Product Tag: සිබිල් වෙත්තසිංහ

සිබිල් වෙත්තසිංහ

Showing all 8 results

Show:

මැටි ගෙදර ළමයි

Highlights:

පුංචි මැටි ගෙයකි. එහි ජීවත් වුණේ විමල් සහ ඔහුගේ නැගණිය වන සාමා. දෙමාපියන් නැති ඔවුන්ට සිටියේ අත්තම්මා පමණයි. ඇය ඔවුන් ආදරයෙන් රැකබලාගත්තා. අත්තම්මා ජිවිකාව ගෙනගියේ පොල් අතු විවීමෙන්, කොහු ඇඹරීමෙන් සහ එළවලු කොරටුවෙන් ලැබුණු ආදායමෙන්.

Read and Colour – Piduru Pala

Highlights:

සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත පිදුරුපාල කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.

Read and Colour – Kiriyata Lewariya

Highlights:

සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත කිරියට ලැවරිය කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.

Read and Colour – Achcharu Muttiya

Highlights:

සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත අච්චාරු මුට්ටිය කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.

Read and Colour – Nari Nayide Rewatuna

Highlights:

සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත නරි නයිදේ රුවටුණා කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.

Read and Colour – Awurudu Kema

Highlights:

සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත අවුරුදු කෑම කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.

Read and Colour – Uda Giya Baba

Highlights:

සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත උඩගිය බබා කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.

හීන් සැරය

Highlights:

හෙළයේ මහා ඉසි යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාසයන් විසින් ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කරන ලද අමරණීය කෘතියක් ලෙස ‘හීන් සැරය‘ හැඳින්විය හැකිය. මෙය ළමා පරපුර අතර අදත් එදත් එකසේ ජනප්‍රිය ය.

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping