Drama & Theatre

Drama & Theatre

Showing all 8 results

Show:

විකෘති

Highlights:

විකෘති නාට්‍ය පිටපත බිහි වන්නේ සෝමලතා සුබ සිංහයන් වසර 19 ක් පුරා දහය, එකොළහ සහ දොළහා ශ්‍රේණි සඳහා අර්ථ ශාස්ත්‍රය සහ සිංහල සාහිත්‍යය් ඉගැන්වීමේ දී ලද අත්දැකීම් අසුරිනි.

මෙමගින් විවරණය වන්නේ වැඩිහිටි අපගේ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා බාල පරපුර සතු සිතුම් පැතුම්, අපේක්ෂා සහ හැකියාවක් බිලි දෙන ආකාරයයි.

10 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව පන්ති වැඩපොත (මයි ටියුටර්)

Highlights:

2025 දක්වා අනුමත 10 ශ්‍රේණිය නව නිර්දේශිත නාට්‍ය හා රංග කලාව පන්ති වැඩපොත

  • පාඩම් අවබෝධය පිරික්සුම
  • වාර විභාග ප්‍රශ්න පත්‍ර
  • පිළිතුරු ඇතුළත් ය.

10 ශ්‍රේණිය නාට්‍ය හා රංගකලාව ආදර්ශ ඇගයීම්

Highlights:

6 ශ්‍රේණිය සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන සිසුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම ආදර්ශ ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ.

 

09 – ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව

Highlights:

මෙම ග්‍රන්ථ‍ය 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන 09 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශයට ඇතුළත් ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ පාඩම් 47 ට අදාළව, නිදර්ශන සහිතව, අංගසම්පූර්ණ විෂය කරුණු වලින් යුක්තව, විස්තරාත්මකව සකස්වී ඇත.

ළමා නාට්‍ය කලාව සහ අමර ගිය දිවිය ලෝකෙ

Highlights:

07 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව සඳහා නිර්දේශිත “අමර ගියා දිවිය ලෝකෙ” නාට්‍ය පෙළ සහ ඊට අදාල විචාර ලිපි එකතුවක් මෙම කෘතියේ අන්තර්ගත වේ.

07 ශ්‍රේණිය – නාට්‍ය හා රංග කලාව

Highlights:

2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන 7 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශයට ඇතුළත් ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ පාඩම් 35ට අදාළ නිදර්ශන සහිතව අංගසම්පූර්ණ විෂය කරුණු වලින් යුක්තව විස්තරාත්මකව සකස් වී ඇත.

අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – නාට්‍ය හා රංග කලාව

Highlights:
  • පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
  • 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
  • ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
  • නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
  • දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
  • A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.

ගුණසේන Q & A – නාට්‍ය හා රංග කලාව

Highlights:

2016 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය වෙනස් විය. ඒ අනුව විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ රිද්මය සහ හැඩය ද වෙනස් විය. ගුණසේන Q&A මැයින් පළ කෙරෙන මෙම සුවිශේෂ ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර පොත් පෙළ බිහිවන්නේ ඒ වෙනුවෙනි. දිවයිනේ ප්‍රකට විද්වතුන් අතින් මහත් සැලකිල්ලකින් සැකසුණු මේ පොත් පෙළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එක් සේ ප්‍රයෝජනවත් වනු නිසැකය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping