අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – සිංහල භාෂාව හා සාහිත්‍යය
පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
- 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
- නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
- දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
- A සාමාර්ථයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.
මුතු අකුරු – III කොටස ( 2 ශ්‍රේණිය )
දෙවන ශ්‍රේණියට අදාළ රේඛා ප්‍රමාණ හා නිවැරදිව රූල් මත ලිවීමේ අවබෝධය මෙම පොත මගින් ලැබේ. සිංහල පෙළ පොතෙහි හා ගුරු මාර්ගෝපදේශයෙහි ඇතුළත් වචන 200කට වඩා අන්තර්ගත වීමෙන් දරුවාගේ වාංමාලාව සංවර්ධනය වේ. මෙය එහි තෙවන කොටසයි.
මුතු අකුරු – I කොටස ( 2 ශ්‍රේණිය )
දෙවන ශ්‍රේණියේ සිංහල විෂය නිර්දේශයට අනුකූල ව ඉගැන්වීමට නිර්දේශිත සිංහල වර්ණ මාලාවේ නව අක්ෂර 24 හඳුන්වාදීම සඳහා මෙම පොත හඳුන්වා දී ඇත. පස් රූල මත අක්ෂර ලිවීමට හා බලා ලිවීමට ඉඩ වෙන් කර ඇත. එක් එක් අක්ෂරය සඳහා පිලි රහිත වචන ඇතුළත් කර ඇත. මෙය පළමු කොටසයි.
මුතු අකුරු – II කොටස ( 2 ශ්‍රේණිය )
පළමු ශ්‍රේණියේ දී දරුවාට උගන්වන ලද පිලි ආශ්‍රිත වචන සහ සරල වගන්ති තනි රූලට හඳුන්වා දීම සහ දෙවන ශ්‍රේණියට අදාළ නව පිලි 4, යංශය සහ රකාරාංශය පස් රූලෙහි ලිවීමට හුරු කිරීම මෙම පොතේ අරමුණයි. මෙය එහි දෙවන කොටසයි
අකුරු ලිවීමේ කුසලතා (පළමුවන ශ්‍රේණිය )
පළමුවන ශ්‍රේණියට අදාළ සිංහල අක්ෂර 36ක් මෙහි ඇතුළත් කර ඇත. එක් අකුරකට එක් පිටුව බැගින් තිත් ඉර මත ඇඳීමට හා බලා ලිවීමට ඉඩ වෙන් කර ඇත. A5 ප්‍රමාණයට මුද්‍රණය කර ඇත.
රූප බලා අකුරු කියමු
පළමුවන ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ ගුරු මාර්ගෝපදේශයට අනුව සිංහල වර්ණ මාලාවේ ඉගැන්වීමට නියමිත අක්ෂර 36ක් මෙහි අන්තර්ගත කර ඇත. එක් එක් අක්ෂරය සඳහා පින්තූර සහිත වචන 04ක් ඇතුළත් කර ඇති අතර එම අක්ෂරය පස් රූලෙහි නිවැරදිව ලිවිය යුතු ආකාරය ද දක්වා ඇත.
සරල වැකි
2016 පළමු ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ සිංහල වර්ණමාලාව අනුව අක්ෂර මුද්‍රණය කර ඇත. මෙම පොතේ මුල් පිටු වෙන්කර ඇත්තේ පිල්ලම් නැති වචන සහ හල් ලකුණ සහිත සරල වැකි කියවීම සදහා වන අතර සිංහල භාෂාවේ පිල්ලම් සදහා එක පිල්ලමකට සරල වැකි 08 බැගින් ඇතුළත් කර ඇත. දරුවාගේ කියවීමේ පුරුද්ද ගොඩනැගීම සදහා මෙය මහත් පිටිවහලක් වේ.
M.D.GUNASENA WORKBOOKS නව විෂය නිර්දේශය 3 ශ්‍රේණිය සිංහල
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් සම්පාදිත 3 ශ්‍රේණිය සඳහා වූ සිංහල වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 1 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – සිංහල
5 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 5 ශ්‍රේණියට නිර්දේශිත තේමා 55 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – සිංහල වැඩපොත – 5 ශ්‍රේණිය
5 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 5 ශ්‍රේණියට නිර්දේශිත තේමා 55 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 4 ශ්‍රේණිය – ගණිතය
4 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.