Product Tag: අගසර අධ්‍යාපන ප්‍රකාශය

අගසර අධ්‍යාපන ප්‍රකාශය

Showing all 6 results

Show:

Science Work Book – 1 – Grade 08

Highlights:

this work book has been prepared to asses
the knowledge,understanding and the application
ability of Science in Grade 8 children.
Although the answers are included, it is
advisable to refer them after doing the exercises.

ශිෂ්‍යත්ව ජයමග – සිංහල වැඩපොත – 05 ශ්‍රේණිය

Highlights:

5 ශ්‍රේණිය සිංහල විෂය නිර්දේශයට අයත්වන පාඩම් සංඛ්‍යාව 20කි.
එම පාඩම් ඔස්සේ දිග හැරෙන අභ්‍යාස රැසකි. මෙහිදී එම අභ්‍යාස
වඩාත් සුවිශේෂිව පියවර ක්‍රමය යටතේ සරල බවේ සිට සංකීර්ණත්ව‍ය
කරා රැගෙන යන අයුරින් අභ්‍යාස පෙළ ගස්වමින් දරුවාට බරක් නොවන
අයුරින් අභ්‍යාස ප්‍රමණයක් කිරීමට යොමු කරවා ඇත. එමගින් මෙම
පොත මගින් දරුවාගේ සිංහල හැකියාව තවත් වර්ධනය කිරීමට මහත්
පිටුවහලක් වනු ඇත.

ශිෂ්‍යත්ව ජයමග – ගණිතය මාසික ඇගයීම් සහිත වාර විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍ර – 05 ශ්‍රේණිය

Highlights:

.මාසික ඇගයීම් පාඩමෙන් පාඩමට.
.සවිස්තරව පිළිතුරු.
.පාඩමෙන් පාඩමට ප්‍රශ්න.
.වාර ඇගයීම් සහිතයි.
.තේමාවෙන් තේමාවට ප්‍රශ්න එකතුවක්.

3 ශ්‍රේණිය දෙවන බස දෙමළ

Highlights:

ඉන්දියන් සයුරේ මුතු ඇටය ලෙස හඳුන්වනු ලබන මෙම
ලස්සන ශ්‍රී ලංකාව තුළ බහු ආගම් පිළිපදින හා බහු
භාෂා කථා කරන ජාතීන් ජිවත් වීම විශේෂත්වයකි.බහු
භාෂා අතුරින් බහුලව භාවිතයේ පවතින සිංහල භාෂාවට
හා දෙමළ භාෂාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.සිංහල
භාෂාව කථා කරන පිරිස දෙමළ භාෂාව ඉගනීමටත්.දෙමළ
භාෂාව කථා කරන පිරිස සිංහල භාෂාව ඉගෙනීමටත් දක්වන
උනන්දුව මෙම රටට සදාකාලික සාමය ඇති කර ගැනීමට එක්
සුභදායක පෙරනිමිත්තකි. එම සිහිනය සැබෑ කර ගැනීමට
කරන පුංචි උත්සහයක් ලෙස මෙම පොත් පෙළ සඳහන් කළ
හැකිය.

9 ශ්‍රේණිය දෙවන බස දෙමළ

Highlights:

2018 වර්ෂයේ සිට සංශෝධිත නව නිර්දේශය අනුව සැකසුණු 9 ශ්‍රේණිය දෙවන බස දෙමළ වැඩපොත දෙවන බස දෙමළ ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් සම්පාදනය කර ඇත.විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම් ඊට අදාළ වන්නාවු අභ්‍යාස ,ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු අන්තර්ගත
කොට පියවරෙන් පියවර සරලව පැහැදිලි වන ආකාරයට මෙම පොත් පෙළ සම්පාදනය කර ඇත.ඉගෙන ගැනීමට පහසුවන ලෙස රූප සටහන්,කෙටි සටහන්,චිත්‍ර, මතක තබාගන්නා ක්‍රම,ව්‍යාකරණ නීති හා රීති,කාටුන් දෙබස් ආදිය එක්කර නව මානයක පොතක් ලෙස ඉදිරිපත් කර ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping