Product Tag: තාපය

තාපය

Showing all 2 results

Show:

භෞතික විද්‍යාව තාපය

Highlights:

භෞතික විද්‍යාව: තාපය: උෂ්ණත්වය, ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය, ද්‍රවවල ප්‍රසාරණය, තාපය, අවස්ථා විපර්යාසය, ඝන ද්‍රව සහ වායු වාශ්පවල ගුණ, තාප සංක්‍රාමණය: සන්නයනය, සංවහනය හා විකිරණය, වායු නියම හා චාලකවාදය.

2009 වර්ෂයේ සිට පාසල්වල ක්‍රියාත්මක වන අධ්‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයට අළලා සභෞතික විද්‍යාව පොත් පෙළක දෙවැන්න මෙය වේ. පසුව සිදු කරන ලද සංශෝදිත විෂය කොටස් ද ඇතුලත් කොට තාප භෞතිකය විෂය කොටසට අදාලව සකසන ලද සම්පුර්ණ පාඩම් මාලාවක් මෙම පොතින් ඉදිරිපත් කෙරේ.

භෞතික විද්‍යාව තාපය විසදු ගැටළු 1000 (උසස් පෙළ)

Highlights:

භෞතික විද්‍යාව තාපය විසදු ගැටළු 1000 (උසස් පෙළ) අවසන් ප්‍රශ්ණ 200 ප්‍රශ්න පත්‍ර 4ක් ලෙස ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping