Product Tag: අහස් ප්‍රකාෂකයෝ

අහස් ප්‍රකාෂකයෝ

Showing all 2 results

Show:

ප්‍රංශ හාදු

Highlights:
  සිතින් සියවර හැගෙන මියැදෙන
සිතුම් හදකට බර වැඩී
පෙනෙන නොපෙනෙන සහස් හැගුමන්
කියයි සෙනෙහස කිති කැවී
ආදරය තුළ මත් වෙමීපරක් නොතෙරක් නොමැති අහසක්
වගෙම කැළඹෙන සිතුවිලී
නිමක්, ඉවරක්, නොමැති පෙම්වත්
ඉගි බැලුම් උහුලන හැටී
මේ සුසුම් සුව විදවමී
ආදරේ තුළ කිමිදෙමි

අගත් පැටළුණු මුලක් නොපෙනෙන
කතාවක් පෙම්වත් සරී
දෙනෙත් නොපියා සුසුම් ඉවසා
දරාගන්නට පොර බදී
ඇස් පියන් මත වැතිරෙමී
පෙම් හැගුම් හැම කොදුරමී

නෙතූ

Highlights:
හිතූ හිතු අත – ඔහේ ඇවිදින
දඩබ්බර වූ – දග ලතාවක්
නම් මේ මම…..ලගට අරගෙන – නුඹ වටේටම
සින්න කරගත් – මහා වෘක්ෂය
ඒ නම් නුඹ…

ලතාවක් සේ – පිරිම් පපුවක
වෙලිය හැකිනම් – ගැහැණු හට
මේ ලොව..

තවත් කුමටද ඉඩ…

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping