Advanced Level (A/L)

Advanced Level (A/L)

(Showing 61 – 120 products of 326 products)

Show:

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට නියමිත බැද්දේගම විචාරය

Highlights:

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට නියමිත බැද්දේගම විචාරය

  • 2017 නව විෂය නිර්දේශයට අනුකූල
  • ඉලක්ක ප්‍රශ්න සහ පිළිතුරු සහිතයි

සිංහල ආදර්ශ රචනා

Highlights:

අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස උසස් පෙළට මෙන්ම පාසලේ බොහෝ පන්තිවල විභාග ප්‍රශ්න පත්‍රවල විශේෂයෙන් සිංහල භාෂාව පිළිබඳ ප්‍රශ්න පත්‍රයට රචනය අනිවාර්ය වී තිබේ. මෙම කෘතියේ වැඩි අවධානය යොමු කරනුයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ රචනා ප්‍රශ්නය කෙරෙහිය. එබැවින් සාර්ථක විභාග ප්‍රශ්නයකට පිළිතුරු ලියන ආකාරය පිළිබඳව- මෙම පරිච්ජේදයේ දී උපදෙස් සපයනු ලැබේ.

A/L 13 ශ්‍රේණි භෞතික විද්‍යාව පුනරීක්ෂණය – My Tutor

Highlights:

A/L 13 ශ්‍රේණි භෞතික විද්‍යාව පුනරීක්ෂණය

  • සෑම පාඩමකටම ආදර්ශ හා ඒවාට අදාළ පසුගිය විභාග ප්‍රශ්න හා විස්තරාත්මක පිළිතුරු
  • වාර විභාග ප්‍රශ්න පත්‍ර හා ඒවාට පිළිතුරු

12 සහ 13 ශ්‍රේණි සඳහා ලංකා ඉතිහාසය පුනරීක්ෂණය – My Tutor

Highlights:

12 සහ 13 ශ්‍රේණි සඳහා ලංකා ඉතිහාසය පුනරීක්ෂණය

  • 2028 දක්වා අනුමත නව නිර්දේශිතය
  • ආදර්ශ ප්‍රශ්න පත්‍ර 06 කින් සමන්විතය.

අ.පො.ස ( උසස් පෙළ ) ඉංජිනේරු තාක්ෂණවේදය

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ට නියමිත නූතන පද්‍ය සංග්‍රහය විචාරය – My Tutor

Highlights:

කවිය හෙවත් කාව්‍ය‍ය යන්න ඉතා පුළුල් අරුතක් ඇති සංකල්පයකි. පුරාතන භාරතීය ආචාර්යවරු කාව්‍ය නීතා යනුවෙන් කාව්‍ය යන්න අර්ථ කථනය කළහ. ගද්‍ය – පද්‍ය දෙකම කාව්‍ය වශයෙන් සැලකිණි. පද්‍ය කාව්‍ය ලෙස සැලකුණේ ඡන්දසත් විරිත් අනුව රචනා කරන ලද කාව්‍ය‍යි, ඡන්දෝබද්ධ පදං පද්‍යං යනුවෙන් ඒ බව විශේෂ කොට දක්වන ලදි.

අ.පො.ස. (උසස් පෙළ) ට නියමිත ගුත්තිල කාව්‍ය – My Tutor

Highlights:

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට නියමිත ගුත්තිල කාව්‍යය ( පද්‍ය 91-317 තෙක් කොටස)

  • එක් එක් කවියේ සරල අරුත් දැක්වීම
  • දුරවබෝධ පද සඳහා විවරණ
  • සිංහල කාව්‍ය ඉතිහාසය
  • ගුත්තිල කාව්‍ය පිළිබඳ දීර්ඝ විචාරය

අ.පො.ස ( උසස් පෙළ ) ගිණුම්කරණය

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) ගිණුම්කරණය ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

අ.පො.ස ( උසස් පෙළ ) ව්‍යාපාර අධ්‍ය‍යනය

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) ව්‍යාපාර අධ්‍ය‍යනය ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

අ.පො.ස ( උසස් පෙළ ) පෙරදිග සංගීතය ( My Tutor )

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) පෙරදිග සංගිතය ප්‍රශ්න පත්‍ර 1 සහ 11

  • විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
  • 2019 හා ඉන් පසු නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
  • පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු.

අ.පො.ස ( උසස් පෙළ ) ජීව විද්‍යාව

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

අ.පො.ස ( උසස් පෙළ ) සිංහල භාෂාව ( My Tutor )

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) සිංහල භාෂාව  – ප්‍රශ්න පත්‍ර 1 සහ 11

  • විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
  • 2019 හා ඉන් පසු නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
  • පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු.

අ.පො.ස ( උසස් පෙළ ) රසායන විද්‍යාව

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

A/Level – Business Studies ( My Tutor )

Highlights:

A/Level – Business Studies

Model papers and answers relevent upto 2028  Past GCE (A/L) Paper 1 & 11 and Answers

අ.පො.ස ( උසස් පෙළ ) භෞතික විද්‍යාව

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

අ.පො.ස ( උසස් පෙළ ) දේශපාලන විද්‍යාව

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

අ.පො.ස ( උසස් පෙළ ) තර්ක ශාස්ත්‍රය

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

අ.පො.ස ( උසස් පෙළ ) සංයුක්ත ගණිතය

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍ර 1 සහ 11

  • විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
  • 2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
  • පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

අ.පො.ස ( උසස් පෙළ ) ආර්ථීක විද්‍යාව

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) ආර්ථීක විද්‍යාව ප්‍රශ්න පත්‍ර 1 සහ 11

  • විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
  • 2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
  • පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

Accounting A/Level

Highlights:

New syllabus applicable up to 2028  –  A/Level Accounting paper 1,2 and Answers

  • Model Papers and Answer relevent upto  2028
  • Past GCE (A/L) Paper 1&11 and Answers

අ.පො.ස ( උසස් පෙළ ) සාමාන්‍ය පොදු පරීක්ෂණය ( MY TUTOR )

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) සාමාන්‍ය පොදු පරීක්ෂණය ( MY TUTOR )

2000 වර්ෂයේ සිට 2021 දක්වා සාමාන්‍ය පොදු පරීක්ෂණයට අදාළව සියලු ප්‍රශ්න පත්‍ර හා ඊට අදාළ පිළිතුරු පත්‍ර ඇතුළත් ය.

ආර්ථික විද්‍යාව ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු – I

Highlights:

මහාචාර්ය ඊ .දයාරත්න මහතා සම්පාදනය කර
ඇති ආර්ථික විද්‍යාව වයූහගත ප්‍රශ්න හා පිළිතුරු – I
ග්‍රන්ථය පාඨකයාට හඳුන්වා දෙන්නේ ඉමහත්
සතුටිනි. ආර්ථික විද්‍යාව හා වාණිජ විද්‍යා
ගුරුභවතුන් අතර සිටින දක්ෂ මහාචාර්යවරයෙකු
වන ඊ . දයාරත්න මහතා උසස් පෙළ නව ආර්ථික
විද්‍යා විෂය නිර්දේශය සම්පුර්ණයෙන් ආවරණය කරමින්
මේ කෘති දෙක සම්පාදනය කර ඇත.උසස් පෙළ නව විෂය
නිර්දේශය යටතේ යෝජිත ඇගයීම් පටිපාටිය දක්වා
පිළියෙළ කරන ලද ව්‍යුහගත ප්‍රශ්න ඇතුලත්ව තිබීම
මෙම කෘතියේ විශේෂත්වයක් වේ. උසස් පෙළ ආර්ථික
විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත ගුරුභවතුන්ටද
උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ටද බෙහෙවින්
ප්‍රයෝජනවත් කෘතියක් ලෙස ආර්ථික විද්‍යාව වයූහගත
ප්‍රශ්න හා පිළිතුරු – I ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය .

ආර්ථික විද්‍යාව ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු – II

Highlights:

මහාචාර්ය ඊ .දයාරත්න මහතා සම්පාදනය කර
ඇති ආර්ථික විද්‍යාව ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු – II
ග්‍රන්ථය පාඨකයාට හඳුන්වා දෙන්නේ ඉමහත්
සතුටිනි. ආර්ථික විද්‍යාව හා වාණිජ විද්‍යා
ගුරුභවතුන් අතර සිටින දක්ෂ මහාචාර්යවරයෙකු
වන ඊ . දයාරත්න මහතා උසස් පෙළ නව ආර්ථික
විද්‍යා විෂය නිර්දේශය සම්පුර්ණයෙන් ආවරණය කරමින්
මේ කෘති දෙක සම්පාදනය කර ඇත.උසස් පෙළ නව විෂය
නිර්දේශය යටතේ යෝජිත ඇගයීම් පටිපාටිය දක්වා
පිළියෙළ කරන ලද ව්‍යුහගත ප්‍රශ්න ඇතුලත්ව තිබීම
මෙම කෘතියේ විශේෂත්වයක් වේ. උසස් පෙළ ආර්ථික
විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත ගුරුභවතුන්ටද
උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ටද බෙහෙවින්
ප්‍රයෝජනවත් කෘතියක් ලෙස ආර්ථික විද්‍යාව ව්‍යුහගත
ප්‍රශ්න හා පිළිතුරු – II ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය .

ආර්ථික විද්‍යාව ආදර්ශ බහුවරණ ප්‍රශ්න ප්‍රත්‍ර හා පිළිතුරු

Highlights:

මහාචාර්ය ඊ .දයාරත්න මහතා සම්පාදනය කර
ඇති බහුවර්ණ ආදර්ශ ප්‍රශ්න ආර්ථික විද්‍යාව
ග්‍රන්ථය පාඨකයාට හඳුන්වා දෙන්නේ ඉමහත්
සතුටිනි. ආර්ථික විද්‍යාව හා වාණිජ විද්‍යා
ගුරුභවතුන් අතර සිටින දක්ෂ මහාචාර්යවරයෙකු
වන ඊ . දයාරත්න මහතා උසස් පෙළ නව ආර්ථික
විද්‍යා විෂය නිර්දේශය සම්පුර්ණයෙන් ආවරණය කරමින්
මේ කෘතිය සම්පාදනය කර ඇත.උසස් පෙළ නව විෂය
නිර්දේශය යටතේ යෝජිත ඇගයීම් පටිපාටිය දක්වා
පිළියෙළ කරන ලද බහුවරණ ප්‍රශ්න ඇතුලත්ව තිබීම
මෙම කෘතියේ විශේෂත්වයක් වේ. උසස් පෙළ ආර්ථික
විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත ගුරුභවතුන්ටද
උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ටද බෙහෙවින්
ප්‍රයෝජනවත් කෘතියක් ලෙස බහුවරණ ප්‍රශ්න ආදර්ශ
ආර්ථික විද්‍යාව ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය .

උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය සංකෂිප්ත සටහන්

Highlights:

2017 සිට ක්‍රියාත්මක වන උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය නව නිර්දේශයට අදාලව 12 සහ 13 ශ්‍රේණි සඳහා ග්‍රන්ථ දෙකක්ම මේ වනවිට ඔබ අතට පත්කර ඇත. ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම පුළුල් කිරීමට හැකි සෑම උත්සාහයක්ම එහි ගෙන ඇති අතර හැකිතාක් මූලාශගත තොරතුරු ඇතුළත් කරමින් අවශ්‍ය තැන් ඔබටම සොයාබැලීමට හැකිවන අයුරින් එම ග්‍රන්ථ සම්පාදනය කර ඇත.

මෙම ග්‍රන්ථය මගින් තවදුරටත් එම කටයුත්ත ඉදිරියට ගෙන යාමට කතුවරයා සමත්වී ඇත. ඉහත සඳහන් වු ග්‍රන්ථ දෙකටම අයත් මාතෘකා සම්බන්ධ කරුණු හැකිතාක් සංක්ෂිප්තයෙන් මෙහි දැක්විමට උත්සාහ ගෙන ඇත. පළමු ග්‍රන්ථවලට ඇතුළත් නොවු මූලාශගත තොරතුරු ද අදාල සූත්‍ර පාඨ සමගින්ම ගොනු කර ඇත.

බෞතික විද්‍යාව ආදර්ශ වියුහගත රචනා ප්‍රශ්නෝත්තර

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) භෞතික විද්‍යාව විෂයයෙන් ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට මේම කෘතිය ඔබට මහගු පිටුවහලක් වේ. විෂය කරුණු අවබෝධය . නොයෙක් මාදිලියේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම. ඒකක ව්ලට අදාල ආකෘති ප්‍රශ්න අඩංගු පොත් පරිශීලනය යුතුය.

රසායන විද්‍යාව විවරණය ,2015

Highlights:

*රසායන විද්‍යාව 2015 අංගසම්පූර්ණ ප්‍රශ්න ප්‍රත්‍රය.
*බහුවරණ ප්‍රශ්න සඳහා සම්පූර්ණ පිළිතුරු විවරණය
සමඟ ආශ්‍රිත පසුගිය ප්‍රශ්න ඉදිරිපත් කිරීම.
*වයුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සෘජු
පිළිතුරු සහ අත්‍යවශ්‍ය පිළිතුරු පැහැදිලි කිරීම්
සමඟ ලකුණු දීමේ පටිපාටිය.
*ඔබගේ දැනුම ඇගයීමේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍ය‍යනය 11 ශ්‍රේණිය

Highlights:

2015 සිට ක්‍රියාත්මක වන ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍ය‍යනය 11 ශ්‍රේණිය විෂය නිර්දේශය මුළුමනින්ම ආවරණය කරමින් සම්පාදිත මෙම කෘතියේ ස්වයං අධ්‍ය‍යනය සඳහා සැකසු අභ්‍යාස මාලාවක්ද ඇතුළත් වේ.

ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය 1 පත්‍රය

Highlights:

උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය නව විෂය නිර්දේෂය ( 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ) සඳහා මෙම කෘතිය සම්පාදනය කර ඇත.

අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ව්‍යාපාර අධ්‍යයනය විෂය සඳහා ඔබට ලැබෙන 1 පත්‍රය ( බහුවරණ ) ප්‍රශ්න පත්‍රය සඳහා පසුගිය විභාග වලදී 13 ශ්‍රේණියට අදාළ විෂය කොටස් සම්බන්ධයෙන් ( නව විෂය නිර්දේශයට නියමිත ) අසන ලද බහුවර්ණ ප්‍රශ්න සහ ඉලක්ක ප්‍රශ්නත් ඊට අදාළ පිළිතුරුද මෙහි අන්තර්ගත වේ.

13 ශ්‍රේණිය ආර්ථික විද්‍යාව II ප්‍රත්‍රය 2 කොටස

Highlights:

13 ශ්‍රේණිය ආර්ථික විද්‍යාව II ප්‍රත්‍රය 2 කොටස ලෙස මෙම කෘතිය සම්පාදනය කර ඇත.
එසේම මෙම කෘතියේ එම මාතෘකා අනුපිළිවෙලින් සහ විෂය කොටස් අනුපිළිවෙලට
පෙළගැසෙන පරිදි ප්‍රශ්න සහ පිළිතුරු ඉදිරිපත් කර ඇත.

13 ශ්‍රේණිය ආර්ථික විද්‍යාව II ප්‍රත්‍රය 1කොටස

Highlights:

උසස් පෙළ සඳහා ආර්ථික විද්‍යාව II පත්‍රයට ආදාළ 13 ශ්‍රේණිය විෂය නිර්දේශය වෙනුවෙන් මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය ඉදිරිපත් කර ඇත.

තරල

Highlights:

මෙම කෘතිය මගින් උසස් පෙළ භෞතික විද්‍යාව ද්‍රවස්ථීතිය, ද්‍රව පීඩනය, වායුගෝලීය පීඩනය, ආකිමිඩීස්ගේ මූලධර්මය, ඉපිලෙන වස්තුවක සමතුලිතය, ඉපිලීම, ත්වරණය වන තරල, ද්‍රවයක ඝනත්වය සෙවීමේ පරීක්ෂණ, ද්‍රව ගතිකය, බ’නූලි සමීකරණය සහ එහි යෙදීම් යන විෂය කොටස් ඇතුලුව රූපසටහන් සහ උදාහරණ විශාල සංඛ්‍යාවක් සහිතව ඉතා සරලව ඉදිරිපත් කර ඇත.

ලේසර් – දෝලන හා තරංග

Highlights:

2011 සිට ක්‍රියාත්මක උසස් පෙළ භෞතික විද්‍යාව නව නිර්දේශයට අලුතින් එක් වු දෝලන හා තරංග ඒකකයට අයත්, ලේසර් කිරණ, භූ කම්පන තරංග, සුනාමි සහ ස්වනික ගිගිරුම් යන නව විෂය කොටස් මෙම ග්‍රන්ථයට ඇතුළත් කොට තිබේ. එම මාතෘකාවලට අදාළ උදාහරණ සහ ගැටලු සැලකිය යුතු සංඛ්‍යාවක් ද මීට ඇතුළත් කොට ඇත. ඕනෑම මට්ටමේ සිසු දරුවෙකුට තනිව හදාරා තේරුම් ගත හැකි වන අයුරින් රූපසටහන් සහිතව සරලව විස්තර ඇත

ව්‍යවහාරික ජීව විද්‍යාව ශීඝ්‍ර පුනරීක්ෂණ

Highlights:

උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ අවසාන ඒකකයට අයත් සිද්ධාන්ත සහ ප්‍රායෝගික ප්‍රායෝගික පරික්ෂණ පළමුව හොඳින් අධ්‍යයනය කරන්න. ඉන්පසු මෙහි සඳහන් වයුහගත ආකාරයේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. අවසාන කොටසෙහි ඇති ආදර්ශ පිළිතුරු සමග සසඳා අඩුපාඩු හඳුනාගෙන ඔබගේ විෂය දැනුම සහ අවබෝධය වැඩි කරගන්න.

පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය

Highlights:

* ජීවයේ සම්භවය සහ පරිණාමය
* ජීවීන් හඳුනාගැනීම නාමකරණය සහ වර්ගීකරණය
* අධිරාජධානිය – බැක්ටීරියා
* අධිරාජධානිය – ආකියා
* රාජධානිය – ප්‍රොටිස්ටා
* රාජධානිය – ප්ලාන්ටේ
* රාජධානිය – දිලීර
* රාජධානිය – අනිමලියා
යන මාතෘකා යටතෙ උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය ඒකකයට අදාළ විෂය කරුණු රූපසටහන් සහිතව සවිස්තරාත්මකව මෙහි ඉදිරිපත් කර ඇත.

සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය 1

Highlights:

මානව ආහාර මාර්ග පද්ධතිය සහ එහි කෘත්‍ය, මානව ශ්වසන පද්ධතියේ ව්‍යුහය සහ එහි කෘත්‍ය, මානව සංසරණ පද්ධතිය, රුධිරය, සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය, සත්ත්ව පටක, සතුන්ගේ පොෂණ ක්‍රම, සතුන්ගේ වායු හුවමාරුව, යන කරුණු සහ තවත් කරුණු බොහෝමයක් මෙම කෘතිය මගින් ඉතා සරලව විග්ග්‍රහකොට ඔබ අතට පත්කොට ඇත.

උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය – 12 ශ්‍රේණිය

Highlights:

12 ශ්‍රේණියට අදාලව සැකසී ඇති මෙම ග්‍රන්ථය මුළුමනින්ම සකස් වුයේ ඉහත දැක් වු විෂය අන්තර්ගතයන් සුදුසු පරිදි විස්තර කිරීමේ අරමුණ ඇතිවය. මෙය හුදෙක් ශිෂ්‍ය‍යන්ට පමණක් නොව ගුරු භවතුන්ගේ ද ප්‍රයොජනය අරමුණු කොට සකසනු ලැබුවේ බෞද්ධ ශිෂ්ටාචාරයට සම්බන්ධ ග්‍රන්ථවල අඩුපඩුවක් පවතින නිසාමය. මුලාශ්‍ර ගත තොරතුරු බොහෝය. ඒවා දීර්ඝ වශයෙන් දැක්වීම සිසුනට අපහසුවක් විය හැකිබැවින් ඒ සියලු කරුණු සලකා බලා සරල බසින් මෙම පොත සකසා ඇත

උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය 13 – ශ්‍රේණිය

Highlights:

මානව ගුණ ධර්ම වර්ධනය කර ගනිමින් යහපත් මිනිසෙකුගේ භූමිකාවට ප්‍රවිෂ්ඨ වීමේ මහඟු ඉඩකඩක් බුදු දහමින් උදාකරගත හැකිය. එය ඔබට දැනී ගියහොත් විභාග ජයක්, ජීවන ගමනේදී එළඹිය හැකි ජයත්, ලැබීමෙන් ඔබටම සාර්ථක විය හැකිය. එම නිසා හැකිතාක් දහම පරිශීලනය කරන්න.

උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය 2018 සිට ක්‍රියාත්මක විය යුතු 13 ශ්‍රේණියේ එම විෂය පථයට හසුවන නිර්දේශිත පාඩම් ඇතුළත් ග්‍රන්ථයකි.

12-13 ශ්‍රේණි සඳහා පෙමතො ජායති සොකො ගීත නාටකය

Highlights:

නාට්‍ය කලාව පිළිබඳ දැනගත යුතු මුලධර්ම, පෙමතො ජායති සොකො නාටකයෙහි නාට්‍යාචිත අවස්ථා ගීතාවලියෙහි අර්ථාවබෝධය මෙන් ම, ආදර්ශ ප්‍රශ්නෝත්තර ඇතුළත් කර ඇත.

මෙම පෙමතො ජායති සොකො ගීත නාටකය අර්ථ වීමංසා සහිත ප්‍රශ්නෝත්තර සංග්‍රහය කලා අංශයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ට, ජාතික ගුරු විද්‍යාපීඨයන්හි ඉගෙනුම ලබන ගුරු අභ්‍යාසලාභීන්ට,විශ්වවිද්‍යාලයන්හි ඉගනුම ලබන විද්‍යාර්ථින්ට, සිංහල විෂය උගන්වන ගුරුභවතුන්ට ඉතා වටිනා අත්පොතකි.

12-13 ශ්‍රේණි සඳහා සද්ධර්මරත්නාවලී සහ සද්ධර්මාලංකාරය

Highlights:

පුරාතන ගද්‍ය සාහිත්‍ය‍යේ ආරම්භය හා විකාශනය මැනවින් හදුනාගෙන ඒ ඒ අවධිවල පුරෝගාමී වු ගද්‍ය කතුවරුන්ගේ කෘතිවල සුවිශේෂ ලක්ෂණ අනුසාරයෙන් අ.පො.ස. උසස් පෙළ හා විශ්ව විද්‍යාල කලා අංශයේ ඉගනුම ලබන දු දරුවන්ගේ බුද්ධි ප්‍රභාව විකසිත කිරීමේ අරමුණින් මෙම’ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය’ සකසා ඇත.

සද්ධර්මරත්නාවලී සහ සද්ධර්මාලංකාරයෙහි අදාළ කථා වස්තූන්හි අර්ථය ලිහිල් බසින් ලිවීමට හා අවබෝධ කර ගැනීමට පහසු වන ලෙසත්, සෑම දුෂ්කර පදයක් ම පැහැදිලි කරමින් ද,පෙර මුද්‍රණවල ගැටපද විවරණ වඩාත් සුපැහැදිලි ලෙස සංවර්ධනය කරමින් ද, හැකිතාක් අවශ්‍ය ම කරුණු පිඬුකොට දක්වා ඇත.

12-13 ශ්‍රේණි සඳහා දේශීය කෙටිකතා විචාර සංග්‍රහය

Highlights:

2017 වර්ෂයේ සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා නියමිත නුතන කෙටිකතා යටතේ, ’12-13 ශ්‍රේණි සඳහා නියමිත දේශීය කෙටිකතා විචාර සංග්‍රහය සහිත ආදර්ශ පශ්නෝත්තර සංග්‍රහය’ සිංහල භාෂාව හා සාහිත්‍ය‍ය විෂයෙහි මනා පරිචයක් ඇති බී. වීජේසිරි සෝමරත්න අධ්‍යාපනඥයාගේ මාහැඟි කෘතියකි.

12-13 ශ්‍රේණි සඳහා සිංහල ජාතක කථා හා පූජාවලිය

Highlights:

මෙම කෘතියෙහි අන්තර්ගත බණ කථා සාහිත්‍ය‍යෙහි උපත හා විකාශනය ඒ ඒ සාහිත්‍ය‍ය යුගයන්හි බිහි වු විවිධාකාර සාහිත්‍ය‍ කෘති, හා කතුවරු, සිංහල ගද්‍ය සාහිත්‍ය‍ යුගයේ විවිධ අවධි, නිර්දිෂ්ට කෘතිවල තේමාව හා අන්තර්ගතය, සුවිශේෂතා, භාෂා ප්‍රයෝග, රචනා රීතිය හා ගැටපද විවරණ ආදී සෑම අංශයක්ම සිසු දරු දැරියන්ගේ දැනුම, කුසලතා, ආකල්ප,ප්‍රවර්ධනය වන සේ සංගෘහිත ය.

12-13 ශ්‍රේණි සඳහා බැද්දේගම විචාරය

Highlights:

‘බැද්දේගම’ ලේනාඩ් වුල්ෆ් විසින් රචනා කරන ලද ( THE VILLAGE IN THE JUNGLE ) ‘ද විලේජ් ඉන් ද ජන්ගල්’ නැමති කෘතියේ සිංහලානුවාදය වේ. මෙය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ ඒ.පී. ගුණරත්න ලේඛකයාණන් විසිනි. මෙම කතා පුවතට ප්‍රස්තූතය වූයේ දකුණු පළාතේ ඈත එපිට පිටිසර ගම් පියසක් ක්‍රමක් ක්‍රමයෙන් විනාශ වී යාමත්. එම ගමෙහි පවුල් හත අටක විසු ගම්මුන්ගේ ශෝකජනක අවසානයක් පිළිබිඹු කරන අනුවේදනීය වු කථා සමුච්චයක් වේ.

දේශපාලන විද්‍යා මූලධර්ම අත්පොත – 2

Highlights:

මෙම දේශපාලන විද්‍යා මූලධර්ම අත්පොත 2 කෘතිය දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් උදෙසා සම්පාදනය කරන ලද්දකි. දේශපාලන විද්‍යාවට අදාළ නව විෂය නිර්දේශානුකූලව රචිත මෙම ග්‍රන්ථය 12-13 ශ්‍රේණිවල සිසු දරු දැරියන්ට පමණක් නොව, ඕනෑම උසස් විභාගයක් සඳහා පෙනී සිටින විද්‍යාර්තයින්ට අත්පොතක් වනු ඇත.

ව්‍යාකණ අත්පොත 12-13

Highlights:

සිංහල භාෂාවට අයත් “අක්ෂර සමූහය” සිංහල අක්ෂර මාලාව” ලෙස අර්ථකථනය කළ හැකිය. මෙම සිංහල අක්ෂර මාලාව, හෝඩිය, අක්ෂරාවලිය, වර්ණමාලාව, අකුරුවැල යන නම්වලින්ද හඳුන්වනු ලැබේ. සිංහල හෝඩියේ භාවිත වන අක්ෂර හැදින්වීම සඳහා, සංකේත, වණ, වර්ණ, අකුරු, යන නාම ව්‍යවහාරයට පැමිණ ඇත. සිංහල අක්ෂර මාලාව හෙවත් සිංහල හෝඩිය අධ්‍යානය කරන ආධුනිකයන්ට හෝඩි වර්ග ගණනාවක් හමු වේ. එනම් :-
* සිදත් ස්ඬරා හෝඩිය අක්ෂර 30
* අමිශ්‍ර සිංහල හෝඩිය අක්ෂර 32
* මිශ්‍ර සිංහල හෝඩිය අක්ෂර 54
* සමකාලීන හෙවත් නූතන සිංහල හෝඩිය අක්ෂර 60
* ජ්‍යාත්‍යන්තර සිංහල අක්‍රර මාලාව අක්ෂර 61

ගුත්තිල කාව්‍ය‍ය අර්ථ වීමංසා 12-13 ශ්‍රේණි සඳහා

Highlights:

ගුත්තිල කතුවරයාගේ නාමය කිසිඳු පොතක හෝ ඉතිහාසයෙහි හෝ කිසිඳු සඳහනක් නැති බව පළමු ව ප්‍රකාශ කළ යුතු ය. ගුත්තිල කාව්‍ය‍යෙහි ද කොතැනකවත් කතුවරයාගේ නාමය සඳහන් වී නොමැති බව සැලකිය යුතු ය. කෝට්ටේ සාහිත්‍ය යුගයේ පහළ වු ගුරුකුල දෙකක් අතිශයින්ම සාහිත්‍ය
නවෝදයට මඟ හෙලිකළ බව පිළිගැනෙයි එනම් :- තොටගමුව ගුරු කුලය හා විදාගම ගුරු කුලය. මෙම ගුරුකුල දෙකට ම ගැති නොවී ස්වාධීන මඟක් ගත් ගුත්තිල කවියා ජනප්‍රවාදයේ වෑත්තෑවේ හිමි නමින් හැදින්වේ.

‘ගුත්තිල ජාතකය’ දේශනා කිරීමට බලපාන ලද හේතුව දැනගත යුතු ය. වේළුවනාරාමයේ භික්ෂූන් අතර දේවදත්ත ස්ථරයන් පිලිබඳ කථාවක් පැන නැගීම නිසා, එම දේවදත්ත හිමියන්ගේ පූර්ව චරිතය ප්‍රකාශ කිරීමේ අරමුණින් බුදුන්වහන්සේ විසින්. ‘ගුත්තිල ජාතකය’දේශනා කරන ලදී.

Economics – Answers with Explanations

Highlights:

Contains collection of past examination papers (2011 to up-to-date) of G.C.E Advanced Level examination with step-by-step answers and covers marking scheme specification supplied by the Department of Examination, Sri Lanka.

This book is a guidance for every students on how to practice for the G.C.E Advanced Level Biology Examination. All the answers are written in a format that all students should be able to understand them easily and can be used as a Student Workbook and a Teacher Resource Book to be used in the classroom to facilitate learning teaching process. Its unique design and approach gives more practice on original previous examination questions.

Business Studies – Answers with Explanations

BIOLOGY – Answers with Explanations

ගිණුම්කරණය I – II උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර

Highlights:

* ගිණුම්කරණය I – II
* 2009 සිට අ.පො.ස ( උසස් පෙළ ) පසුගිය
විභාග ප්‍රශ්නෝත්තර සහ නව නිර්දේශයට
අනුව 2009 සිට 2021 අ.පො.ස ( උසස් පෙළ )
විභාගය -2019 සහ ඉන් පසුව පැවැත්වෙන
විභාග සඳහා ප්‍රශ්න පත්‍ර ව්‍යුහය.

රසායන විද්‍යාව I – II උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර

Highlights:

* රසායන විද්‍යාව I – II
* 2009 සිට අ.පො.ස ( උසස් පෙළ ) පසුගිය
විභාග ප්‍රශ්නෝත්තර සහ නව නිර්දේශයට
අනුව 2009 සිට 2021 අ.පො.ස ( උසස් පෙළ )
විභාගය -2019 සහ ඉන් පසුව පැවැත්වෙන
විභාග සඳහා ප්‍රශ්න පත්‍ර ව්‍යුහය.

සිංහල I – II උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර

Highlights:

* සිංහල I – II
* 2013 සිට අ.පො.ස ( උසස් පෙළ ) පසුගිය
විභාග ප්‍රශ්නෝත්තර සහ නව නිර්දේශයට
අනුව සැකසු ආදර්ශ ප්‍රශ්නෝත්තර.

අකුර – A /L චිත්‍ර කලාව පාඩම් සාරාංශ

Highlights:

තාර්කීකරණය කරන ලද නව විෂය නිර්දේශයන්හි
මූලික අරමුණු වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන
රටාවක් හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ
අධ්‍යාපන රටාවක් මඟින් වැඩ ලෝකයට අවශ්‍ය
වන්නා වූ නිපුණතා සහ කුසලතාවයන්ගෙන් යුක්ත
මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රඡාව සංවර්ධනය
කිරීමයි .

මෙම ක්‍රියාවලියේ දී සියලුම විශයන්ගේ නිපුණතා මට්ටම්
ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය
හා දැනුම ශිෂ්‍යාට මෙන් ම පන්ති කාමරය තුළ විෂය
දැනුම බෙදන ගුරු භවතුන්ට ද ලබා දීම අධ්‍යාපන
ප්‍රකාශන ආයතනයක ප්‍රමුඛ කාර්ය භාර්ය විය යුතු ය .

එම කාර්ය භාරය අනූව යමින් පන්ති කාමරය තුළ දී
ශිෂ්‍ය‍යෙකු ලෙස ඔබ ලබන දැනුම වඩාත් නිරවුල් ව
මනසට ග්‍රහණය කර ගැනීම සඳහාත්,අවබෝධයෙන්
යුතුව විෂය කරුණු මතක තබා ගැනීම සඳහාත්
“Akura Pilot පාඩම් සාරාංශ”කෙටි සටහන් පොත්
පෙළ ඔබ අතට පත් කිරීමේ මුලික අරමුණ විය

ජීව විද්‍යාව ඒකක අනුව වර්ග කළ ප්‍රශ්න පත්‍ර විවරණය – 3

Highlights:

මෙම පොත මගින්,පසුගිය වසර 34 ක දී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 1985 සිට 1999 දක්වා උසස් පෙළ උසස් පෙළ උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව ප්‍රශ්න පත්‍රත්, 2000 සිට 2017 දක්වා නිකුත් කළ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රත් ඇතුළුව සම්පූර්ණ පශ්න පත්‍ර 39ක බහුවරණ, ව්‍යුහගත රචනා, සහ රචනා පශ්නවල පිළිතුරු මෙන්ම බහුවරණ ප්‍රශ්න සඳහා විවරණ ද ආවරණය කැරේ. ග්‍රන්ථ මාලාවක් ලෙසින් ඉදිරිපත් කැරෙන පොත් පෙළහි තෙවැන්න මෙය වේ. මෙහි සියලු ම ප්‍රශ්න ඒකක අනුව වර්ග කර විවරණ ද ආවර්ණය කෙරේ.

උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය 2020

Highlights:

2020 – උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය 2020
2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූල නව
සංස්කරණය.
2020 වසරේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සඳහා පැහැදිලි
කිරීම් සහිත විසඳුම්.

රසායන විද්‍යාව රචනා (1980 -2021) වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න අ . පො.ස උසස් පෙළ

Highlights:

රසායන විද්‍යාව රචනා වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න අ . පො.ස උසස් පෙළ වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න

Information and Communication Technology G. C. E Advanced Level Grade 13 Resourse Book for Teachers

Highlights:

Information and Communication Technology G. C. E Advanced Level Grade 13 Resourse Book for Teachers

තාක්ෂණවේදය සඳහා විද්‍යාව ජීව විද්‍යාව පරිශීලන ග්‍රන්ථය ( 12 ශ්‍රේණිය)

Highlights:

තාක්ෂණවේදය සඳහා විද්‍යාව ජීව විද්‍යාව පරිශීලන ග්‍රන්ථය ( 12 ශ්‍රේණිය)  2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන විෂය නිර්දේශය සඳහා

භෞතික විද්‍යාව සම්පත් පොත ඒකකය 10 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 13 ශ්‍රේණිය

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) භෞතික විද්‍යාව සම්පත් පොත ඒකකය 10 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 13 ශ්‍රේණිය

ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය ( 12 ශ්‍රේණිය )

Highlights:

ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය අධ්‍යයන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ 12 ශ්‍රේණිය )

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping