Product Tag: 5 shreniya

5 shreniya

Showing all 8 results

Show:

5 ශ්‍රේණිය – පරිසරය වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ( NEW SYLLABUS )

Highlights:

5 ශ්‍රේණිය – පරිසරය වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ( NEW SYLLABUS )

පළමු, දෙවන හා තෙවන වාර විබාග සදහා සම්පාදිතයි

5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර එකතුව

Highlights:

‘මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඔබේ දරුවා ඉහළින්ම සමත්කරවන හොඳම පොත් කට්ටලය දැන් ඇම්.ඩී.ගුණසේන සමාගමෙන් ඔබ අතට.

  • ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් සහ පිළිතුරු – Platinum Edition  ( MRP Rs 800 )
  • ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණිය -DIAMOND EDITION ( MRP Rs 800 )
  • ශිෂ්‍යත්ව ජයමග 2022  පුංචි අපේ නැණ මිහිර ( MRP Rs 860 )
  • සතර ශිෂ්‍යත්ව විභාග පුර්ව විශේෂ ප්‍රකාශනය 2022 ( MRP Rs 1190 )

ගුණසේන ශිෂ්‍යත්ව මාස්ටර් – 5 ශ්‍රේණිය – නව විෂය නිර්දේශය

Highlights:

5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව මුහුණ දීමට නම් පෙර පුහුණුවක් ලබා තිබීම අත්‍යවශ්‍ය කරුණකි. ගුණසේන ශිෂ්‍යත්ව Master නිර්මාණය වන්නේ එකී පෙර පුහුණුව දූ පුතුනට ලබා දීමේ මූලික අරමුණෙනි. දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයේදී ලැබීමට ඉඩ ඇති සෑම ආකාරයකම ප්‍රශ්න සහ පිළිතුරු සහිත 1 සහ 2 කොටස්වලින් සමන්විත ප්‍රශ්න පත්‍ර 30 ක් මෙහි අන්තර්ගතය. ඒ මගින් දරුවන්ට විභාග ප්‍රශ්න පිළිබඳවත්, පිළිතුරු සැපයීමේ කාල කළමනාකරණය පිළිබඳවත් මනා අවබෝධයක් ලබා දෙයි. ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට ඉගැන්වීම පිළිබඳ මනා පරිචයක් මෙන්ම ඒ පිළිබඳ විශේෂ සුදුසුකම් රැසක් සපුරා ඇති සුමිත් රුවන් මහතා සහ ඉෂානි මධුසංඛා මහත්මිය මෙහි සම්පාදයින්ය.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3,4,5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

2019 වර්ෂයේ නිකුත් කළ ‘3, 4, 5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම’ ග්‍රන්ථයෙහි නව සංස්කරණය මෙයයි. ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන ඇසුරින් සකස් කෙරෙන පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ගණිත ගැටලු විසඳන ක්‍රම, අනුමාන ගණිත ගැටලු සහ පාඩම් අනුව වෙන් කරන ලද පසුගිය වසර 23 ක විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් පළ වී ඇති අංගසම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සහ පිළිතුරු ගුණසේන ශිෂ්‍යත්ව Past Papers 2010 -2017

Highlights:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන්ට ප්‍රයෝජනවත් වන ප්‍රකාශනයකි. මෙහි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ඒවාට පිළිතුරු ඇතුළත් ය.

ඔබේ දරුවා ශිෂ්‍යත්වයට ලෑස්තිද

Highlights:

මනෝ උපදේශිකාවක් මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ද වන දිනිති පද්මසිරි විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරන්නේ පහ වසර ශිෂ්‍යත්වය නිසා දරුවන් මෙන්ම දෙමාපියන් ද මුහුණ දී ඇති මානසික ගැටලු, ව්‍යාකූලතාවන් ආදිය සමනය කර ගන්නා ආකාරය පිළිබඳවය. දරුවන් එවැනි මානසික පීඩාවලින් තොරව ශිෂ්‍යත්ව විභාගයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්නේ කෙසේද යන්නත් මෙහි අන්තර්ගතය. ශිෂ්‍යත්වයට මුහුණ දීමට සූදානමින් සිටින දරුවන්ගේ දෙමාපියන්ට, ප්‍රාථමික ශ්‍රේණි සඳහා ඉගැන්වීමේ යෙදෙන ගුර භවතුන්ට විශේෂයෙන් වැදගත් වන කෘතියකි.

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping