Product Tag: මණ්ඩලා සිතුවම්

මණ්ඩලා සිතුවම්

Showing the single result

Show:

Draw Me Colour Me

Highlights:

Draw Me Colour Me  කෘතියෙහි අඩංගු වන්නේ එක්තරා ආකාරයක, වර්ණ ගැන්විය හැකි සිතුවම් විශේෂයකි. නමුත් මෙය හුදෙක් වර්ණ ගැන්වීම සඳහා දරුවන් හුරුකරවන කෘතියක් නොවේ. මේ සිතුවම්  ‘මණ්ඩලා’ යනුවෙන් හඳුන්වනු ලබයි. ‘මණ්ඩලා’ යනු ‘මණ්ඩල’ යන සංස්කෘත වදනින් බිඳ ආ පදයකි. විවිධ ජ්‍යාමිතික හැඩතල සහිත සිතුවම් වන මේවා ලෝකයේ ප්‍රකට වී ඇත්තේ Mandala Art  නමිනි. මේවා බැලූ බැල්මට අපට වර්ණ ගැන්විය හැකි ආකාරයෙන් නිර්මාණය කරන ලද සමමිතික රටාවන් සේ පෙනුන ද එය තුළ එයට වඩා ගැඹුරක් ගැබ් ව තිබේ. මේ සිතුවම් රටා තුළ ඇති චක්‍ර ඔස්සේ අපට විශ්ව ශක්තිය සමග සම්බන්ධ විය හැකි ය. මේ එක් සිතුවම් රටාවක් වර්ණ ගැනීමේ දී අපගේ මනස මෙන්ම ආත්මය ද දමනය වන බව පැවසේ. එය භාවනාවක් වැනි ක්‍රියාකාරකමක් වන අතර අප තුළ ඇති ආතතිය, තුරන් කොට මානසික සෞඛ්‍යය වර්ධනය කරවයි. Draw Me Colour Me කෘතියෙහි මෙවැනි සිතුවම් බොහෝ ගණනක් අඩංගු වේ.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping