Home Economics

Home Economics

Showing all 3 results

Show:

අ.පො.ස. (උ.පෙළ) ගෘහ ආර්ථික විද්‍යාව බහු වරණ ප්‍රශ්න පත්‍ර

Highlights:

අ.පො.ස. (උ.පෙ) ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සියලු නිපුණතා මට්ටම් ආවරණය කිරීම මෙම ග්‍රන්ථය මගින් සිදුවෙයි. වරණ 5 කින් යුක්ත වූ ප්‍රශ්න 50 ක් බැගින් අන්තර්ගත ආදර්ශ බහුවරණ ප්‍රශ්න පත්‍ර 10 ක් මෙහි ඇතුලත් වේ. ගෘහ ආර්ථික විද්‍යා විෂයයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයට සමාන වන ලෙස ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇත.

අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – ගෘහ ආර්ථික විද්‍යාව

Highlights:
  • පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
  • 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
  • ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
  • නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
  • දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
  • A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි

ගුණසේන Q & A – ගෘහ ආර්ථික විද්‍යාව

Highlights:

2016 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය වෙනස් විය. ඒ අනුව විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ රිද්මය සහ හැඩය ද වෙනස් විය. ගුණසේන Q&A මැයින් පළ කෙරෙන මෙම සුවිශේෂ ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර පොත් පෙළ බිහිවන්නේ ඒ වෙනුවෙනි. දිවයිනේ ප්‍රකට විද්වතුන් අතින් මහත් සැලකිල්ලකින් සැකසුණු මේ පොත් පෙළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එක් සේ ප්‍රයෝජනවත් වනු නිසැකය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping