Product Tag: ඒ.ජේ.ජේ. ජවාන්

ඒ.ජේ.ජේ. ජවාන්

Showing all 6 results

Show:

10 ශ්‍රේණිය දෙවන බස දෙමළ

Highlights:

නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 10 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත

දෙමළ බස වැඩපොත 4 ශ්‍රේණිය – தமிழ் மொழி கற்​போம் தரம் 4

Highlights:
2019 වර්ෂයේ සිට සංශෝධිත නව විෂය නිර්දේශය අනුව සැකසුණු 04 ශ්‍රේණිය දෙමළ වැඩපොත දෙවන බස දෙමළ ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් සම්පාදනය කර ඇත. විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම් ඊට අදාළ වන්නාවූ අභ්‍යාස, ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු අන්තර්ගත කොට පියවරෙන් පියවර සරලව පැහැදිලි වන ආකාරයට මෙම පොත් පෙළ සම්පාදනය කර ඇත. ඉගෙන ගැනීමට පහසුවන ලෙස රූප සටහන්, කෙටි සටහන්, චිත්‍ර, මතක තබාගන්නා ක්‍රම, ව්‍යාකරණ නීති හා රීති, කාටුන් දෙබස් ආදිය එක්කර නව මානයක පොතක් ලෙස ඉදිරිපත් කර ඇත.

9 ශ්‍රේණිය දෙවන බස දෙමළ

Highlights:

ලෝකයේ බොහෝ භාෂා පවතී.අපේ රටේ සිංහල,දෙමළ,ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය ම භාවිතයේ තිබේ. සිංහල භාෂාවටත්,දෙමළ භාෂාවටත් ඉතා දීර්ඝ ඉතිහාසයක් මෙන්ම සාහිත්‍ය උරුමයක් ද තිබේ. භාෂාව බොහෝ දෙනෙක් විවිධ අවශ්‍යතා උදෙසා උගනිති. ආර්ථික අවශ්‍යතාවන්ටත්, රැකියා අවස්ථා ලබාගැනීමටත් භාෂා නිපුණත්වය වැදගත් වේ. සංස්තීන් අවබෝධ කරගැනීමට ද, රසාස්වාද හැඟීම් වර්ධනය කිරීමට ද භාෂාව ඉවහල් වේ.

3 ශ්‍රේණිය දෙවන බස දෙමළ

Highlights:

ඉන්දියන් සයුරේ මුතු ඇටය ලෙස හඳුන්වනු ලබන මෙම
ලස්සන ශ්‍රී ලංකාව තුළ බහු ආගම් පිළිපදින හා බහු
භාෂා කථා කරන ජාතීන් ජිවත් වීම විශේෂත්වයකි.බහු
භාෂා අතුරින් බහුලව භාවිතයේ පවතින සිංහල භාෂාවට
හා දෙමළ භාෂාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.සිංහල
භාෂාව කථා කරන පිරිස දෙමළ භාෂාව ඉගනීමටත්.දෙමළ
භාෂාව කථා කරන පිරිස සිංහල භාෂාව ඉගෙනීමටත් දක්වන
උනන්දුව මෙම රටට සදාකාලික සාමය ඇති කර ගැනීමට එක්
සුභදායක පෙරනිමිත්තකි. එම සිහිනය සැබෑ කර ගැනීමට
කරන පුංචි උත්සහයක් ලෙස මෙම පොත් පෙළ සඳහන් කළ
හැකිය.

9 ශ්‍රේණිය දෙවන බස දෙමළ

Highlights:

2018 වර්ෂයේ සිට සංශෝධිත නව නිර්දේශය අනුව සැකසුණු 9 ශ්‍රේණිය දෙවන බස දෙමළ වැඩපොත දෙවන බස දෙමළ ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් සම්පාදනය කර ඇත.විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම් ඊට අදාළ වන්නාවු අභ්‍යාස ,ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු අන්තර්ගත
කොට පියවරෙන් පියවර සරලව පැහැදිලි වන ආකාරයට මෙම පොත් පෙළ සම්පාදනය කර ඇත.ඉගෙන ගැනීමට පහසුවන ලෙස රූප සටහන්,කෙටි සටහන්,චිත්‍ර, මතක තබාගන්නා ක්‍රම,ව්‍යාකරණ නීති හා රීති,කාටුන් දෙබස් ආදිය එක්කර නව මානයක පොතක් ලෙස ඉදිරිපත් කර ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping