හෙනානිගල ආදිවාසී උරුමය
මහවැලි ව්‍යාපාරය යටතේ ආදිවාසී ජනතාව වෙනුවෙන් 1982 දී පිහිටවනු ලැබු හෙනානිගල ගම්මානය සුවිශේෂි වන්නේ, ආදිවාසී සංස්කෘතිය අදටත් හොඳින් ඉතිරි ව පවත්නා ගම්මානයක් වන බැවිනි.
මෙරට ආදිවාසී ජනතාව පිළිබඳ ව අධ්‍යයනය කළ ප්‍රමුඛතමයන් දෙදෙනකු වන සෙලිග්මාන් සහ ස්පිට්ල් යන දෙදෙනා මෙන් ම, හෙනානිගල ආදිවාසීන් පිළිබෙ ව මෙම ග්‍රන්ථය සම්පාදනය කරන රංගන කුරුවිට ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. හෙනානිගල ගම්මානය පිහිටුවීම, එහි වර්තමානය, සංස්කෘතිය පසුබිම ආදිය පිළිබඳ ව සාමාන්‍ය ජනතාවට කියැවිය හැකි ආකාරයේ ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.
යක්ෂ ගෝත්‍රික භාෂාව සහ රවි ශෛලාශ වංශ කථාව
කෘතියේ පෙළගැස්ම
- රවිශෛලාශ පරපුරේ ආරම්භය සහ විකාශනය
- යක්ෂ ගෝත්‍රිකයන්ගේ පාලන බලය බිඳ වැටීම
- යක්ෂ ගෝත්‍රික සන්තාඥභාෂාවේ අක්ෂර
- විෂකුම්භණ සූත්‍රය හා එහි භාෂා ලක්ෂණ ….යනාදිය..
The Ancient Heritage of Sri Lanka -1
The Ancient heritage of Sri Lanka – 1 (From Early Times to the Kingdom of Koote Sri Jayawardenapura)
STORY OF THE WORLD: Geopolitical Alliances and Rivalries Set in Stone
“STORY OF THE WORLD: Geopolitical Alliances and Rivalries Set in Stone” is a follow-up to the author’s previous “Globe in a Nutshell” book, which presented a collection of facts on geopolitics, history, culture, international relations, and so on. This book is an in-depth examination of the New World Order in the context of current geopolitical developments, particularly the conflict between Ukraine and Russia. It is a compilation of a systematic and comprehensive overview of world affairs, which is a rare find in today’s educational publishing circle. The content is well-organized, factual, and consistent. This literary work is suitable for both students of world affairs and academics.