Product Tag: 6-ශ්‍රේණිය භූගෝල විද්‍යාව

6-ශ්‍රේණිය භූගෝල විද්‍යාව

Showing all 3 results

Show:

6 ශ්‍රේණිය – භූගෝල විද්‍යාව

Highlights:
  • පාසල හා අවට වටපිටාව
  • නිවස අවට වටපිටාවේ භූමියේ ස්වභාවය
  • තම නිවස අවට වටපිටාව යහපත් ව පවත්වා ගැනීම
  • ශ්‍රී ලංකාවේ පිහිටීම

නව විෂය ධාරාව අනුව නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් මෘදුකාංගයක් වශයෙන් ඔබට පහසුවෙන් ඉගෙන ගැනීම සඳහා නිර්මාණය කර ඇත. සම්පූර්ණ විෂය නිර්දේශයට අනුකූලව සහ නිවැරදිව මෙම පාඩම් සකස් කර ඇත. මෙහි විෂය කරුණු වර්ණ Multimedia රූප භාවිතා කරමින් ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා කථනයෙන් ද විස්තර කර ඇත.
මෙහෙයුම් පද්ධති – Xp , Win 7 , Win 8 , Win 10

6 ශ්‍රේණිය භූගෝල විද්‍යාව (පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් )

Highlights:

6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.

6-ශ්‍රේණිය භූගෝල විද්‍යාව

Highlights:

6-ශ්‍රේණිය භූගෝල විද්‍යාව

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping