Music

Showing all 28 results

Show:

Western Music Question Papers With Answers Grade 07

Highlights:

Western Music Question Papers with Answers – Grade 07

Western Music Grade 6 Work Book

Highlights:

WESTERN MUSIC GRADE 6 WORK BOOK

Western Music Grade 9 Work Book

Highlights:

WESTERN MUSIC GRADE 9 WORK BOOK

Western Music Grade 7 Work Book

Highlights:

WESTERN MUSIC GRADE 7 WORK BOOK

සංගීතවිද්‍යා සංකථන

Highlights:

සංගීතය යනු ප්‍රායෝගික ක්‍රියාවලියකි. ගායනය හෝ වාදනය ඇසුරින් සිදු වන නිර්මාණාත්මක ක්‍රියාවලියක් තුළින් කවරෙකුගේ හෝ මනස ඉතා සියුම් ලෙස ස්පර්ශ කිරීමට සමත් ඉතා සංවේදී විෂයක් ලෙස ද සංගීතය හඳුන්වා දිය හැකි ය. මෙකී ක්‍රියාවලිය සිදු වීමට බලපාන න්‍යා‍යාත්මක පිළිවෙත් සහ එහි විද්‍යාත්මක සත්‍ය‍ය පිළිබඳ කෙරෙන අධ්‍ය‍යනය “සංගීතවිද්‍යා අධ්‍ය‍යනය” ලෙස හඳුන්වා දී ඇත.

මානස විල

Highlights:

සිංහාසනේ හරිබරි ගැහී ඉඳගත්
තවත් අර මිනිහෙක්
උදේ සිට රෑවෙන තුරා
කරනා කාරිය දුටුවද?
ඔප දමනවා සිංහාසනය
නින්දක්වත් නැහැ අසරණයට!

අසිපත

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික සම්මානිත නාට්‍ය රචක ජෙෆ්රි කේස්ගේ The Golden Samurai නම් යොවුන් නාට්‍ය‍යේ සිංහල පරිවර්තනයයි ‘අසිපත’.

මෙම නාට්‍ය‍යේ මතුපිටින් පෙනෙන ජවසම්පන්න රංගයකට ආරාධනා කරන සරල විනෝදාත්මක තලයට යටින් විද්‍යාව සහ තාක්ෂණය දේවත්වයට නංවන්නා වූ අද්‍යතන ජීවන මතවාදයන් පිළිබඳව ගැඹුරු විචාරාත්මක එළියක් විහිදුවන උපමා කතාවක ලකුණුද දිස්වේ.

හුණුවටයේ කතාව

Highlights:

හුණුවටයේ කතාවට මුල් වී ඇත්තේ එකිනෙකට අසමාන වූ සංස්කෘතීන් කිහිපයක ම ජනප්‍රිය ව පවත්නා කතා පුවතකි. දහතුන් වැනි සියවසේ රචිත පැරණි චීන නාට්‍ය‍යක මෙන්ම බයිබලයේත්, ජනප්‍රිය සිංහල ගද්‍ය ග්‍රන්ථයක් වන උම්මග්ග ජාතකයෙහිත් මෙම කතා ප්‍රවෘත්තිය දක්නට ලැබේ. එම කතා පුවත නම් කිසියම් බිළිඳකුගේ මාතෘත්වය අරබයා කාන්තාවන් දෙදෙනෙකු අතර ගැටුමත්, අවසානයේ දී විනිශ්චයකාරයෙකු විසින් එම අර්බුදය නිරාකරණය කිරීමත් ය.

Western Music Theory Work Book Two

Highlights:
Western Music Theory Work Book 2

Western Music Theory Work Book One

Highlights:
Western Music Theory Work Book One

මී රංචුව

Highlights:

දේශීය සිනමා කර්මාන්තයේ වංචාව, කුමන්ත්‍රණය, සොරකම, තණ්හාව හා ගුණමකුකම පිළිබඳ මූෂිකයින්ගේ කෝන්තරය

මී අර්ථය: ‘විශේෂයෙන්ම වංචාකාරී, අගෞරව සහිත තුච්ජ-අධම මිනිසා යන්නය. ඇතැම් අවස්ථාවලදී මීයන් ලෙඩරෝග වාහකයෙකු ලෙස කටයුතු කිරීමට වග කියයි.

ශ්‍රී ලාංකාවේ නාට්‍ය කලාව (1940-1980)

Highlights:

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර “මාර්ග” අයතනයේ ආරාධනාවෙන් කළ DESK STUDY FOR MATGA PROJECT: THE IMPACT OF CONTEMPORARY SINHALA THETRE ON ATTITUDES, HABITS, INTERESTS AND TASTES OF THE THEATRE GOER’S DURING THE PERIOD 1940-1980 A HISTORICAL AND CRITICAL SURVEY OF THEATRE IN SRI LANKA යන හිසින් වූ අමුද්‍රිත අධ්‍ය‍යනයේ සිංහල පරිවර්තනය වන මෙම කෘතිය 1940-1980 දක්වා වූ කාල වකවානුවේ මෙරට නාට්‍ය කලාව පිළිබඳව කෙරෙන විමර්ශනාත්මක කෘතියකි.

ප්‍රස්තාර සහිත ළමාගී

Highlights:

මෙම කෘතියෙහි අන්තර්ගතය වන්නේ එදා 1925 වකවානුවෙන් ආරම්භ වු ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් ඇසීමට ලැබුණු ජනප්‍රිය ළමා ගීත වල ස්වර ප්‍රස්තාර සහ ගීතයන්‍ ය. මෙහි දක්නට ලැබෙන ප්‍රස්තාරයන් එදා අසන්නට ලැබුණු ළමා ගීතවල නිවැරදි ප්‍රස්තාරයන්ම වේ.

දේශාභිමාන ගී

Highlights:

නුතන සිංහල ගීත රසිකයා පමණක් නොව පාසල් සිසුන් තුළද දේශාභිමාන ගිත ගැන ඇත්තේ පටු ආකල්පයකි, ජාතික මමත්වය, වීරත්වය, අපේකම මතුකරන දේශාභිමාන ගීත කිහිපයක්ම මෙම ග්‍රන්ථයේ ඇතුළත්ව තිබීම ඉතාම වැදගත්වේ.

ගිටාර් පුහුණුව – 4

Highlights:

වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්‍ප්‍රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.

විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.

පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.

ඕගන් පුහුණුව -3

ඕගන් පුහුණුව -4

ඕගන් පුහුණුව -2

ගී මියැසිය-2

Highlights:

වර්තමාන තරුණ පරපුර වාදක කණ්ඩායම් බිහිකර ගැනීමට දක්වන්නේ අසීමිත ආශාවකි. නමුත් බොහෝ දෙනෙකුට සංගීත පංතියක් වෙත ගොස් සංගීතය හැදෑරීම අසීරුය. එම නිසා සංගීතය හදාරන තරුණයන් හට ගී මියසිය පොත් පෙළ ඉදිරිපත් කරමි. හැකියාවක් ඇත්නම් ඔබට තනිවම වුවද මෙම ගීත ප්‍රස්තාරය පුහුණුවිය හැකි වුවත් ගුරුවරයකු නොමැතිව සංගීතය වැනි විෂයක් හැදෑරීමට පහසු නොවන වගද අමතක නොකරන්න.

මෙම ගීත වල පෙර වාදන හා අතුරු වාදන පෙරදිග ප්‍රස්තාර ක්‍රමයටත් සම්මතයෙන් බැහැරවු නව ක්‍රමයටත් සකසා ඇත.

ගී මියැසිය-3

Easiest Piano Course Part 2

Highlights:
The John Thompson’s Easiest Piano Course is designed to present the easiest possible approach to piano playing, complete with an amusing family of characters and illustrations to help emphasise the information being taught

සුනිල ගී රස විනිය

Highlights:

ගීතය, නූතන කාලංගයන් අතර ජනප්‍රිය ම කලාවයි. එය, ගේය කාව්‍ය රචකයා, සංගීත රචකයා, එහි ගායනා ශිල්පියා – ශිල්පිනිය ගේ ප්‍රතිභාව එක්තැන් කළ සාමුහික කලාවකි.ඕනෑම කලාවක් ජනප්‍රිය වන්නා හා ම ඊට ප්‍රතිලෝමී ව එහි ගුණාත්මක පක්ෂය පිරිහෙයි. නූතන ගීතය ද අද මුහුණ පා ඇත්තේ එකී දුර්දශාවටයි.

රුසිරු ස්වර අසිරිය

Highlights:

සෑම සංස්කෘතියකම පාහේ සංගීතයට හිමි වන්නේ ඉතා විශේෂිත වූ ස්ථානයකි. එයට ඉතාම වැදගත් අංගයන්ගෙන් පූර්ණ වූ දීර්ඝ ඉතිහාසයක් ඇත. පෙනෙන විදිහට මැදපෙරදිගින් ආරම්භව විවිධත්වයෙන් යුතුව එය මුළු ලොවටම ව්‍යාප්ත වී ඇත. එම ඉතිහාසගත ව්‍යාප්තියට මූලිකම හේතුව වන්නේ එහි ගැබ්වී ඇත බලය හා ශක්තියයි.

නරි බෑනා

Highlights:
කුමටද සොබනියෙ කඳුලු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති මගේ නිවසට
මම ඔබ ගෙන යන් නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන
ඔබේ හිස පීරන් නම්
මල් පෙති ඉහිරුන සුදුවැලි මතුපිට
ඔබ ගෙන ඇවිදින් නම්
මම මගේ ආදරේ පෙන්වන්නම්

තණ අග දිලි දලිසෙන පිනිකැට අරගෙන
ඔබෙ ඇඟ දෝවන් නම්
ඉර පායන විට පුබුදින මල්ගෙන
ඔබෙ හිස සරසන්නම්
කොමලියේ ආදර බස් දෙන්නම්

සිංහල වන්නම් කලාව

Highlights:

ශ්‍රී ලාංකේය සංස්කෘති උරුමයෙහි පවතින සිංහල වන්නම් වූ කලී දේශජ සංගීත කලාව මැනවින් ප්‍රකට කරන සමාජ සහිත්‍යානුගත ලලිත කලාවකි.සිංහල ගීත කලාවේ ප්‍රෞඪත්වය විදහා පාන මේ ක්ෂේත්‍රය ප්‍රවේණිගත කලා ශිල්පීන් ඇසුරෙහි ම පමණක් අප්‍රකට ව පැවතුණි.එහි අගය වටහා ගත් පුරාණ යතිවරු,ප්‍රභූවරු සහ විද්වත්හු විසින් ඒවා සංරක්ෂණය කරනු ලැබ තිබෙත්.මහවලතැන්න බණ්ඩාර ඊ.ඒ. දෙල්ගොඩ, ඇස්.ඇල්.බී. කපුකොටුවේ සහ කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ට එහි ප්‍රමුඛතාව හිමි වේ.මේ පිළිබද ව සංගීතඥ සී. ද එස්. කුලතිලක පර්යේෂණ ග්‍රන්ථයක් සපයා ඇත.මේ විද්වතුන් උඩරට,සබරගමු වන්නම් අඩු වැඩි වශයෙන් විවරණය කර තිබෙනු දැකගත හැකි ය.එවන් පසුබිමක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ සබරගමු නර්තන අධ්‍යනාංශයේ අංශාධිපති සමන් කුමාරතුංග ඉදිරිපත් කර තිබෙන සිංහල වන්නම් කලාව නමැති මෙම ග්‍රන්ථය උඩරට,පහතරට,සබරගමු පමණක් නොව මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ රජරට එක්විසි වන්නම,සපරගමු වන්නම් පනහ සහ සියලු අප්‍රකට වන්නම් අලලා ලියැවුණු ප්‍රශස්තතම පර්යේෂණාත්මක කෘතිය බව කිව යුතු ය.

අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – සංගීතය

Highlights:
  • පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
  • 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
  • ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
  • නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
  • දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
  • A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping