Product Tag: grade 4

grade 4

Showing all 9 results

Show:

Grade 4 English

Highlights:

“English Book – Grade 4” has been designed on the basis of the all eight themes of English Pupils’ Book – grade 4, the new syllabus to be implemented from 2019. This book provides ample and varied practice in all the skills and competencies expected to be taught in the grade 4 government new syllabus with the intention of transforming the students population into a human resource replete with the skills and competencies required for the world of work.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ඡේද හා පැවරුම් 2 වාරය සහ 3 වාරය – 4 ශ්‍රේණිය

Highlights:

නව විෂය නිර්දේශයට අනුකූලව 3, 4, 5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ඡේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 4 ශ්‍රේණිය 2 වාරය සහ 3 වාරය සඳහා සම්පාදිත කෘතියයි.

4 ශ්‍රේණිය දැනුම් සයුර වැඩපොත

Highlights:
සිංහල, ගණිතය, පරිසරය, දෙමළ, ඉංග්‍රීසි යන සියලුම විෂයයන් ආවරණය වන ලෙස මෙම පොත නිකුත් කර තිබේ. දරුවා 4 ශ්‍රේණිය දැනුම් සයුර පොත පෙරළා බලමින් තමන් වැඩපොත තුළ ලියූ පිළිතුරු නිවැරදි දැයි විමසා බැලීම මෙහි අරමුණයි. එබැවින් මෙම පොතට පිළිතුරු එකතු කර නැත. එහි දී දරුවා ගවේෂණය තුළින් ඉගෙනීමට පොලඹවාලීම මූලික අරමුණයි.
මෙම වැඩපොත අවසානයේ දරුවා ලබා ගත් දැනුම අවලෝකනය කිරීම සදහා ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් ද ඇතුළත් ය. එම ප්‍රශ්න පත්‍රය සදහා ලබා දී ඇති පිළිතුරු පත්‍රය භාවිතයෙන් දරුවා ලබා ගන්නා ලකුණු ප්‍රමාණය තක්සේරු කිරීමට ඔබට හැකියාව ලැබේ.

 

English For Young Learners (Grade 4)

Highlights:
English For Young Learners For Grade 4

Computer In Action 4 With Window 10 And Microsoft Office 2013

Highlights:
computer in action, a series of eight books, is our humble effort to provide, comprehensive learning and understanding of computer Science. The concepts have been presented in a lucid and student-friendly manner. The book aids students’ Learning with the help of variety of pedagogical elements which are in perfect sync with learning objectives.In addition to this, the book is supplemented with an access to active app (a web-based learning solution). It provides an amalgamation of traditional teaching approach with digital exposure giving an experiential learning journey to students.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ඡේද හා පැවරුම් – 4 ශ්‍රේණිය (නව විෂය නිර්දේශය අනුව සම්පාදිත)

Highlights:

නව විෂය නිර්දේශයට අනුකූලව 3,4,5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ජේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 4 ශ්‍රේණිය සඳහා සම්පාදිත කෘතියයි.

ගණිතය 4 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු 

Highlights:

4 ගණිතය සිංහල නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිත ය. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

කුමාර රචනය 4 ශ්‍රේණිය

Highlights:

ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ තුන්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.

BUY EBOOK VERSION

කුමාරොදය 4 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 4 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping