Product Tag: සිංහල වැඩ පොත

සිංහල වැඩ පොත

Showing all 4 results

Show:

ළමා මුතු – 05 ශ්‍රේණිය සිංහල වැඩ පොත

Highlights:

5 ශ්‍රේණි සිංහල විෂයය සඳහා 2020 නව විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය වී ඇත. චතුර්විධ භාෂා කුසලතා යටතට ගැනෙන ශ්‍රවණය, කථනය, කියවීම හා ලිවීම ඈ ක්ෂේත්‍ර යටතේ එන බහුවිධ නිපුණතා සාධනය කිරීම පිණිස 5 ශ්‍රේණි ගුරු මාර්ගෝපදේශයෙහි ඉදිරිපත් කර ඇති ක්‍රියාකාරකම් හා ඊට අදාළ ප්‍රතිපෝෂණ ක්‍රියාකාරකම් ද සපයා තිබේ.

4 ශ්‍රේණිය සිංහල වැඩ පොත

Highlights:

4 ශ්‍රේණිය කියවීම් පොතේ මාතෘකා යටතේ සකසා ඇති ප්‍රශ්න හා අභ්‍යාස හැදෑරීමෙන් දරුවන්ගේ දැනුම වැඩි දියුණු කර ගත හැක. මෙහි අන්තර්ගත අභ්‍යාස විවිධ බැවින් දරුවන්ට ආශාවෙන් ඒවායෙහි යෙදීම තුළින් පූර්ණ අවබෝධයක් ලබාගෙන නිපුණතා වර්ධනය කර ගත හැකි අතර දරුවාට බරක් නො දැනෙන පරිදි පීඩනයකින් තොරව අමතර පොතක් ලෙස මෙය පරිහරණයට සුදුසු කෘතියකි.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත සිංහල වැඩ පොත 2 ශ්‍රේණිය

Highlights:

2 ශ්‍රේණිය සිංහල වැඩ පොත මව්බස විෂය සඳහා 2 ශ්‍රේණියට අදාළ සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

සිංහල වැඩ පොත (2 ශ්‍රේණිය )

Highlights:

2017 වර්ෂයේ 2 ශ්‍රේණියේ නව විෂය නිර්දේශයන්ට අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළව සකසා ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping