History

History

Showing all 19 results

Show:

අ.පො.ස. (සා.පෙළ) ඉතිහාසය ප්‍රශ්න පත්‍ර I, II සහ පිළිතුරු (මයි ටියුටර්)

Highlights:
  • විභාග දේපාර්තමේන්තුව නිකුත් කළ මුලකෘති ප්‍රශ්න පත්‍රය
  • නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා සවිස්තරාත්මක පිළිතුරු
  • නව නිර්දේශියට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු

ඉතිහාසය I – II

Highlights:

(අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 2012 සිට

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පළමු කොටස අනුරාධපුර යුගය

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා වෙනත් උසස් විභාග සඳහා ශ්‍රී ලංකාවේ ඉතිහාසය පළමු වන කොටස අනුරාධපුර යුගය.

ලංකාවේ ලිඛිත ඉතිහාසය ආරම්භ විණැයි සැලකෙන කාලයේ සිට මෑත ඉතිහාසය දක්වා සිදු වූ විවිධ ආර්ථික, සමාජ, දේශපාලන හා ඓතිහාසික සිද්ධි රාශියක් මෙම පොත මගින් අපූරුවට විස්තර කර ඇත.

12 ශ්‍රේණිය නූතන ලෝකය ඉතිහාසය පාඩම් සාරංශ

Highlights:

නූතන ලෝකය ඉතිහාසය පාඩම් සාරංශ
Lesson Summaries (කෙටි සටහන්)

10 ශ්‍රේණිය ඉතිහාසය මාසික ඇගයීම් පාඩමෙන් පාඩමට

Highlights:

6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන සිසුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ.

The History Book

Highlights:

Learn about the origins of our species and all things revolution in The History Book.

Part of the fascinating Big Ideas series, this book tackles tricky topics and themes in a simple and easy to follow format. Learn about History in this overview guide to the subject, brilliant for novices looking to find out more and experts wishing to refresh their knowledge alike! The History Book brings a fresh and vibrant take on the topic through eye-catching graphics and diagrams to immerse yourself in.

This captivating book will broaden your understanding of History, with:

– Easy to navigate step-by-step summaries that explain each historical theme
– Packed with facts, charts, timelines and graphs to help explain core concepts
– A visual approach to big subjects with striking illustrations and graphics throughout
– Easy to follow text makes topics accessible for people at any level of understanding

The History Book is a captivating introduction to the key events that have shaped society, from the dawn of civilization to the modern culture of today. Here you’ll discover the stories of important historical events and turning points, and the leaders, thinkers, and heroes involved, through exciting text and bold graphics.

ශ්‍රී ලංකාවේ 2500 වසරක සංක්ෂිප්ත ශාසනික ඉතිහාසය

Highlights:
ලංකාවේ ශාසනික ඉතිහාසය ඉගෙනීමට මූලාශ්‍රය වන මහාවංශය, දීපවංශය, පූජාවලිය, රාජාවලිය වැනි පැරණි සම්භාව්‍ය කෘති ද, වත්මන් යුගයේ ශ්‍රේෂ්ඨ උගතුන් විසින් විවිධ භාෂාවන්ගෙන් ලියන ලද වංශකථා ග්‍රන්ථ බොහෝ ගණනක් ඇති නමුත් එම සියලුම ග්‍රන්ථ සපයා ගැනීමට හෝ කියවීමට තරම් ශක්තියක් හෝ විවේකයක් බොහෝ ආධුනිකයන්ට නැත. එම නිසා ශාසන ඉතිහාසය පිළිබදව දැන ගත යුතු සියලු කරුණු සංෂිප්තව එක් කෘතියක් කියවා දැන ගැනීමට අවස්ථාවක් සැලසීම අපගේ මුලික අභිප්‍රාය විය. මෙහි එන අනුමාතෘකා සහිත පටුන හා අග ඇති සුචිය පරික්ෂාවෙන් කියවන කෙනෙකුට මෙම කෘතියට ඇතුළත් කොට ඇති විෂය පථය කොතරම් පුළුල් ද යන්න මනාව වැටහෙනු ඇතැයි සිතමි. මෙහි එන කරුණු වැඩි දුරටත් අධ්‍ය‍යනය කරන්නට අවශ්‍ය අයකුට පොතෙහි එකී පිටුවල අධෝලිපිවල සදහන් මූලාශ්‍රවලින් එය පහසුවෙන් ඉටු කර ගැනීමට අවස්ථාව සලසා ඇත.

දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය

Highlights:
දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය ගැන දැනගැනීමත්, ඒ කරුණු සෙවීමත් ලාංකික බෞද්ධයන් වූ අපට බෙහෙවින් ප්‍රයෝජනවත් ය. ඉතිහාසය අතින් ද එය ඉතා වැදගත් ය. ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආගමික සම්බන්ධය ද මෙයින් මොනවට පැහැදිලි කරයි. එබැවින්, දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය යනු ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ ම ශාඛාවක් ය යන්න මේ පොත කියවන – පාඨකයාට වැටහෙනු නොඅනුමාන ය.

ඓතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල

Highlights:
වර්තමාන සමාජ සන්දර්භය තුළ ඉතිහාසය පිළිබඳව හා එම කාල වකවානුවෙහි ජාතික මෙහෙවර කරන ලද ජාතික වීරයන් ගැන ද ඔවුන්ගේ විමුක්ති අරගලවල ස්වභාවය පිළිබඳ ද නුතන පරපුරේ බොහෝ දෙනා තුළ ඇති අල්පමාන්ත්‍රික වේ.

එවැනි යුගයක වෙල්ලස්ස පෙදෙසින් බිහි ව විවිධ විෂය පරාසයන් ඔස්සේ නව දැනුම සොයා යන රාජ්‍ය නිලධාරියෙකු, සාහිත්‍යයේ බොහෝ ඉසව් ස්පර්ශ කළ ලේඛකයෙකු, මාධ්‍යවේදියෙකු හා සාමාජ ක්‍රියාකාරියෙකු වූ අබේ.පී. ලියනආරච්චි විසින් සම්පාදිත “ ඵෙතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල” නැමැති මේ කෘතිය අතීතයේ ඌව වෙල්ලස්සේ උරුමයන් හා විමුත්ති අරගලය ගැන බොහෝ තොරතුරු වර්තමාන යුගය කරා ගෙන ඒමෙන් මෙරට ඉතිහාසයේ එක් අඳුරු යුගයක් පිළිබඳ ව බොහෝ දෙනෙකුගේ විචාරශීලී බුදුධිය වර්ධනයට මහගු පිටුවහලක් වන බව කිව හැකිය.

දෙවිනුවර

Highlights:

අභිෂේක් යසස්ථි රන්දෙණිය නම් අයෙකු විසින් විවිධ ඉතිහාස කරුණු පදනම් කොට සමාජමාධ්‍ය ජාලයේ වරින්වර පල කරන ලද ලිපි කිහිපයක් දෙස මම උනන්දුවෙන් බලා සිටියෙමි. ඒ අතරතුර සිය පර්යේෂණ ග්‍රන්ථ‍යට පසුවදනක් පිණිස ඔහුගෙන් ම ඇරැයුමක් ලැබිම මසිත සතුටක් ඇති කරවයි.

නඟුලේ වගතුග

Highlights:

සිංහල නගඟුල, අතීත ශ්‍රී ලාංකික වී ගොවියාගේ අපුර්වතම තාක්ෂණික මෙවලමක් වෙයි. පුරන් වු පොළෝ පස සාරවත් කරගැනීමට භාවිතා කළ හැකි සරල, එමෙන් ම පිරිපුන් තාක්ෂණයෙන් අනුන මෙවලම නඟුල යි. වැවේ හදවත සොරොව්ව නම්; කෙතේ හදවත නඟුල යැයි නො බිය ව කිව හැකි යි. එහෙත්, අද දවසේ නඟුලේ ශ්‍රී විභූතිය අප කෙත්බිම්වලින් ගිලිහී යමින් තිබෙයි.

කතා කරන මහවැව

Highlights:
ලංකා ඉතිහාසයේ එක් එක් කාල වකවානුවල රාජධානි බිඳ වැටෙන විට, ඒ සමඟ ම බිහි ව තිබූ විශාල පරිමාණයේ වාරි කර්මාන්ත ද අභාවයට ගියේය. එහෙත් කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති සහ කුඩා ගම්මාන එසේ අභාවයට නොගොස් චිරාත් කාලයක් අඛණ්ඩ ව පණනල රැකගෙන ඒමට සමත් විය. එයට ප්‍රධාන හේතුව වූයේ ඒවායේ පරිමාණයේ ඇති සරල බව, සහ එම සරල බවට පදනම් වූ ග්‍රාමීය ජීවන රටාව පරිසරය සමඟ ඇති කරනෙ තිබූ සමෝධානයයි. කතා කරන මහවැව හඬනඟා කියා පෑමට උත්සාහ දරන්නේ වාරි තාක්ෂණය හා බැඳුණු ඒ අපේ ජන ජීවිතයේ අවියෝජනීය සබැඳියාව පිළිබඳ කතන්දරයයි.
10% DISCOUNT

අ.පො.ස. සා/පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන මාස්ටර් මයින්ඩ් – ඉතිහාසය

Highlights:

• Ex/Press/2022/0013 අංකය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය හිමිව තිබීම.
• 2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින් යුක්ත වීම.
• 2016, 2017, 2018, 2019, 2020, 2021 සහ 2022 යන වසරවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ඉතා විධිමත් පිළිතුරු අන්තර්ගත වීම.
• එක් එක් විෂයයන්ට අදාළ ප්‍රවීණ අධ්‍යාපනඥයන් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ සම්පාදනය වීම.
• පොත පරිශීලනය කිරීමේ දී මනසට විඩාවක් නොදැනෙන පරිදි පැහැදිලිව හා නිරවුල්ව පරිගණක පිටු සැලසුම්කරණය සිදුකර තිබීම.
• A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දීම.

රු855.00

අපේ උරුමය

Highlights:

උරුමය යනු ජාන මෙන් පරපුරෙන් පරපුරට ඉදිරියට යන
දෙයක්. අපේ උරුමය ලෙස ගැනෙන්නේ ශ්‍රි ලාංකිකයාගේ
අතීතයේ සිට පැවත එන පාරම්පරික අයිතියක්.

මේ අයිතිය නිවැරදිව අවබොධ කර ගැනීම ජාතික
යුතුකමක්. අද මෙම දැනීම නාගරික දරුවාට පමණක් නොව ගැමි
දරුවාට ද නොමැති වීම ඛෙදවාචකයක්. ප්‍රවීණ
ගත්කරු ඩබ්.ඒ.ජේ. වනිගසේකර මහතා මේ ගැන සිතා අපේ උරුමය
මැයෙන් ලියා පළකර ඇති මේ පොත් පිංචෙන් අපගේ
සාංස්කෘතික උරුමය පිළිබඳ පූර්ණ වැටහීමක් ලබා දීමට ගෙන
ඇති ආයාසය අගය කළ යුතු ය.

කොග්ගල නිලමේ – 2

Highlights:

වසරකට වැඩි කළක් ‘සිතුමිණ ‘ කියවන්නන් අතර හොල්මන් කළ “කොග්ගල නිලමේ” කතාවේ කොග්ගල මහතාගේ නියම නම හෙළි කිරිමට අවසර දීම ගැන කොකාවල මහත්මියට මගේ නොවක් තුති මෙයින් පිරිනමා කොග්ගල කතාවේ ඇතුල් පැත්ත හෙළි කිරිමට වටී යැයි සිතමි.

 

1956 වසරේදි පිළිගැනීමේ අදහසින් මියගිය හීන් බණ්ඩා නිළමේ ආවේශ වූයේ රුහුණූ රට උපත ලැබ බදුලු දිසාවේ ලුනුගල පාසලේ උප ගුරුවරයෙකු ලෙස සේවය කළ දොන් ප්‍රැන්සිස් හේවා කොකාවල මහතාටය.

9 ශ්‍රේණිය ඉතිහාසය 2018 නව විෂය නිර්දේශය

Highlights:

පාඩමෙන් පාඩම ආවරණය වන මාසික පරීක්ෂණ සමගින් වාර විභාගය සදහා අනුමාන වාර පරික්ෂණ 3 ක් ප්‍රශ්න පත්‍ර 10ක් සමග පිළිතුරු

ඉතිහාසය (7 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

Highlights:

ඉතිහාසය (7 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

ඉතිහාසය – ගුණසේන Q & A 2016 – 2017 O/L PAST PAPERS

Highlights:

ඉතිහාසය – ගුණසේන Q & A 2016 – 2017 O/L PAST PAPERS

10% DISCOUNT

අ.පො.ස. සා/පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන මාස්ටර් මයින්ඩ් – බුද්ධ ධර්මය

Highlights:

• Ex/Press/2022/0013 අංකය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය හිමිව තිබීම.
• 2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින් යුක්ත වීම.
• 2016, 2017, 2018, 2019, 2020, 2021 සහ 2022 යන වසරවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ඉතා විධිමත් පිළිතුරු අන්තර්ගත වීම.
• එක් එක් විෂයයන්ට අදාළ ප්‍රවීණ අධ්‍යාපනඥයන් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ සම්පාදනය වීම.
• පොත පරිශීලනය කිරීමේ දී මනසට විඩාවක් නොදැනෙන පරිදි පැහැදිලිව හා නිරවුල්ව පරිගණක පිටු සැලසුම්කරණය සිදුකර තිබීම.
• A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දීම.

රු855.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping