Children & Teenage

Children & Teenage

(Showing 61 – 64 products of 64 products)

Show:
10% DISCOUNTSold Out

කිචෙර ගිරි හිස බිඳූණු සෙවණැලි

Highlights:

සියවස් රැසක හැල හැප්පීම් නෙතු අග රඳවමින්,ඒ කිසිවක් සිදු නොවු විලසින් අපරදිග යුක්‍රේනයේ සොදුරු කර්පාතියානු ගිරි වළලුද, එහි පා අබියස වැතිරුණ නිමින බිමිද ජීවන වන්දනා ගමනේය. එවන් නොඉඳූල් බිමෙක සුවඳ උකහා, සොබාදහමේ නොකිටිලි හරිතවත් ගිරි ශිඛර, චෙරමෝෂ් නදියේ රිදී වන් දිය දහර මෙන්ම නුබ ගැබේ තරු පංති සේ දිස්වෙන බැටළුවන් තණ බුදින බිමි හරහා කොත්සුන්ස්කිය්‍ සිය පන්හිදෙන් පාඨකයා රැගෙන යන්නේ සිය කර්පාතියානු බිමිකඩට දැඩි සේ ඔවුන්ට ආදරයෙන් වෙළෙන්නට පොලඹවමිනි. හුත්සුවරුන්ගේ ගොවි-එඩේර දිවි පෙවෙත, සාමිප්‍රදායික ආගමිකත්වයට බර දිවිය හා තවමත් නොනැසුණු ආගමි බද්ධ සිරිත් විරිත් මෙන්ම භූතාත්ම හා ගනුදෙනු මේ ප්‍රබන්ධයට සංකලනය කරමින් ඔහු පාඨකයා ප්‍රහර්ෂයට පත් කරන්නේ ඉන්ද්‍රජාලිකයෙකු විලසිනි.

රු450.00
20% DISCOUNT

Read and Colour – Piduru Pala

Highlights:

සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත පිදුරුපාල කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.

රු240.00
10% DISCOUNTSold Out

හපනා

Highlights:

මම කළුවර තැනකට ගොස් ගෝනියක වැතිර ගතිමි. ආතා මොහොතකින් මා ළගට විත් ” මෙන්න පුතා මේවා කාපන් ” කියා බෙලෙක් පිඟානක් මට දුන්නේය. මම දෑතින් රැගෙන බැලුවෙමි. කුරක්කන් පිට්ටුත්, මුදවපු කිරිත්, තිබ්බටු මාළුවකුත් එහි විය. ඒ සියල්ල කා දම්මි . පිඟාන සෝදා දමා වතුර ලබ්බකින් පිඟානට වත්කර දිය බී නැවතත් හාංසි වීම්.

රු531.00
10% DISCOUNTSold Out

Slime A Fantastically Funny Tale

Highlights:

This little island is home to a large number of horrible grown-ups. The school, the local park, the toy shop and even the island’s ice-cream van are all run by awful adults who like nothing more than making children miserable. And the island is owned by the most awful one of all – Aunt Greta Greed!

Something needs to be done about them.

But who could be brave enough?

රු1,791.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping