Offers

Offers

Showing all 31 results

Show:

Usborne Young Reading pack with free rechargeable reading headlamp

Highlights:

This is an awesome gift pack for kids who are addicted to reading! With this you get a free rechargeable lamp that you can keep in your head and read books for free to have fun reading.

  • A Little Princess,
  • Black Beauty,
  • Pinocchio,
  • Fairy Unicorns – Magic Forest,
  • The Nurcracker (Usborne Young Reading),
  • High Power Head Lamp.

A Box of the ultimate Children’s classic collection with free rechargeable reading headlamp

Highlights:

Perfect series of books for your kid. This reading series is most related for the beginners in reading, With this you get a free rechargeable reading head lamp that you can keep in your head and read books easily.

  • The Ultimate Children’s classic Collection (Ladybird Classics),
  • High Power Head Lamp.

A Box of Diary of a Wimpy kid Books with free rechargeable reading headlamp

Highlights:

A perfect gift for children who love reading.
This is a collection that belongs on every young reader’s bookshelf. it’s a great book series, With this you get a free rechargeable reading head lamp that you can keep in your head and read books easily

  • Diary of a Wimpy Kid Collection 14 Volume Pack,
  • High Power Head Lamp.

යොවුන් නව කතා පෙල ( free rechargeable reading headlamp)

Highlights:

විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ නවකතා මාලාවක සංක්ෂිප්ත සිංහල පරිවර්තන පෙලකින් මෙය සමන්විත වේ. ඔබගේ දරුවාට මෙම පොත් කට්ටලය මගින් කියවීමේ පුරුදු වර්ධනය කිරීමට හැකි වේ

  • Gaw Visi Dahasak Muhuda Yatin,
  • Black Beauty, Kala Yathrawa,
  • Peheraganeema,
  • Ema,
  • Robinson Crusoe,
  • Gulliver,
  • Suwisal Pethum,
  • Mayakara Oz,
  • Arabi Nisollasayen Katha,
  • Tikiri Landun,
  • Monte Cristo Situwaraya,
  • Asu Dawasakin Lowa Wata,
  • High Power Head Lamp

Bundle of great stories in easy english with free rechargeable reading headlamp

Highlights:

This Bundle of books with a free Rechargeable reading head lamp is a perfect gift for kids who are addicted to reading . When kids read a slew of books in a series, it develops their reading fluency, comprehension, vocabulary, and knowledge on a particular subject. It also makes reading subsequent books in the series easier and more enjoyable,even for reluctant readers. As we offer a free rechargeable lamp, it is adding an additional value, especially during this power cut period.

  • David Copperfield,
  • Great Expectations,
  • Pride & Prejudice,
  • The Three Musketeers,
  • Swiss Family Robinson,
  • Around the world In Eighty Days,
  • The Adventures of Huckleberry Finn,
  • Monte Cristo, Robinson Crusoe,
  • Little Women,
  • Jane Eyre,
  • Tom Sawyer,
  • Tales From The Arabian Nights,
  • High Power Head Lamp
30% DISCOUNTSold Out
රු1,610.00
30% DISCOUNTSold Out
රු1,995.00
30% DISCOUNTSold Out
රු1,470.00
30% DISCOUNTSold Out
රු1,680.00

දුවිලි

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

තැලී පොඩි වී ගිය පුද්ගල චරිත අතර සිදුවන සමාජ ඝට්ටනය පිළිබඳ ප්‍රවීණ නවකතා රචිකාවියක වන ශාන්ති දිසානායක විසින් නිර්මාණය කරන ලද කෘතියකි. ඒ ඒ චරිත ජිවිතය දෙස බලන ආකාරය විවිධ කෝණයන්ගෙන් විග්‍රහ කරන්නට ලේඛිකාව උත්සාහ දරයි.

Read, Colour & Save this Sinhala New Year

Highlights:

This Sinhala Avurudu Gift Pack is a perfect gift for your kids to improve their reading, drawing and for encouraging good habits.

Play and Learn this Sinhala New Year

Highlights:

While playing, your child will learn about our culture

Let’s Draw kids pack

Highlights:

Perfect gift for your kids to improve their drawing abilities

Kids Activity pack

Highlights:

This pack will help improve creativity skills while your kids have fun

General School Stationery pack

3 ★
3 ★
1 Rating
5 ★
0
4 ★
0
3 ★
1
2 ★
0
1 ★
0
Highlights:

This stationery pack is perfect for teenagers to aid them in their studies

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් සහ පිළිතුරු – Platinum Edition

4.2 ★
4.2 ★
5 Ratings
5 ★
3
4 ★
0
3 ★
2
2 ★
0
1 ★
0
Highlights:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වෙනුවෙන් ඇම්.ඩී.ගුණසේන සමාගම ශිෂ්‍යත්ව තක්සලාව General, Silver සහ Gold ලෙස ප්‍රශ්න පත්‍ර කට්ටල තුනක් නිකුත් කළ අතර එම මාලාවේ නවතමය වන්නේ ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයයි. මෙයට පෙර නිකුත් වූ සියලු ප්‍රශ්න පත්‍ර සමග Platinum කට්ටලයට පිළිතුරු ලිවීමෙන් ඔබේ දරුවා නිසැකවම ලකුණු 190 – 200 අතර විශිෂ්ට තැනකට ඔසවා තබනු ඇත. පළමු ප්‍රශ්න පත්‍ර 5 ක් සහ දෙවැනි ප්‍රශ්න පත්‍ර 5 ක් ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් අඩංගු මෙය ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.

Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයට සමගාමීව පැය 1.30 ක සම්මන්ත්‍රණ 10 ක් ඔබ වෙනුවෙන් නොමිලේ සූදානම් කර ඇත.
එහි පළමුවන සම්මන්ත්‍රණ ද්විත්වය 2022 ජනවාරි 10 වනදා ද,දෙවැනි සම්මන්ත්‍රණ ද්විත්වය ජනවාරි 11 ද,තෙවැනි සම්මන්ත්‍රණ ද්විත්වය ජනවාරි 12 ද,සිව්වැනි සම්මන්ත්‍රණ ද්විත්වය ජනවාරි 13 ද,පස්වැනි සම්මන්ත්‍රණ ද්විත්වය ජනවාරි 14 වනදා ද ගුණසේන YouTube නාලිකාවෙන් ඔබට නැරඹිය හැකිය. Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයේ ඇති පළමුවන ප්‍රශ්න පත්‍ර 5ත්, දෙවැනි ප්‍රශ්න පත්‍ර 5ත් ඉතා පුළුල්ව මෙහි දී සාකච්ඡාවට ලක් කෙරේ.

 

ලොකු අකුරු සහිත කතන්දර පොත් 25 ක කට්ටලය

Highlights:

සිබිල් වෙත්තසිංහයන් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කළ ලොකු අකුරු සහිත කතන්දර පොත් 25 ක කට්ටලයක් විශේෂ මිලක් යටතේ දැන් මිලට ගැනීමට හැකිය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින් වෛවර්ණ සිතුවම්වලින් පිරි මේ කතන්දර පොත් දරුවන්ට පහසුවෙන් කියවා රසවිඳිය හැකිවා සේම ඔවුන්ගේ කියවීමේ රුචිය ද වැඩිදියුණු කරයි.

සිබිල් නැන්දාගේ කතන්දර බලන්න පිවිසෙන්න

20% DISCOUNT

Picture Puzzles – Poya Day

Highlights:

Our Smart Puzzles are a wonderful way of children to have fun while developing physical, cognitive, and emotional skills. Our colourful puzzles are illustrated by Sybil Wettasinghe the renown author and illustrator of children’s literature in Sri Lanka.

රු100.00
20% DISCOUNT

Picture Puzzles – Baby Girl

Highlights:

Our Smart Puzzles are a wonderful way of children to have fun while developing physical, cognitive, and emotional skills. Our colourful puzzles are illustrated by Sybil Wettasinghe the renown author and illustrator of children’s literature in Sri Lanka.

රු100.00
20% DISCOUNT

Picture Puzzles – Perahera

Highlights:

Our Smart Puzzles are a wonderful way of children to have fun while developing physical, cognitive, and emotional skills. Our colourful puzzles are illustrated by Sybil Wettasinghe the renown author and illustrator of children’s literature in Sri Lanka.

රු100.00
20% DISCOUNT

Picture Puzzles – Owl

Highlights:

Our Smart Puzzles are a wonderful way of children to have fun while developing physical, cognitive, and emotional skills. Our colourful puzzles are illustrated by Sybil Wettasinghe the renown author and illustrator of children’s literature in Sri Lanka.

රු100.00
20% DISCOUNT

Picture Puzzles – Kite

Highlights:

Our Smart Puzzles are a wonderful way of children to have fun while developing physical, cognitive, and emotional skills. Our colourful puzzles are illustrated by Sybil Wettasinghe the renown author and illustrator of children’s literature in Sri Lanka.

රු100.00
20% DISCOUNT

Picture Puzzles – Elephant

Highlights:

Our Smart Puzzles are a wonderful way of children to have fun while developing physical, cognitive, and emotional skills. Our colourful puzzles are illustrated by Sybil Wettasinghe the renown author and illustrator of children’s literature in Sri Lanka.

රු100.00

මහ පිරිත MP3

Highlights:

මහ පිරිත් පොතෙහි ඇතුළත් සියලු පිරිත් ශ්‍රව්‍ය සංයුක්ත තැටි හයක් ලෙස සම්පාදනය කරන ලද්දකි. අප රටේ ප්‍රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේලා රැසකගේ දායකත්වයෙන් සම්පාදනය කොට තිබේ. පිරිත් පේ කිරීම, සතර කමටහන්, සෙත් පිරිත්, දාරකඩ අස්න, අනුශාසනාදිය මෙහි අන්තර්ගත වේ.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණිය -SILVER EDITION

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

2022 ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දූ පුතුන් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Silver Edition ප්‍රශ්න පත්‍ර කට්ටලය, 1 කොටස සහ 2 කොටස ලෙස ප්‍රශ්න පත්‍ර 20කින් සමන්විත අතර පිළිතුරු ද අන්තර්ගත ය. සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කරමින්  ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතිය අනුව ම සැකසුණු මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර – 5 ශ්‍රේණිය

Highlights:

වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 5 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.

The Revered Book of Five Hundred & Fifty Jathaka Stories Vol. 2

Highlights:

සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේ කෘතියෙහි ඉංග්රීසි පරිවර්තනයෙහි දෙවැනි වෙළුම මෙය වේ. මෙහි 201 – 400 දක්වා වූ ජාතක කතාවල සම්පූර්ණ ඉංග්රීසි පරිවර්තනය ඇතුළත්ය. පරිවර්තනය පිළිබඳ මෙය අප රටේ ප්රමුඛ පෙළේ පරිවර්තකයන් පිරිසකගේ දායකත්වයෙන් පරිවර්තනය කරනු ලැබ තිබේ.

BUY EBOOK VERSION

The Revered Book of Five Hundred & Fifty Jathaka Stories Vol. 1

Highlights:

සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේ කෘතියෙහි ඉංග්රීසි පරිවර්තනයෙහි පළමු වෙළුම මෙය වේ. මෙහි 1 – 200 දක්වා වූ ජාතක කතාවල සම්පූර්ණ ඉංග්රීසි පරිවර්තනය ඇතුළත්ය. පරිවර්තනය පිළිබඳ මෙය අප රටේ ප්රමුඛ පෙළේ පරිවර්තකයන් පිරිසකගේ දායකත්වයෙන් පරිවර්තනය කරනු ලැබ තිබේ.

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping