Product Tag: Dadigama V. Rodrigo

Dadigama V. Rodrigo

Showing all 4 results

Show:

ගුරු ගීතය

Highlights:

මම කවුළුව හැරියෙමි. කාමරය තුළට සිසිල් සුළං හමා එයි. නිල්වන් පැහැදිලි අඩ අඳුරේ හිඳ, මගේ චිත්‍රවල තිබෙන කටු සටහණින් යුත් රූප හා දර්ශන දෙස මහත් ඕනෑකමින් බලන්නට වීමි. ඒ කටු සටහන් කීපවරක්ම මකාදමා මුලසිටම අඳිනලද ඒවාය.

වැඩ බැරි දාස ගැන කතා – 02 අලුත් යාළුවෝ

Highlights:

“ආ-ආ-ආ!” කියා අඬාපු ගෑණු ළමයා ගේ කොණ්ඩය වරල් දෙකකට ගොතලා තිබුණා.
“ඌ-ඌයි-ඌයි” කියා අඬාපු ළමයා ගේ කොණ්ඩය නිල්පාට රිබන් පටියකින් ගැට ගහලා තිබුණා.
වැඩ බැරි දාස හිස කසලා මුමුණා මෙහෙම කීවා: “හැබෑ වැඩක් තමයි! මම දොර ඇරිය පාර ඒ දෙදෙනා ගේ නළලට වැදිලා!”

ඉර කාගෙද?

Highlights:

“මගේ ළඟ තවත් සෙල්ලම් බඩුවක් තියෙනවා” කුකුළු පැටියා ඉර පෙන්නලා කීවා.
බලු පැටියා හිනාවුණා.
“හා! හා! ඉර! ඉර කාටවත් අයිති නැහැ!”
“අයිති නැතිද?”
“නැහැ.”
“බලු කූඩුව කාගෙද?”
“මගේ!”
“නුඹගෙද?”
“මගේ!”
“ඉර කාගෙද?”

අම්මා – මක්සිම් ගෝර්කි

Highlights:

රුසියානු හා ලෝක සාහිත්‍ය‍යේ උසස් තැනක් දරන මාහැඟි කෘතියකි, මක්සිම් ගෝර්කිගේ “අම්මා”.අද වුවද එය විප්ලවවාදී සාහිත්‍ය‍යේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍ය‍යේ පළමුවැනි වරට අතිශයින්ම පැහැදිලි ලෙසත්, දයාන්විත ලෙසත් කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළමු වැනි කෘතිය “අම්මා” ය.

කම්කරු පංති සටන්වල වැදගත්කම ඔප් නගා පෙන්වා දුන් මේ කෘතිය රුසියානු ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය සඳහාත්, සාර්ථක ලෙස සමාජවාදය ගොඩනැගීම සඳහාත් මහඟු සේවයක් ඉටු කළේය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping