Grades 4

Grades 4

Showing all 3 results

Show:

ගණිතය 4 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු 

Highlights:

4 ගණිතය සිංහල නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිත ය. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

10% DISCOUNT

ශිෂ්‍යත්ව පෙරහුරු කට්ටලය – 3,4,5 ශ්‍රේණිය සඳහා

Highlights:

මේ සුවිශේෂී කට්ටලය 3,4,5 ශ්‍රේණිවල සිසුන්ට අභියෝගාත්මක ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වීම සඳහා ඉතාමත් සුදුසු ය. මේ කට්ටලයේ අන්තර්ගතය ඔබේ දරුවන්ට මේ විභාගය ඉතා සැහැල්ලුවෙන් සමත් වීමට උපකාරී වේ.

3,4,5 ශ්‍රේණි ගණිත ගැටලු විසඳීමේ කෙටි ක්‍රම, 3,4,5 ශ්‍රේණි සඳහා උපකාරක පද පොත, 3,4,5 ශ්‍රේණි සඳහා රචනා ශතකය, 3,4,5 සඳහා පරිසර දැනුම මිහිර

රු1,638.00
10% DISCOUNT

ශිෂ්‍යත්ව පෙරහුරු කට්ටලය – 4 ශ්‍රේණිය

Highlights:

මේ සුවිශේෂී කට්ටලය 4 ශ්‍රේණියේ සිසුන්ට අභියෝගාත්මක ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වීම සඳහා ඉතාමත් සුදුසු ය. මේ කට්ටලයේ අන්තර්ගතය ඔබේ දරුවන්ට මේ විභාගය ඉතා සැහැල්ලුවෙන් සමත් වීමට උපකාරී වේ.

ගුණසේන 4 ශ්‍රේණිය ශිෂ්‍යත්ව තක්සලාව ප්‍රශ්න පත්‍රය, ගුණසේන 4 ශ්‍රේණිය ශිෂ්‍යත්ව තක්සලාව පරිසරය වැඩපොත, ගුණසේන 4 ශ්‍රේණිය ශිෂ්‍යත්ව තක්සලාව ගණිතය වැඩපොත, ගුණසේන 4 ශ්‍රේණිය ශිෂ්‍යත්ව තක්සලාව සිංහල වැඩපොත, ගුණසේන 4 ශ්‍රේණිය ශිෂ්‍යත්ව තක්සලාව මාස්ටර් මයින්ඩ්

රු2,497.50
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping