Tamil Language

Tamil Language

Showing all 10 results

Show:

2 ශ්‍රේණිය දෙවන ජාතික භාෂාව දෙමළ නිපුණතා පාදක වැඩපොත

Highlights:

නව විෂය නිර්දේශයට අනුව පළමු, දෙවන, හා තෙවන වාරවලට අනුගත ව සම්පාදනය කර ඇත.

01 ශ්‍රේණිය දෙමළ (දෙවන ජාතික භාෂාව)

Highlights:

2016 සිට ක්‍රියාත්මකවන නව විෂය නිර්දේශයට අනුකූලයි.

දෙමළ බස වැඩපොත 4 ශ්‍රේණිය – தமிழ் மொழி கற்​போம் தரம் 4

Highlights:
2019 වර්ෂයේ සිට සංශෝධිත නව විෂය නිර්දේශය අනුව සැකසුණු 04 ශ්‍රේණිය දෙමළ වැඩපොත දෙවන බස දෙමළ ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් සම්පාදනය කර ඇත. විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම් ඊට අදාළ වන්නාවූ අභ්‍යාස, ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු අන්තර්ගත කොට පියවරෙන් පියවර සරලව පැහැදිලි වන ආකාරයට මෙම පොත් පෙළ සම්පාදනය කර ඇත. ඉගෙන ගැනීමට පහසුවන ලෙස රූප සටහන්, කෙටි සටහන්, චිත්‍ර, මතක තබාගන්නා ක්‍රම, ව්‍යාකරණ නීති හා රීති, කාටුන් දෙබස් ආදිය එක්කර නව මානයක පොතක් ලෙස ඉදිරිපත් කර ඇත.

3 ශ්‍රේණිය දෙවන බස දෙමළ

Highlights:

ඉන්දියන් සයුරේ මුතු ඇටය ලෙස හඳුන්වනු ලබන මෙම
ලස්සන ශ්‍රී ලංකාව තුළ බහු ආගම් පිළිපදින හා බහු
භාෂා කථා කරන ජාතීන් ජිවත් වීම විශේෂත්වයකි.බහු
භාෂා අතුරින් බහුලව භාවිතයේ පවතින සිංහල භාෂාවට
හා දෙමළ භාෂාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.සිංහල
භාෂාව කථා කරන පිරිස දෙමළ භාෂාව ඉගනීමටත්.දෙමළ
භාෂාව කථා කරන පිරිස සිංහල භාෂාව ඉගෙනීමටත් දක්වන
උනන්දුව මෙම රටට සදාකාලික සාමය ඇති කර ගැනීමට එක්
සුභදායක පෙරනිමිත්තකි. එම සිහිනය සැබෑ කර ගැනීමට
කරන පුංචි උත්සහයක් ලෙස මෙම පොත් පෙළ සඳහන් කළ
හැකිය.

දෙමළ භාෂා වැඩ පොත ( 6 ශ්‍රේණිය )

Highlights:

නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 6 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත .

දෙමළ භාෂා වැඩ පොත ( 5 ශ්‍රේණිය )

Highlights:

නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 5 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත .

දෙමළ භාෂා වැඩ පොත ( 2 ශ්‍රේණිය )

Highlights:

නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 2 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත .

දෙමළ භාෂා වැඩ පොත ( 3 ශ්‍රේණිය )

Highlights:

නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 3 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත .

2 ශ්‍රේණිය දෙමළ වැඩපොත

Highlights:

2016 වසරේ දී හඳුන්වා දෙන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවීකරණයන්ට අනුව සිංහල සිසුන් සඳහා දෙමළ භාෂාව, දෙවැනි ජාතික භාෂාව වශයෙන් නව මුහුණුවරකින් ඉගෙනීමට අවස්ථාව සැලසී ඇත. 2 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඒ සඳහා අත්වැලක් ලෙස මෙම වැඩ පොත සම්පාදනය වී තිබේ. 2016 නව විෂය නිර්දේශය අනුව සැකසී ඇති මෙම වැඩපොත සම්පාදනය කරනු ලබන්නේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ දෙමළ භාෂා ආචාරිනී උදේනි රාජපක්ෂ මහත්මිය විසිනි.

1 ශ්‍රේණිය දෙමළ වැඩපොත

Highlights:

2016 වසරේ දී හඳුන්වා දෙන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවීකරණයන්ට අනුව සිංහල සිසුන් සඳහා දෙමළ භාෂාව, දෙවැනි ජාතික භාෂාව වශයෙන් නව මුහුණුවරකින් ඉගෙනීමට අවස්ථාව සැලසී ඇත. 1 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඒ සඳහා අත්වැලක් ලෙස මෙම වැඩ පොත සම්පාදනය වී තිබේ. 2016 නව විෂය නිර්දේශය අනුව සැකසී ඇති මෙම වැඩපොත සම්පාදනය කරනු ලබන්නේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ දෙමළ භාෂා ආචාරිනී උදේනි රාජපක්ෂ මහත්මිය විසිනි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
1 Cart
Close

My Cart