Product Tag: ප්‍රවීණ ප්‍රකාශකයෝ

ප්‍රවීණ ප්‍රකාශකයෝ

Showing all 18 results

Show:
10% DISCOUNTSold Out

ඉංග්‍රීසි ක්‍රියාපද භාවිතය – Usage of English Verbs

Highlights:

ඉංග්‍රීසි කතා කිරීමේදීත් ලිවීමේදීත් ප්‍රධාන ගැටළුවක් වන්නේ සුදුසු ක්‍රියාපද තෝරාගත නොහැකි වීමයි. ස්ථාන, සිද්ධි, පුද්ගලයන්, අවස්ථා, විවිධ භාණ්ඩ ආදිය සමඟ යෙදෙන ක්‍රියාපද මෙම පොතේ ඇතුලත් ය. කාර් එක සමග යෙදෙන ක්‍රියාපද 24 ක්, ඊ මේල් සමඟ යෙදෙන ක්‍රියාපද 11 ක්, සපත්තු සමග යෙදෙන ක්‍රියාපද 11 ක්, ආහාර සමග යෙදෙන ක්‍රියාපද 16 ක් ආදී නිතර කථාකරන දහසක් පමණ දෙවල් සමඟ යෙදෙන ක්‍රියාපද මෙම පොතේ දක්වා ඇත.

රු288.00
10% DISCOUNTSold Out

සා.පෙළ ඉංග්‍රීසි සමත් වීමේ රහස් 02

Highlights:

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සමත් වීම සඳහා ඉතා විශාල දැනුමක් අවශ්‍ය නොවේ. ඒ සඳහා අවශ්‍ය දැනුම මේ පොතේ ඇතුළත් ය. මෙම පොතේ තිබෙන නාම පද, ක්‍රියාපද, ප්‍රශ්න ආදියෙන් සියයට අනුවක් පමණ ඕනෑම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක ඇතුළත්ව තිබේ. ඒවා සියල්ල පහසුවෙන් වටහාගත හැකි ආකාරයට මෙහි ඇතුළත් කර තිබේ.

රු351.00
10% DISCOUNT

ඉංග්‍රීසි රචනා උදව් පොත 3

Highlights:

පාසල් සිසුන්ට ප්‍රයෝජනවත් ඉංග්‍රීසි රචනා මෙම පොතේ ඇතුලත්‍ ය.

රු108.00
10% DISCOUNTSold Out

ඉංග්‍රීසි කතාව ඉගෙනීමේ ක්‍රම සහ උපදෙස් 100 ක්

Highlights:

මෙම පොතේ ඉංග්‍රීසි කතාව පුහුණු වීම සඳහා ශ්‍රී ලංකාවට ඉතා සුදුසු ක්‍රියාකාරකම් රැසක් ඇතුළත් ය. මෙහි එන ක්‍රියාකාරකම් දෙබස් සහ එදිනෙදා කතා කරන වාක්‍ය රාශියක් ඇත.

රු153.00
10% DISCOUNTSold Out

පාසල් සිසුන්ට ඉංග්‍රීසි

Highlights:

විභාග වලදී අවශ්‍ය වන

  • රචනා ලිවීමට අවශ්‍ය වාක්‍ය
  • ලියුම් ලිවීමට අවශ්‍ය වාක්‍ය
  • ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු
  • විභාග ප්‍රශ්න පත්‍රවල බහුලව තිබෙන වාක්‍ය
  • මිනිසුන්, භාණ්ඩ, සිද්ධි, විස්තර කිරීමට අවශ්‍ය යෙදුම්
  • පින්තූර විස්තර කිරීමට අවශ්‍ය වාක්‍ය මෙම පොතේ ඇතුළත් ය.
රු225.00
10% DISCOUNTSold Out

ඉංග්‍රීසි හරි ලේසියි

Highlights:

සරල ක්‍රම මගින් ඉංග්‍රීසි උගන්වන මෙම පොතෙන්, ඉංග්‍රීසි ඉගෙනීම රහස් 10, ඉංග්‍රීසි භාෂාවේ is 10, are 10, was 10, were 10, will be 07, has been 07, is ක්‍රියාපද යෙදෙන අවස්ථා 14, ඉංග්‍රීසි භාෂාවේ බහුලව භාවිතා වන තිබෙන බව There is, යෙදෙන අවස්ථා 12 ක් ද මෙහි ඇතුළත් වේ

රු261.00
10% DISCOUNT

English Essays and Letters for Juniors

Highlights:

සරල ක්‍රම මගින් ඉංග්‍රීසි උගන්වන මෙම පොතේ, ඉංග්‍රීසි ඉගෙනීමේ රහස් 10, ඉංග්‍රීසි භාෂාවේ is 10, are 10, was 10, were 10, will be 07, has been 07, is ක්‍රියාපද යෙදෙන අවස්ථා 14, ඉංග්‍රීසි භාෂාවේ බහුලව භාවිතා වන -තිබෙන බව there is, යෙදෙන අවස්ථා 12 ක් ද ඇතුළත් ය.

රු180.00
10% DISCOUNTSold Out

ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය ක්‍රියාපද 100

Highlights:

ඉංග්‍රීසි කතා කිරීමට වැඩියෙන්ම යොදාගන්නා ක්‍රියාපද 100 මෙම පොතේ ආදර්ශ වාක්‍ය ඇසුරින් ඉදිරිපත් කර තිබේ. සෑම ඉංග්‍රීසි වාක්‍ය‍යක්ම කොටස් වශයෙන් සිංහලෙන් පැහැදිලි කර ඇත.

 

රු45.00
10% DISCOUNTSold Out

ඉංග්‍රීසි කතාකරවන පොත 2

Highlights:

එකම විදියේ වාක්‍ය කිහිපයක් කියවන විට එම වාක්‍යවල කොටස් කට පාඩම් වේ. එවිට එම වාක්‍ය කොටස් භාවිතා කර ඉංග්‍රීසි කතාකිරීමේ හැකියාව ඉක්මනින් ලබාගැනීමට හැකිය. මෙම පොතේ එබඳු වාක්‍ය කොටස් රාශියක් ඇතුලත් කර ඇත. එම වාක්‍ය කොටස් භාවිතා කර ඉංග්‍රීසි කතාව ඉතා ඉක්මනින් ඉගෙන ගන්නට පුළුවන.

රු243.00
10% DISCOUNT

ඉංග්‍රීසි ප්‍රශ්න 1500 ක්

Highlights:

3, 4, 5, 6 සිසුන් සඳහා සකස් කළ ඉංග්‍රීසි ප්‍රශ්න 1500 ක් මෙම පොතේ ඇතුලත් ය. නාම පද Nouns, ක්‍රියා පද Verbs, නාම විශේෂණ පද adjectives, සර්වනාම Pronouns, වර්තමාන කාලය Present tense, අතීත කාලය Past tense, පිළිබඳව සකස්කර ඇති ප්‍රශ්න ළමයින්ට ඉතා ප්‍රයෝජනවත් ය.

 

රු225.00
10% DISCOUNTSold Out

ඉංග්‍රීසි ඉගෙනීමේදී කරදර ඇති කරන තැන්

Highlights:

ඉංග්‍රීසි භාෂාව වැනි විදේශ භාෂාවක් ඉගෙනගැනීමේදී විවිධ ගැටලු ඇතිවෝම ස්වභාවිකය. ගැටළු නිවැරදිව විසඳා ගැනීමට නොහැකිවීම නිසාම සමහරු ඉංග්‍රීසි ඉගෙනීම අතහැරදමා තිබේ. ප්‍රධාන ගැටළු විසඳා ගත්විට ඉංග්‍රීසි ඉගෙනීම ඉතාම පහසුවේ. මෙම පොතේ එබඳු ගැටළු රාශියක් ඉතා සරල ලෙස පැහැදිලි කර ඇත. එබැවින් මෙම පොත ඉක්මනින් ඉංග්‍රීසි ඉගෙනීමට උපකාරි වනු ඇත.

 

රු225.00
10% DISCOUNTSold Out

ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ පහසුම මග

Highlights:

ඉංග්‍රීසි කතා කිරීමේදීත් ලිවීමේදීත් සිදුවන්නේ විවිධ අදහස් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කිරීමයි. අදහස් ප්‍රකාශ කළ යුත්තේ ව්‍යාකරණ රීතිවලට අනුවයි. මේ පොතේ අරමුණ වී තිබෙන්නේ අදහස් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කිරීමට පුහුණු කිරීමයි. ව්‍යාකරණ රීතිවලට අනුකූලව කතා කිරීමට සහ ලිවීමට අවශ්‍ය පුහුණුව මේ පොතෙන් ලබාගත හැකිය. එම නිසා ව්‍යාකරණානුකූලව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව මෙම පොතෙන් ඉක්මණින් ලබාගැනීමට පුළුවන.

රු261.00
10% DISCOUNTSold Out

How To Make a Speech in English – ඉංග්‍රීසියෙන් කථාවක් කරන හැටි

Highlights:

පාසල් ශිෂ්‍ය සමිති, විවිධ සමාජ උත්සව සහ රාජකාරී අවස්ථා සඳහා අවශ්‍යවන ඉංග්‍රීසි කතා රාශියක් සහ ඉංග්‍රීසි කතාවලදී බහුලව යොදාගන්නා වාක්‍ය රාශියක් ද මෙම පොතේ ඇතුළත් කර ඇත.

රු108.00
10% DISCOUNTSold Out

ඉංග්‍රීසි කථා පුහුණු උදව් පොත

Highlights:

ඉංග්‍රීසි කතා කිරීමේදී විවිධ සිදුවීම් සහ තොරතුරු ගැන ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්නට සිදුවේ. එබඳු අවස්ථා සිංහල අකාරාදි පිළිවෙලට මෙම පොතේ ඉදිරිපත් කර ඇත.

බොහෝ අදහස් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රකාශ වන්නේ විශේෂ ආකාරයකටය. එබඳු ප්‍රකාශ රාශියක් මෙම පොතේ ඇතුලත් කර ඇත.

රු135.00
10% DISCOUNTSold Out

දවසට දෙකට ඉංග්‍රීසි කතාව

Highlights:

ඉංග්‍රීසි කතා කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගැලපෙන ඉංග්‍රීසි වාක්‍ය සහ ඉංග්‍රීසි වචන කටපාඩම් කරවන ඉතා සරල හා පහසු ක්‍රමයක් මෙම පොත හඳුන්වා දෙයි.

වැඩියෙන්ම කතාකරන ඉංග්‍රීසි ක්‍රියාපද 80 ක් වර්තමාන අතීත ආදී වශයෙන් වාක්‍ය දස දහස් ගණනක යෙදෙන ආකාරය උගන්වන සටහනක්ද මෙම පොතේ ඇත.

රු351.00
10% DISCOUNTSold Out

උසස් පෙළ භූගෝල විද්‍යාව – භූරූප ලක්ෂණ

Highlights:

2019 නව නිර්දේශය යටතේ භූරූප කොටසට අයත් කරුණු සියල්ල මෙම පොතේ විස්තරාත්මකව දක්වා ඇත.

රු297.00
10% DISCOUNTSold Out

උසස් පෙළ මානුෂ භූගෝල විද්‍යාව – 02

Highlights:

2017 සිට ක්‍රියාත්මක වන උසස් පෙළ මානුෂ භූගෝල විද්‍යාව නව නිර්දේශය යටතේ කෘෂිකර්මය, කර්මාන්ත, ඛනිජ සම්පත්, සංචාරක කර්මාන්තය, ගෝලීයකරණය, කලාපීය සංවිධාන පිළිබඳ විෂය නිර්දේශයට අලුතින් ඇතුලත් කරුණු පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්ව්මින් පොත සකස් කර ඇත.

රු315.00
10% DISCOUNTSold Out

උසස් පෙළ භෞතික භූගෝල විද්‍යාව – 01

Highlights:

2017 සිට ක්‍රියාත්මක උසස් පෙළ භෞතික භූගෝල විද්‍යාව නව නිර්දේශයට යටතේ මෙම පොත සකස් කර ඇත. මෙම පොතෙන් විෂය නිර්දේශයට අලුතින් ඇතුළත් වී ඇති කරුණු ගැන වැඩි සැලකිල්ලක් යොමු කර ඇත.

රු450.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping