Sunil Wijesiriwardhana

Sunil Wijesiriwardhana

Showing all 3 results

Show:

මානස විල

Highlights:

සිංහාසනේ හරිබරි ගැහී ඉඳගත්
තවත් අර මිනිහෙක්
උදේ සිට රෑවෙන තුරා
කරනා කාරිය දුටුවද?
ඔප දමනවා සිංහාසනය
නින්දක්වත් නැහැ අසරණයට!

අසිපත

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික සම්මානිත නාට්‍ය රචක ජෙෆ්රි කේස්ගේ The Golden Samurai නම් යොවුන් නාට්‍ය‍යේ සිංහල පරිවර්තනයයි ‘අසිපත’.

මෙම නාට්‍ය‍යේ මතුපිටින් පෙනෙන ජවසම්පන්න රංගයකට ආරාධනා කරන සරල විනෝදාත්මක තලයට යටින් විද්‍යාව සහ තාක්ෂණය දේවත්වයට නංවන්නා වූ අද්‍යතන ජීවන මතවාදයන් පිළිබඳව ගැඹුරු විචාරාත්මක එළියක් විහිදුවන උපමා කතාවක ලකුණුද දිස්වේ.

අනන්තන්මය නිමේෂයක

Highlights:

නයායිකය සහ තර්කික්යෙහි අත්‍යවශ්‍ය දෘඪගුණය සහිත ඝන ගද්‍යය යට සැගවී සිටි සුමිත් චමින්ද නමැති කවියාගේ රුපකත්මකය සහ හසයත්මකය පදය විසින් මතුවන දැක සතුටු වූ අය අතර මමද වීමි’ඒ අලුත් ප්‍රකාශනය පදයමය රචනය ඉක්මවා කවයත්මකය බවට පත්වන අසිරියද ඒ අසිරියෙහි එළියෙහි දේශපාලනිකය වෙතද අලුත් එළියක් සපයන සැටිද මේ කවි මාලාවෙන් පෙනේ’

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping