Sumithra Rahubaddha

Sumithra Rahubaddha

Showing all 9 results

Show:

සීතා මැරී රම් රද

Highlights:

ඒ මන්දෝදරී රාවණාගේ අග රැජිනයි.
මේ මන්දෝදරී ප්‍රබුද්ධ නාරායනගේ බිරිඳ මන්දෝදරී නාරායනයි.
මන්දෝදරී වසර සත් දහසක් සසර සැරිසරමින් රාවණා චරිතයට අනෙකුත් එක් කළ කළු පැල්ලම් සෝදා හැරීමේ අසීරු වෑයමක යෙදෙනවා.
ඒ වගේම සීතා, මන්දෝදරී හා එක්ව අනාගතයේ උපදින, වර්තමානයේ ජීවත් වන ස්ත්‍රීන්ට නින්දා පරිභව, අවමන්, අඩන්තේට්ටම්, හිංසනයන් විරහිත, අග්නි පරික්ෂාවන් හෝ අන් එබඳු පරීක්ෂාවන් හා පලවා හැරිම් නොමැති ප්‍රෞඪ හා අභිමානවත් ලෝකයක් ප්‍රාර්ථනා කරමින් සත් දහස් වසරක් පුරා සසර සැරිසරනවා.

දොර දොර කළුවර

Highlights:

1793 Philadelphia නගරයට උණ වසංගතයක් එනවා. ඒක හරි භයානක වසංගතයක්. එකල උණ කටුව වගේම වෙද නලාව තිබුනෙත් නැහැ. මුළු නගරයම ගොදුරු උනා. ජනාදිපති Washington නගරය අතහැර ගියා. මේ නවකතාවේ කතා නායිකාව matilda නම් 14 හැවිරිදි දැරියක්. මෙම පොතෙන් කියවෙන්නේ matilda සහ නගර වැසියන් එම වසංගතයට මුහුණ දෙන ආකාරය. කුසගින්න, රෝගය හදුනාගෙන නොමැතිකම, දිනපතා දන්නා කියන උදවිය මිය යාම, හැම උදේකම මිනි ගෙනියන්න කරත්තයක් ගෙයක් ගානෙ පැමිණීම , වෙළද පොළ වැසි යාම , දොස්තරලා වගේම එහෙම නොවන අයත් බෙහෙත් දීම , සිරුරු වලින් රුධිරය ඉවත් කිරීම වැනි නොයෙක් දේවල් සිදු වෙනවා. මෙම නගර වැසියන් කිසිම නගරයකට බාර ගන්නේ නැහැ. එළවනවා.වසංගතයට සුදු කළු භේදයක් තිබුනේ නැත.අන්තිමට matildaට රෝගයෙන් මව මිය ගිය දරුවෙකුගේ මව වෙන්නට සිදුවෙනවා.

Matilda කියන්නේ මෙම අනුවේදනීය කතාවය.

අග පිපි මල්

Highlights:
 “මේ කතාකරන්නෙ පාර්ලිමේන්තුවට ගිය “බල්ලෙක්” එහා කොණින් අමාට ඇසිණ.”ඒ බල්ලා කැමතියි දඩාවතේ යන බැලි කික්කියක් කූඩුවක දාලා ඇතිකරන්න.” ශබ්ද නගා සිනාසෙමින් නලින් විජිතසේන කීවේ ය.”කවුද” අසිතගේ හඬ රළු විය.”බල්ලෙක්” අමා පිළිතුරු දුන්නාය.”බල්ලෙක්” අසිත එයම ප්‍රතිරාවය කළේය.ඔව් බල්ලෙක්. නන්නාඳුනන එවුන් ටෙලිපෝන් කරනව. නොයෙක් අශීලාචාර කතා කියනව. මගේ ජීවිතේට අහපු නැති කුණුහරුප. මේ හැමදේම අසිත මං තනි ගෑනියෙක් වෙච්ච එක. මං කිසිම මිනිහෙකුට යටත්වෙච්ච නැති එක.”
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping