කෙන්සබුරෝ ඔඑ විසින් රචිත “පෞද්ගලික කාරණයක්” ( A Personal Matter ) 1989 දී ප්‍රික්ස් යුරෝපාලියා සම්මානයත්, 1994 දී සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගයත්, ජපානයේ ෂින්චෝෂා සාහිත්‍ය සම්මානය සහ ජුනිචිරෝ තනිසාකි සම්මානයත් වැනි බොහෝ සම්මාන “පෞද්ගලික කාරණයක්” කෘතිය සඳහා හිමිකරගෙන ඇත.