Product Tag: භූගෝල විද්‍යාව

භූගෝල විද්‍යාව

Showing all 10 results

Show:

07 – ශ්‍රේණිය භූගෝල විද්‍යාව

Highlights:
  • පෙළ පොතේ පාඩම් 01-05 තෙක් පෙරහුරු අභ්‍යාස
  • වාර විභාග සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර 03 ක්
  • ආදර්ශ ප්‍රශ්න පත්‍ර 05 ක්
  • විස්තරාත්මක පිළිතුරු ද සහිතයි

9 ශ්‍රේණිය භූගෝල විද්‍යාව

Highlights:

9 ශ්‍රේණිය භූගෝල විද්‍යාව

11 ශ්‍රේණිය – භූගෝල විද්‍යාව

Highlights:

11 ශ්‍රේණිය – භූගෝල විද්‍යාව

පන්ති වැඩ පොත

  • පාඩම් අවබෝධය පිරික්සුම
  • වාර විභාග ප්‍රශ්න පත්‍ර
  • පිළිතුරු ඇතුළත් ය.

7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව

Highlights:

*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.

7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පංති වැඩ පොත පෙළ
පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.

7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව (පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් )

Highlights:

6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.

11 ශ්‍රේණිය භූගෝල විද්‍යාව (පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් )

Highlights:

6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.

6-ශ්‍රේණිය භූගෝල විද්‍යාව

Highlights:

6-ශ්‍රේණිය භූගෝල විද්‍යාව

භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 10 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Highlights:

භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 10 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 8 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Highlights:

භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 8 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – භූගෝල විද්‍යාව

Highlights:
  • පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
  • 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
  • ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
  • නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
  • දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
  • A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping