Product Tag: 5 SHRENI) SANDAHA

5 SHRENI) SANDAHA

Showing all 4 results

Show:

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 1,2,3,4,5 ශ්‍රේණි සඳහා උපකාරක පද පොත

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

1-2-3-4-5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව උපකාරක පද පොත ශිෂ්‍යත්ව විභාගයට අදාළ ඉංග්‍රීසි හා දෙමළ සමස්ත විෂය නිර්දේශය ද, සිංහල හා පරිසරය විෂයන්ට අදාළ විශේෂිත කරුණු ද ආවරණය කරමින් සම්පාදනය කර ඇත. එක් එක් ශ්‍රේණියට නිර්දේශිත විෂය කොටස් වෙන් වෙන් ව දක්වා තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

3,4,5 ශ්‍රේණි සඳහා මූලික සිංහල දැනුම

Highlights:

දරුවන්ට ප්‍රාථමික ශ්‍රේණිවල සිටම සිංහල භාෂාවේ අක්ෂර, අක්ෂර වින්‍යාසය, මූලික ව්‍යාකරණ රටා ආදිය නිවැරදිව හඳුන්වාදීමේ අත්වැලක් ලෙස මෙම පොත සම්පාදනය කොට තිබේ. මේවා නිවැරදි ලෙස හඳුනා නොගත්තේ නම් ඉහළ ශ්‍රේණිවලට යාමේදී දරුවන්ට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. මෙම පොත 3,4,5 ශ්‍රේණි සඳහා විශේෂයෙන් සම්පාදනය කොට තිබුණ ද, මෙම මූලික දැනුම අවශ්‍ය 6 සහ 7 වැනි ශ්‍රේණිවල සිසුන්ට ද මෙය නිර්දේශ කළ හැකිය.

3,4,5 ශ්‍රේණි සඳහා රචනා

Highlights:

3,4,5 ශ්‍රේණි සඳහා රචනා නමැති පොත ළමයින්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධණය කිරීම සඳහා උපකාරීවන පොතකි. තෝරාගත් මාතෘකාවකට අනුව රචනාවක් ලිවිය යුතු ආකාරය කෙසේද යන්න මේ රචනා එකතුවෙන් ළමයින්ට අවබෝධ කරගත හැකිය. ළමයින්ගේ වර්ධණය විය යුතු රචනා ලිවීමේ හැකියාවත්, රචනාවක් ලිවිය යුතු පිළිවෙළත් නිර්මාණාත්මක හැකියාවත් මෙයින් වර්ධණය කරගත හැකිය.

BUY EBOOK VERSION

3,4,5 ශ්‍රේණි සඳහා සිංහල රචනා වැඩපොත

Highlights:

3 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දරුවාට මාතෘකාවක් යටතේ රචනාවක් ලිවීම සරල කාර්යයක් නොවේ. එහෙත් එවැනි තත්වයක් ඇති නොවන ලෙස ශක්‍යතා ගොඩනැගෙන ආකාරයට විශේෂ ඉදිරිපත් කිරීමක් වශයෙන් මේ වැඩපොත සකස් කර ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping