Paints

Paints

Showing all 2 results

Show:

දළදා කරඬුව වැඩමවන සිතුවම

Highlights:

මෙම ‘දළදා කරඬුව වැඩම වන` සිතුවම දෙගල් දොරුව විහාරයේ ඇති සිතුවම්

අතර දක්නට ලැබෙන ඇත් රුව යොදා ගනිමින් ප‍්‍රතිනිර්මාණය කරන ලද සිතුවමකි.

මෙය මහෝගනි පනේලයක් මත නිම කර ඇති අතර ‘ඇක්‍රලීන්’ වර්ණ මාධ්‍ය
භාවිතයෙන් පාරම්පරික සිතුවමක් ලෙස නිර්මාණය කර ඇත.මෙම පනේලයෙහි ලී සඳහා දැව ආරක්‍ෂක ආලේප කර ඇති අතර සිතුවමෙහි
ආරක්‍ෂාව  සඳහා  වෝටර් බේස් ලැකර් කෝඩ් එකක් යොදා ගෙන තිබේ.

Delivery Take Maximum 2 Weeks

ආයුබෝවේවා සිතුවම

Highlights:

මෙම ‘ආයුබෝවේවා’ සිතුවම මහ නුවර යුගයේ දක්නට ඇති
පාරම්පරික චිත‍්‍ර කලාව ඇසුරින් නිම වූවකි.
මෙය මහෝගනි පනේලයක් මත නිම කර ඇති අතර ‘ඇක්‍රලීන්’
වර්ණ මාධ්‍ය භාවිතයෙන් පාරම්පරික සිතුවමක් ලෙස නිර්මාණය කර
ඇත.
මෙම පනේලයෙහි ලී සඳහා දැව ආරක්‍ෂක ආලේප කර ඇති අතර
සිතුවමෙහි ආරක්‍ෂාව සඳහා වෝටර් බේස් ලැකර් කෝඩ් එකක් යොදා
ගෙන තිබේ.

Delivery Take Maximum 2 Weeks

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping