Sirisena Vithanage

Sirisena Vithanage

Showing all 5 results

Show:

ගුත්තිල කාව්‍ය‍ය ( 91-317 පද්‍ය )

Highlights:

ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ ( 1552-1551) සය වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී කාව්‍ය බසින් බැඳුනු බුදු සිරිතක් අසන්නට රිසි වූ සලාවත ජයපාල මැතිඳුන්ගේ ආරාධනාවෙන් වෑත්තෑවේ මහා තෙරුන් වහන්සේගේ අතින් ගුත්තිල කාව්‍යය රචනා විය.

ගුත්තිල ජාතක කාව්‍යය සිංහල සාහිත්‍යාවලියේ මුදුන්මල ලෙස මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් හඳුන්වා දී තිබේ.

සාමාන්‍ය පෙළ සරල සිංහල භාෂා භාවිතය

Highlights:

සිංහල භාෂාව ප්‍රමිත ආකාරයෙන් ලේඛන ගත කිරීමේ ශික්ෂණය සීඝ්‍රාකාරයෙන් ඈත්ව යන බවක් පෙනේ ජාතියක අනන්‍යතාව රැක දෙන භාෂාව නිවැරදිව පරිහණය කිරීමේ ලක්ෂණය අභාවයට ගිය කල්හි එම අදාළ ජාතිය අසංස්කෘතික බවට පත්වේ. එබැවින් සිංහලයන් සතුව ඇති භාෂාව මනාව පරිහරණය කිරීමට සැලැස්වීම මෙවක අත්‍යවශ්‍ය ව පවතී.

සංදේශ විවරණය

Highlights:

ආකර්ෂණීය ලෙස නම් කෙරෙන පරිච්ජේද දහයකින් සමන්විත මෙම ග්‍රන්ථය සිංහල සංදේශ කාව්‍ය‍යන්හි හැඩරුව – ගුණ තෙද ආශ්වාදනීය ලෙසත් විධිමත් හා පිළිගත් විචාර සම්ප්‍රදායයන්ට අනුගතවත් මනා ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුතුවත් සංග්‍රහ කර තිබේ. “සංදේශ විවරණය” සිංහල පාඨකයාට අපූරු අර්ථසම්පන්න අත්දැකීමක් වනු නොඅනුමානය.

උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහය

Highlights:

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා නිර්දේශිත පුරාතන ගද්‍ය සංග්‍රහයේ එන කතා වස්තූන් පිළිබඳ ඉතා වැදගත් තොරතුරු සමුදායක් මෙහි අන්තර්ගතය. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, පන්සිය පණස් ජාතික පොත හා සද්ධර්මලංකාරය යන කෘතීන්ගෙන් උපුටාගත් කොටස් හා ඒවා හි සරල අරුත් මෙහි පැහැදිලිව දක්වා ඇති හෙයින් උසස් පෙළ සිසුන්ට මෙන්ම පුරාතන ගද්‍ය සාහිත්‍යය හදාරන විද්‍යාර්ථීන්ට ද මෙය ඉතා වැදගත් ය.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping