Tharaka Liyanado Vipulaguna

Tharaka Liyanado Vipulaguna

Showing all 13 results

Show:
10% DISCOUNTSold Out

චෑන් තොංගේ අපූරු කතන්දර

Highlights:

දඟකාර අමරණීය චිත්‍ර ශිල්පී චෑන් තොංගේ සම්භාව්‍ය මනහර පින්තූර කතා පොත් එකතුවකි.

  1. සතුන් වත්තෙ
  2. කොමඩු කෑ සූකර පෝතක
  3. අකීකරු එළු පැංචා
  4. ඉබ්බා සහ හාවා
  5. නරියා කොටියාගෙන් උගනී
  6. පූස් පැටව් දෙන්නා
  7. මැඩියා සහ දිය බල්ලා
  8. කපුටා සහ නරියා
  9. වලස් පැටියාගේ දතක් ගලවයි
  10. ගින්නක් නිවීමට ගිය පරෙවි පැටියා
රු5,850.00
10% DISCOUNTSold Out

හත් පෙති මල සහ තවත් කතා

Highlights:

“හත් පෙති මල සහ තවත් කතා” එකතුවට උපදේශාත්මක සුරාංගනා කතා 5ක් ඇතුළත් වේ. “හත්පෙති මල” යනු වලෙන්තීන් කතායෙව්ගේ ප්‍රසිද්ධතම නිර්මාණය වන අතර දරුවන්ට අනුකම්පාව, කරුණාව සහ අන්‍යොන්‍ය සහයෝගය උගන්වයි.ක

කෘතියේ අන්තර්ගතය

  1. හත් පෙති මල
  2. නළාව සහ ජෝගුව
  3. ලී කොටය
  4. බිම් මල්
  5. මුතු ඇටය
රු1,800.00
10% DISCOUNTSold Out

මල් ඇටය

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

අවුරුද්දක් ගතවෙලා ගියා. ඒත් ඇටය පැළවුණේ නම් නැහැ. හොඳටම තරහ ආපු මුදලාලි මෙහෙම කිව්වා. “මේක වටිනා මල් ඇටයක් කියලා හිතපු මම මොනතරම්  මෝඩද…?මේක මැරිච්ච එකක්. ගඳ ගහන කැත ඇටයක්.”

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

රු630.00
10% DISCOUNTSold Out

මී මනමාලි

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

තමන්ගේ සුදු රැවුළ අත ගගා හිනා වෙන ගමන් අමරණීය මුනිවරයා මෙහෙම කිව්වා. “මම ඔයාව ගැහැනු ළමයෙක් කළා වගේම ආපහු මීයෙක් කරන්නම්.” එහෙම කියපු එයා මන්තරයක් කියලා ගැහැනු ළමයාව මීයෙක් බවට හැරෙව්වා. දැන් ඉතින් මී දැරිය ආපහු මීයෙක් බවට පත් වුණා.

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

රු630.00
10% DISCOUNTSold Out

මකරා බැඳ දැමූ හැටි

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

පුංචි ගෑනු ළමයා හිනා වෙවී සුරංගනාවියගේ පිටිපස්සේ හැංගුණා. එතකොට තමයි නිදහස් හරිතට තේරුම් ගියේ තමන් කළු සර්පයාගෙන් බේරාගත් කුරුල්ලා තමයි මේ පුංචි ගැහැනු ළමයා කියලා.
සුරංගනාවිය නිදහස් හරිතට රත්තරං රිදී ආභරණ මහා ගොඩක් තෑගි කළා. ඒත් එයා මෙහෙම කිව්වා, “මට ඕන කරන්නේ බේරාගන්න පුළුවන් විධියේ ආයුධයක්.”

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

රු630.00
10% DISCOUNTSold Out

මුතු බෙලි අක්ක නගෝ හත් දෙනා

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

පායි හායි අක්ක නගෝ හත් දෙනාට ආයුබෝවන් කියලා යන්න සැරසෙද්දි ඔවුන් තමන් පැළඳගෙන හිටපු පිත්ත පටි ගලවලා අතට ගත්තා. එයාලා ඒවා මුහුදු පතුලේ සිටෙව්වා.
ඇසිපිය ගහන තරම් ඉක්මනින් ඒවා දිගට මහතට වැඩිලා මහ මුහුදේ දියවැල් ගලන තාලයට වැනෙන්නත් පටන් ගත්තා.

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

රු630.00
10% DISCOUNTSold Out

කොමඩු දැරිය

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

හරිම පුදුමයක්! පැණි කොමඩු ගෙඩිය බැලුමක් වගේ පිම්බෙන්න පටන් ගත්තා. දවසක් තුනක් යන්නත් කලින් කොමඩු ගෙඩිය කරත්ත රෝදයක් තරම් ලොකු වුණා. පැණි කොමඩු සීයා මුළු ජීවිත කාලයම කළේ පැණි කොමඩු වැවීම. ඒත් එයා කවදාවත්ම මේ තරම් ලොකු පැණි කොමඩු ගෙඩියක් දැකලා තිබුණෙ නම් නෑ.

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

රු720.00
10% DISCOUNTSold Out

දිව්‍යමය ගසේ ෆීනික්ස් කුරුල්ලෝ

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

එක දවසක් උදේ ගමට ඇතුළුවෙන දොරටුව දිහාවෙන් මිහිරි කුරුලු ගීත හඬක් ඇහෙන්න පටන් ගත්තා. මේ සද්දය මොකක්ද කියල හොයාගෙන ආපු ගම්වැසියෝ ගම්මානයේ දොරටුව ළඟටම ආවා.
එයාලට දකින්න ලැබුණා ගහ පුරාම ෆීනික්ස් කුරුල්ලන්ට සමාන ලස්සන කුරුල්ලෝ ගොඩක් පිරිලා ඉන්න හැටි.ඇත්තටම මේ වූතෝං ගහට ආකර්ෂණය වෙලා තිබුණෙ ෆීනික්ස් කුරුල්ලෝ.

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

රු630.00
10% DISCOUNTSold Out

ෆීනික්ස් කන්දේ කතන්දරය

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

ඔන්න එක දවසක් තුවාල වුණ කුරුල්ලෙක් ඇවිත් මේ අයියාගේ ගෙදර වහලේ වැහුවා. අයියා මේ කුරුල්ලාව දැකපු හැටියෙම අයියා පොල්ලක් අරගෙන ඌ එළවලා දැම්මා. ඊට පස්සේ මේ කුරුල්ලා ගිහින් මල්ලිගෙ අතු පැළේ වහලේ වැහුවා. මල්ලි කුරුල්ලව අත් දෙකට අරගෙන වතුර පොවලා කෑම කැව්වා.

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

රු738.00
10% DISCOUNTSold Out

රන් පොරොව

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

එකෝමත් එක කාලයක හිටියා පිරිමි ළමයෙක් එයාගේ නම තමයි ‘චෙ චෙං’ එයා බොහෝම දුප්පත් පවුලක කෙනෙක් නිසා එයාට සිද්ධ වුණා පුංචිම කාලේ ඉඳලම ඉඩම් හිමියාගේ ගෙදර වැඩකාර කම් කරන්න. ඉඩම් හිමියා හරිම කෑදරයෙක්. එයාට හැමෝම කිව්වේ “කෑදර ඌරා” කියලා.

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

රු630.00
10% DISCOUNTSold Out

භූතයන් පලවා හැරි දැරිය

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

මේ ආදරණීය අම්මයි තාත්තයි තමන්ගේ දුව යක්ෂයා ළඟට යවන්න හිත හදා ගන්නේ කොහොමද?
ඒත් දුවගේ ජීවිතය බේරගන්න සල්ලිත් එයාලට නැහැ. හැමෝම අඬා වැළපෙනවා.එතකොට ලී ජී මෙහෙම කිව්වා. “අම්මේ, තාත්තේ, මගේ අක්කලා හැමෝමයි දුක් වෙන්න එපා. මම කැමතියි ගිහින් මේ සර්පයාව හම්බ වෙන්න.”

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

රු630.00
10% DISCOUNTSold Out

චුවාං ගෙත්තම

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

“අම්මේ ඔයා හරිම පරක්කුයි. දැන් ඉතිං අපට පවුල රැකගන්න දර කපලා විකුණන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක හරිම මහන්සියක්.” ඒත් බාල පුතා එතකොටත් මෙහෙම කිව්වා. “අම්ම ඒකට ආසනම් ඒක කරන්න ඉඩ දෙන්න. ඔයාලට මහන්සි නම් මම ගිහින් දර කපාගෙන එන්නම්. ඔයාල විවේක ගන්න.”

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

රු630.00
10% DISCOUNTSold Out

සේද කුඩය

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

“මේ මණ්ඩපයට පුළුවන් මිනිසුන් අව්වෙන් වැස්සෙන් දෙකෙන්ම ආරක්ෂා කරන්න. මොන තරම් ලස්සන මාලිගාවක්ද මගේ නංගි දැනටමත් පරාදයි.”
ලු බෑන් ආපහු තානායමට ආවා. එයා දැක්කා නංගිගෙ කාමරයේ තාමත් පහන් නිවලා නැති බව. හැබැයි සම්පූර්ණයෙන් නිශ්ශබ්දයි. “මගේ නංගි කම්මැලියි.”

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

රු630.00
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping