Product Tag: demala

demala

Showing all 13 results

Show:

අකුර -5 ශ්‍රේණිය ඉංග්‍රීසි-දෙමළ පාඩම් සාරාංශ

Highlights:

තාර්කීකරණය කරන ලද නව විෂය නිර්දේශයන්හි
මූලික අරමුණු වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන
රටාවක් හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ
අධ්‍යාපන රටාවක් මඟින් වැඩ ලෝකයට අවශ්‍ය
වන්නා වූ නිපුණතා සහ කුසලතාවයන්ගෙන් යුක්ත
මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රඡාව සංවර්ධනය
කිරීමයි .

මෙම ක්‍රියාවලියේ දී සියලුම විශයන්ගේ නිපුණතා මට්ටම්
ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය
හා දැනුම ශිෂ්‍යාට මෙන් ම පන්ති කාමරය තුළ විෂය
දැනුම බෙදන ගුරු භවතුන්ට ද ලබා දීම අධ්‍යාපන
ප්‍රකාශන ආයතනයක ප්‍රමුඛ කාර්ය භාර්ය විය යුතු ය .

එම කාර්ය භාරය අනූව යමින් පන්ති කාමරය තුළ දී
ශිෂ්‍ය‍යෙකු ලෙස ඔබ ලබන දැනුම වඩාත් නිරවුල් ව
මනසට ග්‍රහණය කර ගැනීම සඳහාත්,අවබෝධයෙන්
යුතුව විෂය කරුණු මතක තබා ගැනීම සඳහාත්
“Akura Pilot පාඩම් සාරාංශ”කෙටි සටහන් පොත්
පෙළ ඔබ අතට පත් කිරීමේ මුලික අරමුණ විය

දෙමළ (4 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

Highlights:

දෙමළ (4 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

දෙමළ පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 2 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Highlights:

දෙමළ පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 2 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

දෙමළ පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 1 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Highlights:

දෙමළ පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 1 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

2 ශ්‍රේණිය දෙමළ වැඩපොත

Highlights:

2016 වසරේ දී හඳුන්වා දෙන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවීකරණයන්ට අනුව සිංහල සිසුන් සඳහා දෙමළ භාෂාව, දෙවැනි ජාතික භාෂාව වශයෙන් නව මුහුණුවරකින් ඉගෙනීමට අවස්ථාව සැලසී ඇත. 2 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඒ සඳහා අත්වැලක් ලෙස මෙම වැඩ පොත සම්පාදනය වී තිබේ. 2016 නව විෂය නිර්දේශය අනුව සැකසී ඇති මෙම වැඩපොත සම්පාදනය කරනු ලබන්නේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ දෙමළ භාෂා ආචාරිනී උදේනි රාජපක්ෂ මහත්මිය විසිනි.

1 ශ්‍රේණිය දෙමළ වැඩපොත

Highlights:

2016 වසරේ දී හඳුන්වා දෙන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවීකරණයන්ට අනුව සිංහල සිසුන් සඳහා දෙමළ භාෂාව, දෙවැනි ජාතික භාෂාව වශයෙන් නව මුහුණුවරකින් ඉගෙනීමට අවස්ථාව සැලසී ඇත. 1 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඒ සඳහා අත්වැලක් ලෙස මෙම වැඩ පොත සම්පාදනය වී තිබේ. 2016 නව විෂය නිර්දේශය අනුව සැකසී ඇති මෙම වැඩපොත සම්පාදනය කරනු ලබන්නේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ දෙමළ භාෂා ආචාරිනී උදේනි රාජපක්ෂ මහත්මිය විසිනි.

සිංහල දෙමළ කතා පුහුණුව 1

Highlights:

දෙමළ භාෂාව කතා කිරීමට උනන්දුවක් දක්වන්නන්ට මේ කෘතිය අත්වැලක් වනු ඇත. නිතර භාවිතයට ගැනෙන වචන උපයෝගී කර ගනිමින් සැකසූ මේ කෘතියෙන් දෙමළ භාෂාව කතා කිරීමට හුරු කරවයි.

දෙමළ 3

Highlights:

සිංහලෙන් දෙමළ භාෂාව ඉගෙනීමට බලාපොරොත්තු වන ආධුනිකයන්ටත්, පාසල් සිසුන්ටත් වඩාත් ප්‍රයෝජනවත් වන අයුරින් මේ පොත සම්පාදනය කර ඇත. විශේෂයෙන් තනිව ඉගෙනීම සඳහා ක්‍රමවත් අයුරින් සැකසී ඇති මෙය කෙටි කලකින් දෙමළ බස හැදෑරීමට අත්වැලක් සපයන පොත් පෙළක තෙවැන්නයි.

දෙමළ 2

Highlights:

සිංහලෙන් දෙමළ භාෂාව ඉගෙනීමට බලාපොරොත්තු වන ආධුනිකයන්ටත්, පාසල් සිසුන්ටත් වඩාත් ප්‍රයෝජනවත් වන අයුරින් මේ පොත සම්පාදනය කර ඇත. විශේෂයෙන් තනිව ඉගෙනීම සඳහා ක්‍රමවත් අයුරින් සැකසී ඇති මෙය කෙටි කලකින් දෙමළ බස හැදෑරීමට අත්වැලක් සපයන පොත් පෙළක දෙවැන්නයි.

දෙමළ 1

Highlights:

සිංහලෙන් දෙමළ භාෂාව ඉගෙනීමට බලාපොරොත්තු වන ආධුනිකයන්ටත්, පාසල් සිසුන්ටත් වඩාත් ප්‍රයෝජනවත් වන අයුරින් මේ පොත සම්පාදනය කර ඇත. විශේෂයෙන් තනිව ඉගෙනීම සඳහා ක්‍රමවත් අයුරින් සැකසී ඇති මෙය කෙටි කලකින් දෙමළ බස හැදෑරීමට අත්වැලක් සපයන පොත් පෙළක පළමුවැන්නයි.

දෙවන බස දෙමළ (8 ශ්‍රේණිය)

Highlights:

දෙවන බස දෙමළ (8 ශ්‍රේණිය)

දෙමළ හුරුව (5 ශ්‍රේණිය) -මාස්ටර් ගයිඩ්

Highlights:

දෙමළ හුරුව (5 ශ්‍රේණිය) -මාස්ටර් ගයිඩ්

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping