Product Tag: Devika Gunasena

Devika Gunasena

Showing all 9 results

Show:

පුරාණ යෝගමාලාව (පැරණි පාරම්පරික අත්පිටපතකි)

Highlights:

මේ අප වෙද පරපුරේ පරම්පරා කිහිපයකම ආදි පුරුෂයන් භාවිතා කරගෙන ආ සිංහල චිකිත්සා ක්‍රම ඇතුළත් අත් පිටපතෙකි. එහි අවසානයේ සකු හෙළ දෙමළ භාෂා දැන උගත් මිදෙල්ලව කෝරාළ නම් කිවියකු විසින් කවිකරන ලද බව සඳහන්ව ඇත.

දේශීය ඇස්වෙදකම

Highlights:

පෙළගැස්ම

  1. ඇස හා එහි නිර්මාණය /1
  2. ඇස් රෝග /9
  3. සෑම රෝගයට පළමුව කටයුතු දෑ /15
  4. දෘෂ්ටි මණ්ඩලගත රෝග ලක්ෂණ හා ඊට ප්‍රතිකාර /27…

සරස්වතී නිඝණ්ඩුව

Highlights:

සෑම පැරණි වෙද පරපුරක  ම හා පැරණි පන්සල්වලත් අතින් අත ලියාගෙන ආ මෙහි පුස්කොල පිටපත් ඇති හෙයින් අන් සියලු නිඝණ්ඩුවලට වැඩියෙන් ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍රය හැදෑරුවන් බහුල වශයෙන් මෙය භාවිතා කළ බව ප්‍රකටය.

වනවාස නිඝණ්ඩුව

Highlights:

වනවාස නිඝණ්ඩුව සාහිත්‍ය ශාසත්‍රාදිය දියුණු යුගයට නොව පිරිහුණු සෙංකඩගල යුගයට අයත් බව එහි සවරූපයෙන් පෙනේ. මෙහි අවසන් පැදියට කතුවරයාගේ නමද ඇතුළත් වී ඇති හෙයින් සිප්පුකුලමේ දීපඞකර නම් යතිතුමකු විසින් කරන ලද බව පෙනේ. උන්වහන්සේ සකු තැනෙක සඳහන් වී නොමැත.

ශතශ්ලෝකය

Highlights:

දේශීය වෛද්‍ය ශාස්ත්‍රය හදාරණ මෙරට වෛද්‍ය පරම්පරාවල හස්තසාර වස්තුවක් මෙන් අතින් අත ලියා ගෙනවිත් තම ශිෂ්‍ය පරම්පරාවට ඉගැන්වීමට භාවිතා කළ පැරණි සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථයන් කිහිපය අතුරෙන් එකකි මේ ශතශ්ලෝකය. මෙය සෙංකඩගලපුර රාජ යුගයටත් කලින්, භාරතීය බ්‍රාහ්මණ පඬිවරුන් ආශ්‍රය බෙහෙවින් ඇති වූ කෝට්ටේ යුගයේ දී ලියවුණා සේ සැලකිය හැක.

විෂ වෛද්‍ය ප්‍රකරණය

Highlights:
 ” විෂ වෛද්‍ය ප්‍රකරණය” නම් වූ මෙය විෂ චිකිත්සාව පිළිබදව මෙතෙක් පළ වූ  ග්‍රන්ථවලින් විශිෂ්ට ග්‍රන්ථයකි.

පාරම්පරික කෂාය ප්‍රකරණය

Highlights:

විමසිලිමත්ව සොයා බලා දේශිය දේ කෙරෙහි විශ්වාසය තබන එයින් ප්‍රයොජන ගන්නා විශාල පිරිසකට අවශ්‍යව තිබු අඩුපාඩුවක් සපුරා ලීමේ පරමාධ්‍යශයෙන් පාරම්පරික කෂාය ප්‍රකරණය නම් වු මෙම ග්‍රන්ථය එළිදක්වන ලදි. බුද්ධිමත් ජනතාව මෙහි ඇතුළත් ඖෂධ ක්‍රම රෝග ව්‍යපශමනයෙහි තම තමන් පාවිච්චිකර බලා අත්දැකීමෙන් ම ප්‍රත්‍යක්ෂකර ගනිත්වා!

වෛද්‍ය ජිවනය

Highlights:

වෛද්‍ය ජිවනය ලෝලිම්බරාජ පඬිවරයාගේ නාගර ග්‍රන්ථයේ සිංහල අනුවාදය

වෛද්‍යාතය ( පැරණි පාරම්පරික අත්පිටපතකි )

Highlights:

වෛද්‍යාතය ( පැරණි පාරම්පරික අත්පිටපතකි )

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping