මෙම ‘දළදා කරඬුව වැඩම වන` සිතුවම දෙගල් දොරුව විහාරයේ ඇති සිතුවම්
අතර දක්නට ලැබෙන ඇත් රුව යොදා ගනිමින් ප්‍රතිනිර්මාණය කරන ලද සිතුවමකි.
මෙය මහෝගනි පනේලයක් මත නිම කර ඇති අතර ‘ඇක්රලීන්’ වර්ණ මාධ්‍ය
භාවිතයෙන් පාරම්පරික සිතුවමක් ලෙස නිර්මාණය කර ඇත.මෙම පනේලයෙහි ලී සඳහා දැව ආරක්ෂක ආලේප කර ඇති අතර සිතුවමෙහි
ආරක්ෂාව සඳහා වෝටර් බේස් ලැකර් කෝඩ් එකක් යොදා ගෙන තිබේ.
Delivery Take Maximum 2 Weeks