School Books

School Books

(Showing 541 – 600 products of 2192 products)

Show:

පෙර ලිවීමේ හුරුව – 2 (පිල්ලම් සහ මහාප්‍රාණ අකුරු)

Highlights:

මෙම පොතෙන් පිල්ලම් ලිවීමට විශේෂ හුරුවක් ලැබෙනු ඇත. ඊට අමතරව මහාප්‍රාණ, සඤ්ඤක අකුරු පිළිබඳ ව හොඳ අවබෝධයක් ලැබේ.මෙම පොතෙන් දරුවකුට කෙතරම් හුරුවක් ලැබේ දැයි පොත පෙරළා තේරුම් ගන්න.

ඔබ කළ යුත්තේ ටිෂු පේපරය මත ලිවීමට හුරු කිරීම යි. එවිට ඇද නොවී අච්චු අකුරු මෙන් ලිවීමට හැකියාව ලැබෙනු නොඅනුමානය.

New Millennium Let’s talk for Children Step 1

Highlights:
There are ample books to develop a child’s reading and writing ability. But there are less books to develop a child’s speaking ability. Reading and writing books don’t provide opportunities for the child to ‘ speak out’ .

Through my years of experience as a teacher of English, I have introduced a novel way to get children to talk. The areas used are from the child’s environment. Model Spoken English Tests currently in use, have been included at the end of the book.

New Millennium Activity Book For Phonics – Reader 2

Highlights:
Children continue to enjoy reading, only when they have mastered the basics in reading. To lay a good foundation in reading, students should be guided to first learn the sounds of letters, and then blend it with the five vowels. It has to be done step by step, rather than just expose a child to any book.

The contents illustrate how the vowels are used in letter blends. Reader 2 is a deep study of vowel blends and the child is given an opportunity to master them separately.

Children continue to enjoy reading, only when they have mastered the basics in reading. To lay a good foundation in reading, students should be guided to first learn the sounds of letters, and then blend it with the five vowels. It has to be done step by step, rather than just expose a child to any book.

The contents illustrate how the vowels are used in letter blends. Reader 2 is a deep study of vowel blends and the child is given an opportunity to master them separately.

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යව – දෝලන හා තරංග

Highlights:

දෝලන හා තරංග අදාල සාරාංශ ගත පුණරීක්ෂණ සටහන් සහ 1987-2020 පසුගිය විභාග MCQ විවරණ

New Millennium Comprehension for Kids Level 3

Highlights:
 ‘Comprehension’ is the ability to read, understand and grasp what is said in a given reading material. Hence it is the ‘First-step’ to learning literature.

Comprehension for kids aims to provide young children a systematic and progressive approach to develop fundamental reading skills intergrated with vocabulary and grammar practice.

අ.පො.ස. උසස් පෙළ විභාගය තාක්ෂණවේදය සඳහා විද්‍යාව

Highlights:

අ.පො.ස (උසස් පෙළ) නව විෂය නිර්දේශය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරු සහිතව

Resource Book For Students Poetry A/L

Highlights:
G.C.E. A/L Poetry Resource Book For Students Ananda Peiris This is a literary resource book for students who offer English Literature for the GCE A/L examination. This resource book is based on the twenty four poems prescribed in the new syllabus for Grade 12 and 13 from the academic year 2017.

අ.පො.ස (උසස් පෙළ) ඉංජිනේරු තාක්ෂණවේදය Engineering Technology (ET)

Highlights:

අ.පො.ස (උසස් පෙළ) නව විෂය නිර්දේශය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරු සහිතව

Grade 12 Accounting (English Medium) Model Paper Package No.01

Highlights:

5 question papers and detailed answers for grade 12 according to the lessons

2021 උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍ර විවරණය (බහුවරණ / ව්‍යුහගත රචනා / රචනා)

Highlights:

2021 උසස් පෙළ ජීව විද්‍යාව බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න පත්‍ර සඳහා පූර්ණ විවරණයක් මෙම පොතෙහි අන්තර්ගතව ඇත. උසස් පෙළ නව විභාග ප්‍රශ්න රටාවන් හඳුනාගෙන ලකුණු සම්මුතියට අනුව ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය මෙහි පැහැදිලිව විස්තර කර ඇත.

Advanced Level Physics Part 2/4 (2nd Unit – Mechanics)

Highlights:

Book Content

  1. Work, Energy and Power
  2. Movement
  3. Center of gravity
  4. Equilibrium
  5. Impulse
  6. Conservation of liner momentum
  7. Collision

08 ශ්‍රේණිය සංගීත වාර විභාග ඉලක්ක ප්‍රශ්නෝත්තර

Highlights:

සංගීත ශිල්පය I සහ II යන පොත් තුළින් පැරණි සහ අළුත් නිර්දේශ ස්පර්ශ කොට ඇති අතර, 06 වසර සිට II වසර දක්වා සිසුන්ට හා සංගීතය හදාරන්නන්ට මෙම දැනුම මහඟු අත්වැලක් වූ බව නොඅනුමානයි.

11 ශ්‍රේණිය සංගීත වාර විභාග ඉලක්ක ප්‍රශ්නෝත්තර

Highlights:

සංගීත ශිල්පය I සහ II යන පොත් තුළින් පැරණි සහ අළුත් නිර්දේශ ස්පර්ශ කොට ඇති අතර, 06 වසර සිට II වසර දක්වා සිසුන්ට හා සංගීතය හදාරන්නන්ට මෙම දැනුම මහඟු අත්වැලක් වූ බව නොඅනුමානයි.

03 ශ්‍රේණිය ශිෂ්‍යත්ව අත්වැල

Highlights:

ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට පෙර 03 ශ්‍රේණියේ අවසාන වාරයේදී පමණ ආරම්භ කළ යුතු තෙවන අවධි ප්‍රධාන සිසුන්ට අත්තිවාරමක් වැනිය. 05 ශ්‍රේණිය දක්වාම භාවිතයට සුදුසු පරිදි ළමා මනසට දරාගත හැකි අයුරින් සූක්ෂමව ක්‍රමානුකූලව සකස් කරන ලද පොතකි.

07 ශ්‍රේණිය සංගීත වාර විභාග ඉලක්ක ප්‍රශ්නෝත්තර

Highlights:

සංගීත ශිල්පය I සහ II යන පොත් තුළින් පැරණි සහ අළුත් නිර්දේශ ස්පර්ශ කොට ඇති අතර, 06 වසර සිට II වසර දක්වා සිසුන්ට හා සංගීතය හදාරන්නන්ට මෙම දැනුම මහඟු අත්වැලක් වූ බව නොඅනුමානයි.

06 ශ්‍රේණිය සංගීත වාර විභාග ඉලක්ක ප්‍රශ්නෝත්තර

Highlights:

සංගීත ශිල්පය I සහ II යන පොත් තුළින් පැරණි සහ අළුත් නිර්දේශ ස්පර්ශ කොට ඇති අතර, 06 වසර සිට II වසර දක්වා සිසුන්ට හා සංගීතය හදාරන්නන්ට මෙම දැනුම මහඟු අත්වැලක් වූ බව නොඅනුමානයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 10/11 ශ්‍රේණි සඳහා ප්‍රශ්නෝත්තර ලෙසින් – 02 කොටස

Highlights:

10 ශ්‍රේණියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය කොටස් පහසුවෙන් වටහා ගත හැකි ලෙස ප්‍රශ්නෝත්තර ලෙසින් මෙම ග්‍රන්ථ‍යේ හොදා සකස් කර ඇති අතර 10 හා 11 ශ්‍රේණි වල ඔබට මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පහසුවෙන් අධ්‍ය‍යනය කර ගැනීමට උපකාරි වනු ඇත.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 10/11 ශ්‍රේණි සඳහා ප්‍රශ්නෝත්තර ලෙසින් – 01 කොටස

Highlights:

10 ශ්‍රේණියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය කොටස් පහසුවෙන් වටහා ගත හැකි ලෙස ප්‍රශ්නෝත්තර ලෙසින් මෙම ග්‍රන්ථ‍යේ හොදා සකස් කර ඇති අතර 10 හා 11 ශ්‍රේණි වල ඔබට මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පහසුවෙන් අධ්‍ය‍යනය කර ගැනීමට උපකාරි වනු ඇත.

උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ප්‍රශ්න හා පිළිතුරු

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත. ප්‍රත්‍යස්ථතාව, දුස්‍රාවීතාව, පෘෂ්ඨික ආතතිය, ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු- සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු ඇතුලත්ය.

උසස් පෙළ භෞතික විද්‍යාව ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රශ්න හා පිළිතුරු

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, ඉලෙක්ට්‍රොනික්ස් විෂය කොටසට අදාළ සිද්ධාන්ත, ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත.

පදාර්ථය හා විකිරණ ප්‍රශ්න හා පිළිතුරු

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථය හා විකිරණ විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත. කෘෂ්ණ වස්තු, ප්‍රකාශ විද්‍යුත් ආචරණය, විකිරණශීලතාව, X-කිරණ, ඩි බ්‍රොග්ලි තරංග ආයාමය, න්‍යෂ්ටික ශක්තිය කරුණු මුල් කරගෙන ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු සකසා ඇත.

උසස් පෙළ භෞතික විද්‍යාව ක්ෂේත්‍ර

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, ක්ෂේත්‍ර විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යාව: ක්ෂේත්‍ර (ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු- සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු) ගුරුත්වාකර්ෂණ බල ක්ෂේත්‍ර, විද්‍යුත් බල ක්ෂේත්‍ර, විද්‍යුත් චුම්භකත්වය, යන විස්තර අන්තර්ගතය.

භෞතික විද්‍යාව තාප භෞතිකය

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, තාප භෞතිකය විෂය කොටසට අදාළ සිද්ධාන්ත, ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂයය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත.උසස් පෙළ භෞතික විද්‍යාව: තාප භෞතිකය (ප්‍රශ්න හා පිළිතුරු- සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු ද ඇතුලත් ය.

උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායනය

Highlights:

මෙය උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ ‘කාබනික රසායනය’ ට අදාළව සැකසූ සාරාංශගත පුණරීක්ෂණ සටහන් සහ 1986 සිට 2019 දක්වා පසුගිය විභාග බහුවරණ විවරණ ඇතුළත් කොට සැකසූ පුණරීක්ෂණ පොතකි. මෙහි ප්‍රශ්න 426ක් අන්තර්ගත වේ.

උසස් පෙළ භෞතික විද්‍යාව ආලෝකය

Highlights:

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යව – ආලෝකය සාරාංශගත පුනරීක්ෂණ සටහන් සහ 1987 – 2020 වසර 34ක පසුගිය විභාග MCQ විවරණය | බහුවරණ 156 සඳහා විවරණය කරණ ලද පිළිතුරු සහිතව ආලෝකය කෙටි සටහන් සහ විභාග බහුවරණ විවරණය 1987 – 2020

Advanced Level – Accounting (English Medium)

Highlights:
  • Model Question Paper issued by the Examination Department with Answers
  • 5 Model question papers & detailed answers (MCQ Reviews)

අ.පො.ස. උසස් පෙළ විභාගය – ගිණුම්කරණය (Sinhala Medium)

Highlights:
  • අ.පො.ස (උසස් පෙළ) නව විෂයය නිර්දේශය
  • 2020 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරු සහිතව

06 ශ්‍රේණිය – ගණිතය

Highlights:
  • වාර ඇගයීම් සහිතව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 6 ක් පිළිතුරු සමඟ
  • පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කොළ

06 ශ්‍රේණිය – ඉතිහාසය

Highlights:
  • වාර ඇගයීම් සහිතව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 6 ක් පිළිතුරු සමඟ
  • පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කොළ

d – ගොනුවේ රසායනය

Highlights:

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දී d ගොනුවේ රසායනය නම් විෂය ඒකකයට වැදගත් ස්ථානයක් හිමිවන අතර එහි දී පිරීක්සනු ලබන්නේ මූලද්‍රව්‍යවල ගුණ මත පදනම්ව මූලද්‍රව්‍ය හා සංයෝග හඳුනා ගැනීමට සිසුන්ට ඇති හැකියාවයි.

07 ශ්‍රේණිය – සිංහල

Highlights:
  • වාර ඇගයීම් සහිතව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 6 ක් පිළිතුරු සමඟ
  • පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කොළ

04 ශ්‍රේණිය – මව්බස

Highlights:
  • 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මකවන නව විෂයය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත
  • මාසික පරීක්ෂණ සහ වාර ඇගයීම් සහිතව ප්‍රශ්න පත්‍ර 10 ක් පිළිතුරු සමඟ
  • පිළිතුරු ලිවීමට පොතක් සහ ශිෂ්‍යත්ව දැනුම් මංජුසාව

GRADE 09 – CIVIC EDUCATION

Highlights:
  • Guessed Term test examination Papers with monthly Exam Papers covering lesson by lesson.
  • 10 question papers with answers
  • A booklist in order to write the answers

07 ශ්‍රේණිය සඳහා – පුරවැසි අධ්‍යාපනය

Highlights:
  • වාර ඇගයීම් සහිතව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 6 ක් පිළිතුරු සමඟ
  • පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කොළ

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය සඳහා – රසායන විද්‍යාව

Highlights:
  • 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මකවන නව විෂයය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත.
  • 12 ශ්‍රේණියේ පාඩම් වලට අනුව සකස් කර ඇති ප්‍රශ්න පත්‍ර 5 ක් සහ ඊට අදාල පිළිතුරු.
  • පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කොළ.

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය සඳහා – ගිණුම්කරණය

Highlights:
  • 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මකවන නව විෂයය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත
  • 12 ශ්‍රේණියේ පාඩම් වලට අනුව සකස් කර ඇති ප්‍රශ්න පත්‍ර 5 ක් සහ ඊට අදාල පිළිතුරු
  • පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කොළ

Easy Copywriting for Grade 5

Highlights:

Handwriting is a complex skill of using language by pencil grip, letter formation and body posture.

* Skill involved in Handwriting.
* Vision
* Eye hand coordination
* Musical memory
* Controlling the paper to stay within the line
* Letter formation
* Understanding left and right progression

English Work Book New Syllabus 2015 (Grade 06)

Highlights:
English Work Book New Syllabus 2015 (Grade 06)

Easy Copywriting for Grade 4

Highlights:

Handwriting is a complex skill of using language by pencil grip, letter formation and body posture.

* Skill involved in Handwriting.
* Vision
* Eye hand coordination
* Musical memory
* Controlling the paper to stay within the line
* Letter formation
* Understanding left and right progression

English Grade one And Grade two

Highlights:

Book Contents

  • Greetings
  • What is it ?
  • What is this ?
  • What is that ?
  • Singular / Plural …etc…

English Grammar For The Beginners Step 2 : Step By Step

Highlights:

Book Contents

  • Countable and uncountable Nouns
  • Possessive form
  • “Going to”
  • Helping verbs
  • Tag questions
  • Conjunctions… etc..

English Work Book Grade 9

Highlights:

Book Contents – Unit one

  • Kanthi and Ranjani are talking about a TV programme
  • Collective Nouns
  • Thailand’s extra ordinary cave rescue
  • Prepositions
  • My best friend
  • Describe what you see in the picture

Easy Grammar Work Book 5

Highlights:

This book covers all strands of the English curriculum using contemporary child-friendly themes. Book 5 is aided with lively illustrations, acquaint the students with different forms of writing, features of the dictionary and poems in a child-friendly way.

Easy Phonics Reading & Activity – Book 3

Highlights:

Easy Phonics Reading and Activity Book 03 consists 44 topics under specific alphabetical sounds that help students to improve the knowledge of reading skills step by step.

Easy Phonics Reading & Activity – Book 2

Highlights:

Easy Phonics reading and Activity Book 02 consists 38 topics under specific alphabetical sounds that help students to improve the knowledge of reading skill step by step.

Easy Copywriting for Grade 3

Highlights:

Handwriting is a complex skill of using language by pencil grip, letter formation and body posture.

* Skill involved in Handwriting.
* Vision
* Eye hand coordination
* Musical memory
* Controlling the paper to stay within the line
* Letter formation
* Understanding left and right progression

කවි රස මිහිර උගනිමු අපි තනිවම

Highlights:

2017 නව විෂය නිර්දේශයේ නුතන පද්‍ය සංග්‍රහයට අනුකූලව සකසා ඇති අතර කාව්‍ය රසාස්වාද විචාර පහසුවෙන් ලිවීම උදෙසා ලිපියක් ද අන්තර්ගත කොට ඇත.

09 ශ්‍රේණිය විද්‍යාව

Highlights:
  • පාඩමෙන් පාඩම ආවරණය වන මාසික පරීක්ෂණ සමගින් වාර විභාගය සඳහා අනුමාන වාර පරීක්ෂණ 3 ක්
  • ප්‍රශ්න පත්‍ර 10 ක් සමඟ පිළිතුරු
  • උත්තර ලිවීම සඳහා අනුමාන පොතක්

09 ශ්‍රේණිය භූගෝල විද්‍යාව

Highlights:
  • පාඩමෙන් පාඩම ආවරණය වන මාසික පරීක්ෂණ සමගින් වාර විභාගය සඳහා අනුමාන වාර පරීක්ෂණ 3 ක්
  • ප්‍රශ්න පත්‍ර 10 ක් සමඟ පිළිතුරු
  • උත්තර ලිවීම සඳහා අනුමාන පොතක්

09 ශ්‍රේණිය සිංහල

Highlights:
  • පාඩමෙන් පාඩම ආවරණය වන මාසික පරීක්ෂණ සමගින් වාර විභාගය සඳහා අනුමාන වාර පරීක්ෂණ 3 ක්
  • ප්‍රශ්න පත්‍ර 5 ක් සමඟ පිළිතුරු
  • උත්තර ලිවීම සඳහා අනුමාන පොතක්

08 ශ්‍රේණිය භූගෝල විද්‍යාව

Highlights:
  • විස්තරාත්මක පිළිතුරු සහිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර 6 ක්
  • පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කොල

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය සඳහා සංයුක්ත ගණිතය

Highlights:
  • 12 ශ්‍රේණියේ පාඩම් වලට අනුව සකස් කර ඇති ප්‍රශ්න පත්‍ර 5 ක් සහ ඊට අදාල පිළිතුරු
  • පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කොල

08 ශ්‍රේණිය ගණිතය

Highlights:
  • වාර ඇගයීම් සහිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර 6 ක් පිළිතුරු සහිතව
  • පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කොල

08 ශ්‍රේණිය ඉතිහාසය

Highlights:
  • වාර ඇගයීම් සහිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර 6 ක් පිළිතුරු සහිතව
  • පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කොල

08 ශ්‍රේණිය විද්‍යාව

Highlights:
  • වාර ඇගයීම් සහිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර 6 ක් පිළිතුරු සහිතව
  • පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කොල

ආර්ථීක විද්‍යාව 13 ශ්‍රේණිය පිළිතුරු සමඟ රචනා සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න

Highlights:
  • මුදල්, මිලමට්ටම සහ බැංකු
  • රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති
  • විදේශ වෙළෙඳාම
  • ආර්ථීක වර්ධනය සහ සංවර්ධනය
  • ජනගහනය, ශ්‍රමබලකාය හා සේවා නියුක්තිය

03 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

2018 වර්ෂයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව සකස් කරන ලද නව විෂය නිර්දේශය ඇසුරින් සම්පාදනය කර ඇත.

05 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

2020 නව් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අදාළව සකසා ඇත.

  • අවබෝධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා සවන් දෙයි
  • අවබෝධයෙන් පැහැදිලි උච්ඡාරණ සහිතව අර්ථ‍ය පැහැදිලි වන සේ කතා කරයි
  • කියවීමේ යාන්ත්‍රණය අනුගමනය කරමින් කියවයි
  • සම්මත නිවැරදි ක්‍රමයට ලියයි

අ.පො.ස. උසස් පෙළ දේශපාලන විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර 12-13 ශ්‍රේණි

Highlights:
  • බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු
  • කෙටි ප්‍රශ්න හා පිළිතුරු
  • ව්‍යුහගත රචනා ප්‍රශ්න හා පිළිතුරු
1 2 8 9 10 11 12 36 37
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping