Dancing

Dancing

Showing all 8 results

Show:

10 ශ්‍රේණිය නර්තනය ආදර්ශ ඇගයීම් (පළමු, දෙවන, තෙවන වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු)

Highlights:

6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා සිසුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම ආදර්ශ ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ.

ගිගිරි – 1 6 ශ්‍රේණිය සඳහා නර්තනය

Highlights:

නව නිපුණතා පාදක විෂයමාලාවෙහි පළමු අදියර 2007 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දී ඇත. නව විෂයමාලාවේ දෙවන අදියර 2015 වර්ෂයේදී 6 වන ශ්‍රේණියටද හඳුන්වා දී ඇත. ඒ අනුව 2015 නව විෂය නිර්දේශයට අනුව 6 වන ශ්‍රේණියේ නර්තන විෂය සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.

11 ශ්‍රේණිය – නර්තනය

Highlights:

11 ශ්‍රේණිය – නර්තනය

පන්ති වැඩ පොත

  • පාඩම් අවබෝධය පිරික්සුම
  • වාර විභාග ප්‍රශ්න පත්‍ර
  • පිළිතුරු ඇතුළත් ය.

10 ශ්‍රේණිය – නර්තනය උඩරට – පහතරට – සබරගමු නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත

Highlights:

10 ශ්‍රේණිය – නර්තනය උඩරට – පහතරට – සබරගමු නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත නර්තනය ඉගෙනුමෙහි යෙදෙන ශිෂ්‍ය‍යන්ට පමණක් නොව ගුරුවරුන්ටත් මෙම කෘතිය පරිශිලනයෙන් යහපත් වු ප්‍රතිඵල ලබා ගත හැකි බව මගේ පිළිගැනීමයි.

නර්තනයේ නාරි ලාසිතය

Highlights:

කාන්තාව සහ නර්තනය අතර ඇත්තේ නොබිඳිය හැකි සබැඳියාවකි. නර්තනයේ ඇති ලාස්‍ය ගුණය ඉස්මතු වීම සහ අලංකාරයක් ජනිත කිරීමට කාන්තා නර්තනයට ඇත්තේ විශේෂ හැකියාවකි. කෙසේ නමුත් ශ්‍රී ලාංකේය නර්තනය තුළ කාන්තාවගේ දායකත්වය පිළිබඳ ලියැවුණු, ප්‍රාමාණික කරුණු අන්තර්ගත විශ්ලේෂණාත්මක කෘති නොමැති තරම් ය. මේ අඩුපාඩුව සපුරාලනු වස් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ධම්මිකා ලංකාතිලක මෙනෙවිය මේ කෘතිය පාඨකයා අතට මෙසේ පත් කොට තිබේ. ශ්‍රී ලාංකේය නර්තන කලාව පිළිබඳ පර්යේෂකයන්ට ප්‍රයෝජනවත් වන කරුණු රැසක් මෙහි අන්තර්ගත වේ.

අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – නැටුම්

Highlights:
  • පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
  • 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
  • ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
  • නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
  • දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
  • A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි

ගුණසේන Q & A – නැටුම්

Highlights:

2016 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය වෙනස් විය. ඒ අනුව විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ රිද්මය සහ හැඩය ද වෙනස් විය. ගුණසේන Q&A මැයින් පළ කෙරෙන මෙම සුවිශේෂ ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර පොත් පෙළ බිහිවන්නේ ඒ වෙනුවෙනි. දිවයිනේ ප්‍රකට විද්වතුන් අතින් මහත් සැලකිල්ලකින් සැකසුණු මේ පොත් පෙළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එක් සේ ප්‍රයෝජනවත් වනු නිසැකය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping