්

Highlights:

නිශ්චිත අරමුණ විශ්වාසය දිරිගන්වයි. තමන්ගේ පමණක් නොව අන්‍යන්ගේ සහයද ඊට එක්වෙයි. ඔබ නිශ්චිත අරමුණක් කරා ගමන්ගන්නා බව ඒත්තු ගන්නා වූ අන්‍ය පුද්ගලයෝ ඔබට පාර ඉඩදී බලා සිටිති.

අත්හරින්න හිත හදන්න

Highlights:

අත්හරින්න හිත හදන්න

නූරා

Highlights:

තුන්දෙනා අතර පැවතියේ දැඩි නිහඩතාවයකි.පරෙවියන්ගේ කූජන හඩත්,තටු ගැසීමේ හඩත් හැර වෙනත් කිසිදු හඩක් නොවිය. නූරා කල්පනා කළේ රහස එළි කිරීමට කරුණු කරණා යෙදී තිබියදීත් ලතිෆා එසේ නොකළේ ඇයිද යන්න ගැනය. ලතිෆා කෑම බන්දේසිය වෙතට ඇස් යොමාගෙන සිටින බව නුරාට පෙනිණ. මේ රහස් කිසිදාක හෙළි නොවන්නක් බවට ඇයට සක් සුදක් සේ පැහැදිලි විය.

පෙළපත සොයා ගිය දියණිය

Highlights:

දැනට හෙළි වී ඇති කරුණු කාරණා මත මහත් බලපෑමක් එල්ල වී ඇත්තේ ඉයන් කෙරෙහිය. මිස්ටර් ලී ඉයන්ගේ ලේ ඥාතියෙක් නොවේ. ඔහු මෙතෙක් කල් සිතා සිටියේ මිස්ටර් ලී ඔහුගේ පියාගේ වැඩිමහල් සහෝදරයෙකු බවය.

ඩෙබී

Highlights:

ඇය ඇෆ්ගනිස්ථානයට ගියේ ස්වේච්ඡා සංවිධානයක  සාමාජිකාවක් ලෙසය. ඒ රටේ සංස්කෘතිය ,කාන්තාවකගේ සමාජ තත්වය හා කාන්තාවන් ආර්ථික වශයෙන් බලගැන්විය යුතු ආකාරය පිලිබදව ඇයට අවබෝධයක් ලබා ගත හැකි විය.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping